කුකුළණි...... FB15 යේ ක්ලච් ප්ලේට් හරි වගේ.....![]()
අද සාමාන්‍ය කන්දක්..... තර්ඩ් එකේ ආවේ නෑ කියහන්කෝ..... මගේ ඩ්‍රයිවින් ස්ටයිල් එකේ අවුලක්ද දන්නේ නෑ....... ක්ලච් ෆ්‍රී ප්ලේ එකත් තියෙනවා......මම ඉතින් RPM 2000 පන්නන්නේ නෑ නේ.....
![]()
හයිවේ එකේදිත් කොහොම හරි 2500-2750 වගේ අතර 100Km/h ගන්නවා........
සෙකන්ඩ් එකට දාලා.... AC එකත් ඔෆ් කරලා තමා ඒක ඈදලා ආවේ...... නැත්නම් ෆස්ට් එකටම ගන්න වෙනවා තව පොඩ්ඩෙන්..... මම පාගන්නේ නැති නිසාද....?? නැත්නම් ක්ලච් එකට බඩු හරිද.....
![]()
![]()
![]()
ඔය මචං වෙන ත්‍රෙඩ් වල ඉන්න අනාතයෝ. ඒවගේ යන කමෙන්ට් වලට මෙකනට ඇවිල්ලා රෙප් කපනවා. මොන වුනත් චීන, කෝරියන් වාහනේක හෝ හොන්ඩ විසෙල් එකක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න ඇති.

කුකුළණි...... FB15 යේ ක්ලච් ප්ලේට් හරි වගේ.....![]()
අද සාමාන්‍ය කන්දක්..... තර්ඩ් එකේ ආවේ නෑ කියහන්කෝ..... මගේ ඩ්‍රයිවින් ස්ටයිල් එකේ අවුලක්ද දන්නේ නෑ....... ක්ලච් ෆ්‍රී ප්ලේ එකත් තියෙනවා......මම ඉතින් RPM 2000 පන්නන්නේ නෑ නේ.....
![]()
හයිවේ එකේදිත් කොහොම හරි 2500-2750 වගේ අතර 100Km/h ගන්නවා........
සෙකන්ඩ් එකට දාලා.... AC එකත් ඔෆ් කරලා තමා ඒක ඈදලා ආවේ...... නැත්නම් ෆස්ට් එකටම ගන්න වෙනවා තව පොඩ්ඩෙන්..... මම පාගන්නේ නැති නිසාද....?? නැත්නම් ක්ලච් එකට බඩු හරිද.....
![]()
![]()
![]()

කුකුළණි...... FB15 යේ ක්ලච් ප්ලේට් හරි වගේ.....![]()
අද සාමාන්‍ය කන්දක්..... තර්ඩ් එකේ ආවේ නෑ කියහන්කෝ..... මගේ ඩ්‍රයිවින් ස්ටයිල් එකේ අවුලක්ද දන්නේ නෑ....... ක්ලච් ෆ්‍රී ප්ලේ එකත් තියෙනවා......මම ඉතින් RPM 2000 පන්නන්නේ නෑ නේ.....
![]()
හයිවේ එකේදිත් කොහොම හරි 2500-2750 වගේ අතර 100Km/h ගන්නවා........
සෙකන්ඩ් එකට දාලා.... AC එකත් ඔෆ් කරලා තමා ඒක ඈදලා ආවේ...... නැත්නම් ෆස්ට් එකටම ගන්න වෙනවා තව පොඩ්ඩෙන්..... මම පාගන්නේ නැති නිසාද....?? නැත්නම් ක්ලච් එකට බඩු හරිද.....
![]()
![]()
![]()

ඔන්න ලිවුවා. බලන්න හොඳද කියලා. කට්ටක් ගැන පලවෙනි ත්‍රෙඩ් එක නිසා වැඩදි ඇතොත් සමාවෙන්න. අපි ආසයි හදාගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1674712
![]()

ත්‍රෙඩ් එකක් දැම්මා
විවේකයක් තියන වෙලාවට බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1674732

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.
https://www.facebook.com/slupfa/videos/10153178945886259
කොහොමද මෙහෙම දේවල් කරන්නෙ![]()

උඹ ගියර් එකට දාල ක්ලච් එක සම්පුර්ණයෙන් අතැරලා ගෑස් පෙඩල් එක පැගුවම වාහනේ රේස් වෙනවා ඉස්සරහට යන්නේ නැහැ කියල තෙරුනානම් ක්ලච් ප්ලේට් එකට කෙලවෙලා.. උඹ ගෑස් පෙඩල් එක පැගුවම වාහනේ රේස් වෙන්නේ නැත්තම් ක්ලච් එකේ ප්‍රශ්නයක් නෙවෙයි... උඹ කියන රෝග ලක්ෂණ අනුව ඕක ක්ලච් එකේ ප්‍රශ්නයක් වෙන්න බැහැ .
එහෙනම් මාමේ කොහෙද ලෙඩේ.........
ෆස්ට් එකේ කන්දක තියලා ගින්නක් නැතුව රේස් වෙලා එනවා වාහනේ........ ස්ලෝ උනහම යන්නේ නැති සීන් එකක් තියේ.......
හුටා..... ගියර් ඔයිල් වල අවුල ඈත්තේ........
හෆොයි.....

වාහනෙ නියම අයිති කාරය (මස්සිනා) එළවද්දිත් ඔය විදියටම ලෙඩේ එනවද
රිදිල මරු කියවයි![]()
ඒක ඒ උට්ටට එලවන්න දෙන්නේ නෑ.......

එහෙනම් මාමේ කොහෙද ලෙඩේ.........
![]()
ෆස්ට් එකේ කන්දක තියලා ගින්නක් නැතුව රේස් වෙලා එනවා වාහනේ........ ස්ලෝ උනහම යන්නේ නැති සීන් එකක් තියේ.......
![]()
හුටා..... ගියර් ඔයිල් වල අවුල ඈත්තේ........
![]()
ගියර් ඔයිල් මාරු කරලම නැති නිසා වතාවක් මම SAE90 ඔයිල් එක දැම්මා තිබ්බ ඔයිල් එක අයින් කරලා..... ඊට පස්සේ ගියර් පට්ට තද උනා...... ඒ ගමන ඒ ඔයිල් එක අයින් කරලා..... දැම්මා BP පෙට්‍රල් එන්ජින් ඔයිල් එක..... BP Visco 3000 එක....... එන්ජිමට දාන එකම දැම්මා ගියර් පෙට්ටියට..... ඒකෙන් බඩු හරි ගිහින්ද දන්නේ නෑ ගියර් පෙට්ටියට.......හෆොයි.....
![]()
![]()
නෑ නෑ මචෝ එච්චර නපුරු හිනයක් බලන්න උවමනාවක් නෑ. උඹේ ගියර් බොක්ස් එක හොද සුවෙන් පසුවෙනවා. ඒක් මචං ගියර් බොක්ස් එකට ගියර් ඔයිල් එකක් දාපන්. උඹේ වාහනේ ඊඑෆ්අයි පරීක්ෂාවක් කරානම් හරි කියල හිතෙන්නේ.
ඈති යන්තම් දැනුයි ඈගට ලේ ටිකක් ඉනුවේ.......
ආයේ කරන්න කාලේ හරි කියලද කියන්නේ මේ.......??
ඒ දාපු ඔයිල් එක තමා තවම......
කොහොමත් ගියර් බොක්ස් එකට ගියර් ලිවර් එක සෙට් වෙන තැන...... ඔයිල් සීල් එක ගහන්නත් ඕනා...... වෙලාවක් කොහෙද ඉතින් ඕවට...... 
ඈති යන්තම් දැනුයි ඈගට ලේ ටිකක් ඉනුවේ.......
![]()
Nissan පෑලියගොඩ එකෙන් ....... එන්ජින් ටියුන් අප් එක කරලා නම් දැන් අවුරුදු 8ක් විතර වෙනවා.....ආයේ කරන්න කාලේ හරි කියලද කියන්නේ මේ.......??
![]()
නිසාන් උන් ගාව ගියර් ඔයිල් කෑන් නෑ..... ලූස් තියෙන්නේ...... මට Sure නැති නිසා මම ගත්තේ නෑ...... ඔයිල් මාට් එකකින් SAE90 ලංකා එක දාලා පස් වෙනි ගියර් එකට එහෙම දාන්න බැරි තරම් තද උනා..... ඒ ගමන පහුවදාම මාරු කරා ගියර් ඔයිල් එක වෙනුවට එන්ජිමට දාන ඔයිල් එකම......ඒ දාපු ඔයිල් එක තමා තවම......
![]()
ඔයිල් එක මාරු කරන්න බලාගෙන කැල්ටෙක්ස් ලගේ ගියර් ඔයිල් කෑන් එකක් අරගෙන තියාගෙන ඉන්නවා මාස දෙක තුනක් තිස්සේ..... වෙලාවක් නෑ......කොහොමත් ගියර් බොක්ස් එකට ගියර් ලිවර් එක සෙට් වෙන තැන...... ඔයිල් සීල් එක ගහන්නත් ඕනා...... වෙලාවක් කොහෙද ඉතින් ඕවට......