Looking for a Kia Rio 2003 (Facelift) / Hyundai Accent 2003

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මේකේ කියා රියෝ 2003 (ෆෙස්ලිෆ්ට්) හෝ Hyundai Accent 2003 මොඩල්ස් තියෙන එවුන් ඉන්නවා නං කියපන්...විකුනනවා නං විතරක් කියපන් :baffled: අපි මේ දවස්වල එකක් හොයනවා උඹලගේ බලාපොරොත්තු වෙන අන්තිම ගානත් කියපන්... :baffled: :oo:

    මම දන්නවා දැන් ගොඩක් එවුන් කියයි ජපන් එකක් ගනින් කියල..එත් බන් අපේ බජට් එකේ හැටියට ජපන් අවුරුදු 20ක් පරණ වහනයක් ගන්න එක තේරුමක් නැහැ...මීට අවුරුදු අටකට කලින් අපි ගත්ත අවුරුදු විස්සක් පරණ ජපන් කාර් එකක්...අන්තිමට ගරාජ් එකෙමයි ඉන්න වුනේ...එන්ජින් එක නං අවුලක් වුනේ නැහැ එත් වෙන වෙන කේසස්...අනික ගන්න කාලේ නං හැමෝම කිව්වේ ජපන් වාහනයක් නිසා විකුණගන්න අමාරු වෙන්නේ නැහැ කියල...අන්තිමට විකුනන්නත් පුදුම ගේමක් දුන්න...ඒ දුක ආපහු නොවින්දින්න තමයි ටිකක්හරි අලුත් වාහනයක් හොයන්නේ...ජපන් ඒවා ගන්න පුළුවන් නං හොඳයි එත් අලුත් ඒවා නැහැනේ..මොන වාහනේ ගත්තත් කැඩෙනවා...ඉතින් කැඩෙන්න සම්බාවිතව අඩුනෙ වාහනේ ටිකක් හරි අලුත් වුනහම...අනිත් එක අතින් ගානක් දාල ඉතුරු ටික ලීස් කරලා ගන්නේ..ඉතින් පරණ ඒවාට ලීසින්ග් ගානත් වැඩියි... :eek:
     
    • Like
    Reactions: csg

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Kia / Hyundai wahana hondai ban ... better than indian/ chinese crap

    un wahana hadanna patan gaththe 1950 ganan wala withara indala wage ... 2000 n uda wahana sahena hondai ... 2010 n uda wahana nam patta

    BUMP

    ow machan aniwaryen..naththan me gaanata ganna wenne Alto/Maruti 800 thamai...ewa nan allannema naha anith eka ewa podiyi ban :sorry: ape gedara 5 k innawa ithin ida thiyena car ekak one..anith eka podi waahana drive karaddi angata danenneth naha kisi heavy gathiyak...

    thanks bump ekata :cool:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්ලා මේකේ කියා රියෝ 2003 (ෆෙස්ලිෆ්ට්) හෝ Hyundai Accent 2003 මොඩල්ස් තියෙන එවුන් ඉන්නවා නං කියපන්...විකුනනවා නං විතරක් කියපන් :baffled: අපි මේ දවස්වල එකක් හොයනවා උඹලගේ බලාපොරොත්තු වෙන අන්තිම ගානත් කියපන්... :baffled: :oo:

    මම දන්නවා දැන් ගොඩක් එවුන් කියයි ජපන් එකක් ගනින් කියල..එත් බන් අපේ බජට් එකේ හැටියට ජපන් අවුරුදු 20ක් පරණ වහනයක් ගන්න එක තේරුමක් නැහැ...මීට අවුරුදු අටකට කලින් අපි ගත්ත අවුරුදු විස්සක් පරණ ජපන් කාර් එකක්...අන්තිමට ගරාජ් එකෙමයි ඉන්න වුනේ...එන්ජින් එක නං අවුලක් වුනේ නැහැ එත් වෙන වෙන කේසස්...අනික ගන්න කාලේ නං හැමෝම කිව්වේ ජපන් වාහනයක් නිසා විකුණගන්න අමාරු වෙන්නේ නැහැ කියල...අන්තිමට විකුනන්නත් පුදුම ගේමක් දුන්න...ඒ දුක ආපහු නොවින්දින්න තමයි ටිකක්හරි අලුත් වාහනයක් හොයන්නේ...ජපන් ඒවා ගන්න පුළුවන් නං හොඳයි එත් අලුත් ඒවා නැහැනේ..මොන වාහනේ ගත්තත් කැඩෙනවා...ඉතින් කැඩෙන්න සම්බාවිතව අඩුනෙ වාහනේ ටිකක් හරි අලුත් වුනහම...අනිත් එක අතින් ගානක් දාල ඉතුරු ටික ලීස් කරලා ගන්නේ..ඉතින් පරණ ඒවාට ලීසින්ග් ගානත් වැඩියි... :eek:

    උබ කීයකට විතර කාර් එකක්ද හොයන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මම දන්නවා දැන් ගොඩක් එවුන් කියයි ජපන් එකක් ගනින් කියල..එත් බන් අපේ බජට් එකේ හැටියට ජපන් අවුරුදු 20ක් පරණ වහනයක් ගන්න එක තේරුමක් නැහැ...මීට අවුරුදු අටකට කලින් අපි ගත්ත අවුරුදු විස්සක් පරණ ජපන් කාර් එකක්...අන්තිමට ගරාජ් එකෙමයි ඉන්න වුනේ...එන්ජින් එක නං අවුලක් වුනේ නැහැ එත් වෙන වෙන කේසස්...අනික ගන්න කාලේ නං හැමෝම කිව්වේ ජපන් වාහනයක් නිසා විකුණගන්න අමාරු වෙන්නේ නැහැ කියල...අන්තිමට විකුනන්නත් පුදුම ගේමක් දුන්න...ඒ දුක ආපහු නොවින්දින්න තමයි ටිකක්හරි අලුත් වාහනයක් හොයන්නේ...ජපන් ඒවා ගන්න පුළුවන් නං හොඳයි එත් අලුත් ඒවා නැහැනේ..මොන වාහනේ ගත්තත් කැඩෙනවා...ඉතින් කැඩෙන්න සම්බාවිතව අඩුනෙ වාහනේ ටිකක් හරි අලුත් වුනහම...අනිත් එක අතින් ගානක් දාල ඉතුරු ටික ලීස් කරලා ගන්නේ..ඉතින් පරණ ඒවාට ලීසින්ග් ගානත් වැඩියි... :eek:

    ඇත්ත තත්වය ඕකයි. වහනයක් ගන්න කොට අපේ අවශ්‍යතාවය ගැන විතරයි බලන්න ඕන. market බලබල වැඩ කලොත් මෙන්න වෙච්චදේ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    Rs. 1,000,000 thamayi machan...thawa tikak salakala balanna puluwan :rolleyes:
    Nissan AD Wagon :sorry:

    kia ඒව ගැනනම් දන්නෙ නෑ මන් පාවිච්චි කරන්නෙත් ජපන් පරන එකක් තමා ගත්ත මාස දෙකට කිසි අවුලක් නම් දෙයියනේ කියල ආවෙ නම් නෑ. උබ lease එකක් දාල ගන්න නිසා හොදටම හොයල ගනින් නැත්තන් නිකන් අමාරුවෙ වැටෙන්න වෙයි repairs ගොඩක් ආවොත්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා මේකේ කියා රියෝ 2003 (ෆෙස්ලිෆ්ට්) හෝ Hyundai Accent 2003 මොඩල්ස් තියෙන එවුන් ඉන්නවා නං කියපන්...විකුනනවා නං විතරක් කියපන් :baffled: අපි මේ දවස්වල එකක් හොයනවා උඹලගේ බලාපොරොත්තු වෙන අන්තිම ගානත් කියපන්... :baffled: :oo:

    මම දන්නවා දැන් ගොඩක් එවුන් කියයි ජපන් එකක් ගනින් කියල..එත් බන් අපේ බජට් එකේ හැටියට ජපන් අවුරුදු 20ක් පරණ වහනයක් ගන්න එක තේරුමක් නැහැ...මීට අවුරුදු අටකට කලින් අපි ගත්ත අවුරුදු විස්සක් පරණ ජපන් කාර් එකක්...අන්තිමට ගරාජ් එකෙමයි ඉන්න වුනේ...එන්ජින් එක නං අවුලක් වුනේ නැහැ එත් වෙන වෙන කේසස්...අනික ගන්න කාලේ නං හැමෝම කිව්වේ ජපන් වාහනයක් නිසා විකුණගන්න අමාරු වෙන්නේ නැහැ කියල...අන්තිමට විකුනන්නත් පුදුම ගේමක් දුන්න...ඒ දුක ආපහු නොවින්දින්න තමයි ටිකක්හරි අලුත් වාහනයක් හොයන්නේ...ජපන් ඒවා ගන්න පුළුවන් නං හොඳයි එත් අලුත් ඒවා නැහැනේ..මොන වාහනේ ගත්තත් කැඩෙනවා...ඉතින් කැඩෙන්න සම්බාවිතව අඩුනෙ වාහනේ ටිකක් හරි අලුත් වුනහම...අනිත් එක අතින් ගානක් දාල ඉතුරු ටික ලීස් කරලා ගන්නේ..ඉතින් පරණ ඒවාට ලීසින්ග් ගානත් වැඩියි... :eek:

    රෙපයාර් ගැන බයක් තියෙනවනන් ඉන්දියන් මොඩල් එකකට පලයන්. ඉන්දියන් මොඩල් හොදයි දිරන එක තමයි අවුල. ඒ නිසා දිරැම් නැති එකක් බලල ගනින්. එතකොට ශේප්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්.මට උබේ ප්‍රශ්නේ සම්බන්දව කියන්ඩ දේවල් කීපයක් තියනවා.
    මූලිකම දේ තමයි මචන්.උබ ඔය බලාපොරොත්තු වෙන ගානට ලන්කාවේ හොද වාහනයක් ගන්ඩ අමාරුයි.ඒක ජපන් නෙමෙයි කොරියන් උනත් එච්චරයි.උබ කියන එක දෙයක් හරි.ඒක තමයි.වාහනේ අලුත් වෙන්ඩ වෙන්ඩ තමයි රෙපෙයාර් එන සමබාවිතාව අඩු වෙන්නේ.එහෙම දේවලුත් දන්න උබ දැන් කරගහන්ඩ යන්නේ 2003 වගේ ආපු කොරියන් වාහනේකට.2003 කියන්නේ මචන් දැන් අවුරුදු 12ක් පරනයි.ලන්කාවේ අවුරුදු දහයක් විතර දුවපු වාහනයක් කියන්නෙ මචන් ආයේ ඉතින් රෙපෙයාර් එනවමයි.ඒක දෙතුන් ගුනයකින් වැඩි කොරියන් වාහනවල.මොකද ඒකට හේතුව කොරියන් වාහන හොද නැති එක නෙමෙයි.ලන්කාවේ පෙට්‍රල් එහෙම හොද නැති එක.ඒක නිසා මටනම් පේන්නේ උබ කලින්ට වඩා අමාරුවක වැටෙන්ඩයි ඔය සූදානම් වෙන්නේ.මම උබට කියන්නේ නැ පරන ජපන් වාහනයක් ගනින් කියලා.මම කියන්නේ උබ ඔය බලාපොරොත්තු වෙන මුදලට ලන්කාවේ රෙපෙයාර් අඩු හොද වාහනයක් කොහෙත්ම ගන්ඩ අමාරුයි කියලා.ඒක හින්දා මම උබට දෙන උපදෙස තමයි පුලුවන්නම් තව සල්ලි ටිකක් එකතු කරගනින්.ඒකරලා හොද වාහනේකට අත ගහපන්.මම දැන් ලක්ශ 27 ක් අතේ තියාගෙන මාස දෙක තුනක් වෙනවා තාම කාර් එකක් ගත්තේ නැ.මමනම් 2010 පස්සෙ ආපු එකක්වත් ගන්ඩයි කොහොමහරි බලන්නේ.මට ගොඩක් අය කිවුවා allion 240 ගන්ඩ කියලා.ඒක 2004 වගේ එකක් ලක්ශ 28 විතර වෙනවා.මම කල්පනා කරන්නේ අවුරුදු 11ක් පරන කාර් එක්කට මම ලක්ශ 28 ක් ගෙවන්නේ මොකටද කියලා.ඩුබායි වගේ රටක උබට ඔය ගානට 2004 වගේ toyota prado එකකුත් ගන්ඩ පුලුවන්.උබ ඔය කියන කාර් රුපියල් එක්ලක්ශ විසිපන්දාහක් වෙයි ඩුබායි වල used එකක්.ඉතින් කල්පනා කරලා බලපන්.ඔය වගේ ගානක් තියාගෙන රෙපෙයාර් අඩු වාහන හොයන උන්ට හරීයන්නේ මරුටි.alto තමා.උබ ඉතින් ඒවට ආස නැලුනේ.ලාබෙට අස්වයා ගන්ඩයි හෙලෙන් පනින්ඩයි දෙකම ඕනිනේ උබට.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    141 1 balapan?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අර්නෝල්ඩ් සුභසින්හ කියන කතාවෙ ඇත්තක් තියනව....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Elanga chande thiyanakan witharai ban ... eta passe tax rate eka aye wedi karanawa
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Rs. 1,000,000 thamayi machan...thawa tikak salakala balanna puluwan :rolleyes:

    thanks :yes:

    thanks :yes:

    Nissan AD Wagon :sorry:

    Wagon nan kohomath wikunanna ba. Japan wahan wunath market models thienawa (oya price range eke) Umba oka aragena balapan umbata keeyatada wikunanna wenne kiyala :(

