randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    මචන්ලා, නෙට් එකේ Redmi 2/ Redmi 2A කියල models 2ක් තියෙනවනේ. Redmi 2: Android kitkat, 2A: lolly pop එක තියෙන්නේ . මේ දෙකේ OS එක ඇරුනම වෙන මොනවද වෙනස්කම් තියෙන්නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    xiomi wala brand eka echchara pili ganimak na machn.
    oka nkn wahana gnnawa wage thama.
    50+ ta wadiya wiyadam krnnna kamathi knkta one phone eken wena functions tikama witharak nemene ;)
    poddak show ekak dala ad ekak dala innai one ;):D

    nttn itn 30kata withara gnna pluwan mkt lag nowena type phones nm :D

    xiomi,micromax ehema hoda athi.eth me price range ekedi ewata yana eka boru wadak.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    heat wena eka normal seen ekak thama htc wala.mn nm hithuwe eka dn hari athi kiyalai :confused:

    samsung wala aluth ekak awa.price eka nm wadi 80+ aththe.64bit processr eka :D
    eke design ekath supiri.

    habai htc wala nm okkoma design tika sira itn :D

    OW ban anika sound pattama quality ban yaaluwage eken ahuwaa hand free nathuwa pattama siraa ban. 80 k wadi ban 60 tama uparima 60 kiwwata 62 k wage unath awulak ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow mchn
    supiri phn 1 mchn
    sound,front rear cam 2ma supiri
    display,design 1th patta mchn

    :love::love: එල තෑන්ක් මචෝ දැනට M8 ඔලුවේ තිබ්බේ කැමරා එක මදි නිසා පොඩ්ඩක් ආයේ කල්පනා කලේ. මේකත් පොඩ්ඩක් හොයලා බලන්නම්.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    :love::love: එල තෑන්ක් මචෝ දැනට M8 ඔලුවේ තිබ්බේ කැමරා එක මදි නිසා පොඩ්ඩක් ආයේ කල්පනා කලේ. මේකත් පොඩ්ඩක් හොයලා බලන්නම්.

    ela mchn
    thawa water proof mchn :)
    ehenam jaya wewaaa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela mchn
    thawa water proof mchn :)
    ehenam jaya wewaaa

    අම්මට සිරි වෝටර් පෲෆ් සීන් එකත් තියෙනවද ඩිසයර් අයි වල. හෑන්ඩ් ‍ෆ්‍රී එක බීට්ස් නෙමෙයි නේ??? මොකක්ද තියෙන්නේ චා එකක්ද?
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    අම්මට සිරි වෝටර් පෲෆ් සීන් එකත් තියෙනවද ඩිසයර් අයි වල. හෑන්ඩ් ‍ෆ්‍රී එක බීට්ස් නෙමෙයි නේ??? මොකක්ද තියෙන්නේ චා එකක්ද?

    beats nam nemai mchn
    normal headfree 1k denne mchn.eth sound quality mchn..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජින්තුවා;18288944 said:
    1pxwmu.jpg

    ෆෝන් එකක් ගන්න හොයනකොට එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්ක මේක ගැන. ඊකෙ කීප දෙනක්ම මේක හොඳයි කියල කියල තිබුන නිසාත්, ගෙවන ගානට වටිනවා කියල හිතුන නිසාත් මාත් ගත්ත Xiaomi Redmi 2 එකක්.

    දැන්නම් දවස් 3 විතර අරගෙන. පාවිච්චි කරලා බලලම ත්‍රෙඩ් එකක් දන්නා හිටිය නිසයි පරක්කු උනේ.

    මුලින්ම කියන්න තියන්නේ මේ ගානට මේක සුපිරිම ෆෝන් එකක්. call, sms, viber, watsapp, internet, gaming, music ඔය තියන තරම් ඔක්කොම වැඩ කරලත් battery එක දවස් එක හමාරකට වැඩ තියනවා.

    cam එකත් පට්ටම quality. music quality අහන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා. 4G නම් තාම ටෙස්ට් කරන්න බැරි උන.

    එකම අවුලකට තියන්නේ සමහර වෙලාවට පොඩි lag එකක තියනවා.

    ගන්න windows ෆෝන් එකක් ......Lag Free:P
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,123
    1
    31,684
    113
    - උඩරට -
    ජින්තුවා;18288944 said:
    1pxwmu.jpg

    ෆෝන් එකක් ගන්න හොයනකොට එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්ක මේක ගැන. ඊකෙ කීප දෙනක්ම මේක හොඳයි කියල කියල තිබුන නිසාත්, ගෙවන ගානට වටිනවා කියල හිතුන නිසාත් මාත් ගත්ත Xiaomi Redmi 2 එකක්.

    දැන්නම් දවස් 3 විතර අරගෙන. පාවිච්චි කරලා බලලම ත්‍රෙඩ් එකක් දන්නා හිටිය නිසයි පරක්කු උනේ.

    මුලින්ම කියන්න තියන්නේ මේ ගානට මේක සුපිරිම ෆෝන් එකක්. call, sms, viber, watsapp, internet, gaming, music ඔය තියන තරම් ඔක්කොම වැඩ කරලත් battery එක දවස් එක හමාරකට වැඩ තියනවා.

    cam එකත් පට්ටම quality. music quality අහන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා. 4G නම් තාම ටෙස්ට් කරන්න බැරි උන.

    එකම අවුලකට තියන්නේ සමහර වෙලාවට පොඩි lag එකක තියනවා.

    ඕක චයිනා ෆෝන් එකක් උනාට කොලිටි එක අතින් ගොඩක් හොදයි මචන්..ලංකාවේ මාර්කට් නැති වෙන්න පුලුවන්.ඕකට හොදම මාර්කට් තියෙන්නේ " සිංගප්පූරුවේ" මචන්..එහේ ඕක ටිකක් විතර ගනන් අඩුයි.අනිත් දුරකතන වල සාපේක්ශව වැඩි ජනප්‍රියතාවයක් නැති උනත් හොද කොලිටියෙන් යුක්ත බවට සහතික කරන්න පුලුවන්..ඔය වෙලද නාමයෙන් එනවා මොබයිල් බැටරි ආරෝපණ කැටයක් ( Mobile Power Bank )..ඒකත් ගොඩක් හොදයි..පුලුවන්නම් ඒකකුත් ගනින්..

    ;):yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    මම online order කරලා ගත්තේ මචං 17900 වගේ උනේ. මෙහෙත් තියනවා dialcom එකේ 25900 වෙනව.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    තොපිල මේ htc එකක් ගැන කතා කරලා දැන් මටත් m9 එකක් ගන්න හිතිලා තියෙන්නේ. නොදකින් විතරක් තොපි මේ ෆෝන් එකක් ගත්ත විතරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;18295087 said:
    තොපිල මේ htc එකක් ගැන කතා කරලා දැන් මටත් m9 එකක් ගන්න හිතිලා තියෙන්නේ. නොදකින් විතරක් තොපි මේ ෆෝන් එකක් ගත්ත විතරයි.

    ලොල්. M9 එකේ කැමරා එක කුජීතයි ලු බං. අපරාදේ 90 ක් බොන්න තියෙන සල්ලි. මැලේසියාවෙන් බලපන් කුකුලෝ එහෙමනම්. මම කැපුවත් HTC ගන්නේ මෙදා පාර නම්.
     
    nvbcg

    Member
    May 3, 2015
    46
    0
    0
    mata poddak kiyapan dan xiaomi Redmi 2 eka ganna ekada honda natthan xiaomi unge aluthen apu models nadda wena?xiaomi MI4 da mokakda ekak thiyenawa neda:rolleyes: