අපිනම් ඔක්කොම දිහා බලන්නේ එක විදිහට
විදවිල්ල නම් මුලින් සැරයි ,පස්සේ හිතෙනවා මොන මෝඩ මුසල කමක්ද කියලා නහයෙන් ඇඩුවේ කියලා
එහෙනම් අවුලක් නෑ..

අපිනම් ඔක්කොම දිහා බලන්නේ එක විදිහට
විදවිල්ල නම් මුලින් සැරයි ,පස්සේ හිතෙනවා මොන මෝඩ මුසල කමක්ද කියලා නහයෙන් ඇඩුවේ කියලා

අත්දැකීමෙන්ද කියන්නේ ?![]()

අද්කිමක් නැතිව ඔව් කියන්නේ කොහොමද ඕක ලොකු ප්රශ්නයක්athdakeem thiyennama oneda ewa therum ganna?![]()



එකේනේ ඕක තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා එවරණේඑහෙනම් අවුලක් නෑ..![]()
අද්කිමක් නැතිව ඔව් කියන්නේ කොහොමද ඕක ලොකු ප්රශ්නයක්![]()

අපිට අපේ කරුමෙට ලැබුනේ නැති උනාට, අවංක ආදරයක් නොලබන ඒත් අවංකව කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඉන්නව බං....
උන්ගේ කරුමෙට උන්ට ලැබෙන්නේ අන්ත බේබද්දෝ...

Oyata nathi unata mata molayak kiyala deyak thiyenawa![]()
හපොයි මෙන්න ගෑණු ටික සංවේදි වෙලා....බණ කියෝනවා....අවන්කෙන්ම මම නම් කැමති ලස්සන ලස්සන ගෑණු ලමයි ගොඩකට ආදරේ කරන්න.....
![]()



මට නම් හිතෙන්නෙ ආදරේ වටිනාම පාඩම තියෙන්නෙ විරහවේ කියලයි..... එතනදි තමයි තේරුම් යන්නෙ ඇත්තටම ආදරේ කියන්නේ කොහොම දෙයක්ද කියල....

