Microsoft Windows OS මගින් අන්තර්ජාලයට ප්රවේශ වීම සඳහා අපි හොදින් දන්නා Internet Explorer
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී Windows 10 වලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්රව්සර් එක ලබාදෙන බවත් Microsoft සමාගම නිල වශයෙන් පසුගියදා ප්රකාශ කලා.
Microsoft මෙසේ සිදුකර ඇත්තේ Internet Explorer වෙත බහුතරයකගේ ඇති අකමැත්ත නිසාත් දැනට පවත්නා Chrome, Firefox වැනි Web Browser ඊට ලොකු බලපෑමක් එල්ල කලබවයි. Google Chrome සහ Mozilla Firefox වල නැති සුවිශේෂ අංග සමඟ Windows Edge ලබා දීමට් බලාපොරොත්තු වෙනවලු . මුලින්ම මේකට නම දාලා තියෙන්නේ Project Spartan කියල. පස්සේ තමයි ආපහු Windows Edge කියලා දාලා තියෙන්නේ.. බලමු නේද.. Internet Explorer නන් දිග ඇරපු කාලයක් මතක නෑ..ඒ තරන් ආසයි ඒකට

Last edited: