ලංගම බස් එක මූදු ගිහින්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංගම බස් එක මූදු ගිහින්

    අපේ ගෙවල් ගාව අද උදේ බස් එකක් මූදු ගියා බන්....



    DSC4305.jpg



    DSC4323.jpg




    DSC4327.jpg






    DSC4355.jpg




    හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම 5.30 ට පමණ උණවටුන දළවැල්ලේ දී මුහුදට වැටී හය දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. කොළඹ මාතර පාර මුහුද ආසන්නයෙන් වැටී ඇති වංගු සහිත ස්ථානයකින් බසය මුහුදට ගමන්කැර ඇත. පොලිසිය පවසන්නේ මුහුදු වෙරළේ ඇති ගල්වැටිය මතින් ගමන්කළ බසය වටයක් කැරකී පාරට මුහුණ ලා නැවතී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 25 දෙනකු සිටි බවත් පොලිසිය පවසයි. කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසන්නේ බස් අනතුරින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර ලබා නික්ම ගිය බවයි. දෙදෙනකු නේවාසිකව සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය ද බරපතල නැති බවත් වෛද්‍යවරු කියති.
     
    • Like
    Reactions: sha2009

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මේ ලඟදි වෑන් එකක් රේල් පාරේත් ගියේ...
    :rofl::rofl::rofl:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Oya Galle kittuwama ne machan mata meter oya place eka, mun ithin galle senaga ganna enawane kadagena bidagena oya time ekata, othana wanguwa tikak darunuwata thiyenawa