මචන්ලා මේකේ කියා රියෝ 2003 (ෆෙස්ලිෆ්ට්) හෝ Hyundai Accent 2003 මොඩල්ස් තියෙන එවුන් ඉන්නවා නං කියපන්...විකුනනවා නං විතරක් කියපන්
අපි මේ දවස්වල එකක් හොයනවා උඹලගේ බලාපොරොත්තු වෙන අන්තිම ගානත් කියපන්...

මම දන්නවා දැන් ගොඩක් එවුන් කියයි ජපන් එකක් ගනින් කියල..එත් බන් අපේ බජට් එකේ හැටියට ජපන් අවුරුදු 20ක් පරණ වහනයක් ගන්න එක තේරුමක් නැහැ...මීට අවුරුදු අටකට කලින් අපි ගත්ත අවුරුදු විස්සක් පරණ ජපන් කාර් එකක්...අන්තිමට ගරාජ් එකෙමයි ඉන්න වුනේ...එන්ජින් එක නං අවුලක් වුනේ නැහැ එත් වෙන වෙන කේසස්...අනික ගන්න කාලේ නං හැමෝම කිව්වේ ජපන් වාහනයක් නිසා විකුණගන්න අමාරු වෙන්නේ නැහැ කියල...අන්තිමට විකුනන්නත් පුදුම ගේමක් දුන්න...ඒ දුක ආපහු නොවින්දින්න තමයි ටිකක්හරි අලුත් වාහනයක් හොයන්නේ...ජපන් ඒවා ගන්න පුළුවන් නං හොඳයි එත් අලුත් ඒවා නැහැනේ..මොන වාහනේ ගත්තත් කැඩෙනවා...ඉතින් කැඩෙන්න සම්බාවිතව අඩුනෙ වාහනේ ටිකක් හරි අලුත් වුනහම...අනිත් එක අතින් ගානක් දාල ඉතුරු ටික ලීස් කරලා ගන්නේ..ඉතින් පරණ ඒවාට ලීසින්ග් ගානත් වැඩියි...

ape gedara 5 k innawa ithin ida thiyena car ekak one..anith eka podi waahana drive karaddi angata danenneth naha kisi heavy gathiyak...