Windows_Edge

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Microsoft Windows OS මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි හොදින් දන්නා Internet Explorer :growl: වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී Windows 10 වලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් Microsoft සමාගම නිල වශයෙන් පසුගියදා ප්‍රකාශ කලා.:yes:
    Microsoft-Edge-portada-150x150.jpg

    Microsoft මෙසේ සිදුකර ඇත්තේ Internet Explorer වෙත බහුතරයකගේ ඇති අකමැත්ත නිසාත් දැනට පවත්නා Chrome, Firefox වැනි Web Browser ඊට ලොකු බලපෑමක් එල්ල කලබවයි. Google Chrome සහ Mozilla Firefox වල නැති සුවිශේෂ අංග සමඟ Windows Edge ලබා දීමට් බලාපොරොත්තු වෙනවලු . මුලින්ම මේකට නම දාලා තියෙන්නේ Project Spartan කියල. පස්සේ තමයි ආපහු Windows Edge කියලා දාලා තියෙන්නේ.. බලමු නේද.. Internet Explorer නන් දිග ඇරපු කාලයක් මතක නෑ..ඒ තරන් ආසයි ඒකට :P


     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගිනි නරියා,ක්‍රෝම් බල්ලට දාන් නෑ යකෝ :angry:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    firefox daala dunnanam kamak na.dan ithin UI eka wenas karala name ekath poddak wenas karala ewai.(podi marketing trick ekak wage.)​