අද 3න් වෙනිදනේ මාමේ.. තම දවස පට්ටාන් ගත්තා විතර නේ.. මමත් දැන් මේ ගෙදර ආව විතරයි..
එකත් එහෙමද.. එහෙනම් කොතන හරි උඹයි මමයි හමුවෙන්නත් ඇති.. කොතැනදී හරි කළු හෝ දුඹුරු පාටට හුරු ටිකක් විශේෂිත ගනයේ හොන්ඩ කාර් එකක් ඇහැ ගැහුනා .කොතනදීද කියල හරියටම මතක නැහැ. මට ඒක දැකල උඹවත් මතක් උනා ඒ වෙලේ..







තැන්කූ මචෝ 


කියලා වැඩක් නෑ බං...... අපේ බස් එකක ඩ්රයිවර් ස්කූල් හයර් එකක් කරන්න LH20 ක් උස්සන් ආවා සේල් එකකින්...... මූ ඔයිල් බලනවලු හැමදාම.... අඩුවක් පෙන්වන්නේ නෑලු...... මූට ඒත් සැකලු එහෙන් මෙහෙන් ඔයිල් ලීක් ටිකකුත් තියෙන නිසා අඩුවක් පෙන්වන්නේ නැති එකට...... ගිය සතියේ එන්ජිම හිර වෙලා.......
හෙන ගහනවා ඔහොම මිනිස්සු අන්දලා වාහන විකුණන උන්ට........