    Modaya nowi hoda bass kenek aran gihilla balala Toyota AE 100, Doctor Sunny wage petrol Car ekak ganin 1 million walata. :)
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    මචන්.මට උබේ ප්‍රශ්නේ සම්බන්දව කියන්ඩ දේවල් කීපයක් තියනවා.
    මූලිකම දේ තමයි මචන්.උබ ඔය බලාපොරොත්තු වෙන ගානට ලන්කාවේ හොද වාහනයක් ගන්ඩ අමාරුයි.ඒක ජපන් නෙමෙයි කොරියන් උනත් එච්චරයි.උබ කියන එක දෙයක් හරි.ඒක තමයි.වාහනේ අලුත් වෙන්ඩ වෙන්ඩ තමයි රෙපෙයාර් එන සමබාවිතාව අඩු වෙන්නේ.එහෙම දේවලුත් දන්න උබ දැන් කරගහන්ඩ යන්නේ 2003 වගේ ආපු කොරියන් වාහනේකට.2003 කියන්නේ මචන් දැන් අවුරුදු 12ක් පරනයි.ලන්කාවේ අවුරුදු දහයක් විතර දුවපු වාහනයක් කියන්නෙ මචන් ආයේ ඉතින් රෙපෙයාර් එනවමයි.ඒක දෙතුන් ගුනයකින් වැඩි කොරියන් වාහනවල.මොකද ඒකට හේතුව කොරියන් වාහන හොද නැති එක නෙමෙයි.ලන්කාවේ පෙට්‍රල් එහෙම හොද නැති එක.ඒක නිසා මටනම් පේන්නේ උබ කලින්ට වඩා අමාරුවක වැටෙන්ඩයි ඔය සූදානම් වෙන්නේ.මම උබට කියන්නේ නැ පරන ජපන් වාහනයක් ගනින් කියලා.මම කියන්නේ උබ ඔය බලාපොරොත්තු වෙන මුදලට ලන්කාවේ රෙපෙයාර් අඩු හොද වාහනයක් කොහෙත්ම ගන්ඩ අමාරුයි කියලා.ඒක හින්දා මම උබට දෙන උපදෙස තමයි පුලුවන්නම් තව සල්ලි ටිකක් එකතු කරගනින්.ඒකරලා හොද වාහනේකට අත ගහපන්.මම දැන් ලක්ශ 27 ක් අතේ තියාගෙන මාස දෙක තුනක් වෙනවා තාම කාර් එකක් ගත්තේ නැ.මමනම් 2010 පස්සෙ ආපු එකක්වත් ගන්ඩයි කොහොමහරි බලන්නේ.මට ගොඩක් අය කිවුවා allion 240 ගන්ඩ කියලා.ඒක 2004 වගේ එකක් ලක්ශ 28 විතර වෙනවා.මම කල්පනා කරන්නේ අවුරුදු 11ක් පරන කාර් එක්කට මම ලක්ශ 28 ක් ගෙවන්නේ මොකටද කියලා.ඩුබායි වගේ රටක උබට ඔය ගානට 2004 වගේ toyota prado එකකුත් ගන්ඩ පුලුවන්.උබ ඔය කියන කාර් රුපියල් එක්ලක්ශ විසිපන්දාහක් වෙයි ඩුබායි වල used එකක්.ඉතින් කල්පනා කරලා බලපන්.ඔය වගේ ගානක් තියාගෙන රෙපෙයාර් අඩු වාහන හොයන උන්ට හරීයන්නේ මරුටි.alto තමා.උබ ඉතින් ඒවට ආස නැලුනේ.ලාබෙට අස්වයා ගන්ඩයි හෙලෙන් පනින්ඩයි දෙකම ඕනිනේ උබට.
    :yes::yes::yes::yes: muge kathawa hari,
    uba gawa 27k thiyenawana,ithuru gana lease ekak dala unregistered ekak ma ganinko
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    kia ඒව ගැනනම් දන්නෙ නෑ මන් පාවිච්චි කරන්නෙත් ජපන් පරන එකක් තමා ගත්ත මාස දෙකට කිසි අවුලක් නම් දෙයියනේ කියල ආවෙ නම් නෑ. උබ lease එකක් දාල ගන්න නිසා හොදටම හොයල ගනින් නැත්තන් නිකන් අමාරුවෙ වැටෙන්න වෙයි repairs ගොඩක් ආවොත්.

    උඹේ වාහනේ මොකක්ද මචන්?

    හැමදාම චෙක් කරනවා...එනිවේ, තැන්ක්ස් මචන් :yes:

    රෙපයාර් ගැන බයක් තියෙනවනන් ඉන්දියන් මොඩල් එකකට පලයන්. ඉන්දියන් මොඩල් හොදයි දිරන එක තමයි අවුල. ඒ නිසා දිරැම් නැති එකක් බලල ගනින්. එතකොට ශේප්.

    ඉන්දියන් ඒ ගානට තියෙන ඔක්කොම හැච්බැක්ස් නේ බන්... :sorry: