මචන්ලා, නෙට් එකේ Redmi 2/ Redmi 2A කියල models 2ක් තියෙනවනේ. Redmi 2: Android kitkat, 2A: lolly pop එක තියෙන්නේ . මේ දෙකේ OS එක ඇරුනම වෙන මොනවද වෙනස්කම් තියෙන්නේ?
xiomi wala brand eka echchara pili ganimak na machn.
oka nkn wahana gnnawa wage thama.
50+ ta wadiya wiyadam krnnna kamathi knkta one phone eken wena functions tikama witharak nemene
poddak show ekak dala ad ekak dala innai one ;)
nttn itn 30kata withara gnna pluwan mkt lag nowena type phones nm
xiomi,micromax ehema hoda athi.eth me price range ekedi ewata yana eka boru wadak.

m9 eka cam eka ita anthi ban review eka balapan ko
mekath balapan

heat wena eka normal seen ekak thama htc wala.mn nm hithuwe eka dn hari athi kiyalai
samsung wala aluth ekak awa.price eka nm wadi 80+ aththe.64bit processr eka
eke design ekath supiri.
habai htc wala nm okkoma design tika sira itn![]()
Aluthin awa eka neda ban oya sirada? uba gawa tiyenawada?
WTF??? Munta pissuda ban![]()
ow mchn
supiri phn 1 mchn
sound,front rear cam 2ma supiri
display,design 1th patta mchn

එල තෑන්ක් මචෝ දැනට M8 ඔලුවේ තිබ්බේ කැමරා එක මදි නිසා පොඩ්ඩක් ආයේ කල්පනා කලේ. මේකත් පොඩ්ඩක් හොයලා බලන්නම්.htc hoda cam ekak awa nam supri ban koheda munta hoda cam ekak hada ganna ba nea

එල තෑන්ක් මචෝ දැනට M8 ඔලුවේ තිබ්බේ කැමරා එක මදි නිසා පොඩ්ඩක් ආයේ කල්පනා කලේ. මේකත් පොඩ්ඩක් හොයලා බලන්නම්.

ela mchn
thawa water proof mchn
ehenam jaya wewaaa
අම්මට සිරි වෝටර් පෲෆ් සීන් එකත් තියෙනවද ඩිසයර් අයි වල. හෑන්ඩ් ෆ්‍රී එක බීට්ස් නෙමෙයි නේ??? මොකක්ද තියෙන්නේ චා එකක්ද?
ජින්තුවා;18288944 said:![]()
ෆෝන් එකක් ගන්න හොයනකොට එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්ක මේක ගැන. ඊකෙ කීප දෙනක්ම මේක හොඳයි කියල කියල තිබුන නිසාත්, ගෙවන ගානට වටිනවා කියල හිතුන නිසාත් මාත් ගත්ත Xiaomi Redmi 2 එකක්.
දැන්නම් දවස් 3 විතර අරගෙන. පාවිච්චි කරලා බලලම ත්‍රෙඩ් එකක් දන්නා හිටිය නිසයි පරක්කු උනේ.
මුලින්ම කියන්න තියන්නේ මේ ගානට මේක සුපිරිම ෆෝන් එකක්. call, sms, viber, watsapp, internet, gaming, music ඔය තියන තරම් ඔක්කොම වැඩ කරලත් battery එක දවස් එක හමාරකට වැඩ තියනවා.
cam එකත් පට්ටම quality. music quality අහන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා. 4G නම් තාම ටෙස්ට් කරන්න බැරි උන.
එකම අවුලකට තියන්නේ සමහර වෙලාවට පොඩි lag එකක තියනවා.

ඕක චයිනා ෆෝන් එකක් උනාට කොලිටි එක අතින් ගොඩක් හොදයි මචන්..ලංකාවේ මාර්කට් නැති වෙන්න පුලුවන්.ඕකට හොදම මාර්කට් තියෙන්නේ " සිංගප්පූරුවේ" මචන්..එහේ ඕක ටිකක් විතර ගනන් අඩුයි.අනිත් දුරකතන වල සාපේක්ශව වැඩි ජනප්‍රියතාවයක් නැති උනත් හොද කොලිටියෙන් යුක්ත බවට සහතික කරන්න පුලුවන්..ඔය වෙලද නාමයෙන් එනවා මොබයිල් බැටරි ආරෝපණ කැටයක් ( Mobile Power Bank )..ඒකත් ගොඩක් හොදයි..පුලුවන්නම් ඒකකුත් ගනින්..
![]()
ade kiyapan ko jintuwo tax wedunada kiyala ochchra age karanne netuwa
gedaratama aawada mail eken ?

ජින්තුවා;18295087 said:තොපිල මේ htc එකක් ගැන කතා කරලා දැන් මටත් m9 එකක් ගන්න හිතිලා තියෙන්නේ. නොදකින් විතරක් තොපි මේ ෆෝන් එකක් ගත්ත විතරයි.