Maruti Suzuki Alto A/C

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    machanla, mama use karanne 2011 apu alto ekak, AC dagena kandak ehema nagiddi wahane slow wena gathiyak danenawa, habai ac off karala yaddi nam elakiri wage adinawa, meka Alto wala case ekakda nattam mage wahane awulakda.? danna aya innawa nam Help ekak denna.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔකේ තියෙන්නේ 800 එන්ජින් එකක්නේ බන්. ඔක ඉතින් එච්චර ගනන් ගන්න එපා.
     
    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.

    Micro Panda bump
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔකේ තියෙන්නේ 800 එන්ජින් එකක්නේ බන්. ඔක ඉතින් එච්චර ගනන් ගන්න එපා.

    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.

    hehe ... :P
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.

    Ane palayan ban yanna. Mata thiyenne panda cross ekak. Hondata 4k dala mehe kandu adinawa AC ekka. Mama shutters wahalamai use karanne.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඕක සාමාන්‍ය දෙයක් මචන්. ගණන් ගන්න එපා ඉන්දියන් බඩුවක් නේ. වාහනේ වරදක් නැහැ.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    machanla, mama use karanne 2011 apu alto ekak, AC dagena kandak ehema nagiddi wahane slow wena gathiyak danenawa, habai ac off karala yaddi nam elakiri wage adinawa, meka Alto wala case ekakda nattam mage wahane awulakda.? danna aya innawa nam Help ekak denna.

    800CC engine ekak thiyenne. AC daagena kandu adinna baa. Engine ekata force eka wadi. Heat wela radiator eka boil wenna puluwan. Mata thiyenne 1500CC vehicle ekak. Mama ekewath AC daagena kandu adinne naa.
     
    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    Ane palayan ban yanna. Mata thiyenne panda cross ekak. Hondata 4k dala mehe kandu adinawa AC ekka. Mama shutters wahalamai use karanne.

    කාලෙකට කලින් එලකිරියෙ micro panda වාහනයක් තිබුන සහොදරයෙකුගෙ වාහනේ දොර accident වෙලා shutter motor 1ක් ගන්න company1ට ගිහිල්ල උන ඇබැද්දියක් ගැන සහ සමස්ත micro වාහන ගැන ලස්සන thread1ක් දාලා තිබුන.මට search කාරාට අහු උනේ නැහැ.කවුරු හරි පින්වතෙකුට මතකනම් හොයලා දානවද?
     
    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.

    Ane bn monawada bn boru kiyanne ac dala kadu adinna puluwan bn lassanata. Ahema athule inna un bahinna one na bnn.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඉන්දියන් වාහන වලට අරව මෙව කියනවයි කියල බනින්න නම් එපා.ඔක මම දන්න තරමින් නම් ඉන්දියන් ගොඩක් වාහන වල තියෙන ලෙඩක්.4 දෙනෙක් විතර ඇතුලෙ හිටියොත් 2ක් බැහැල පයින් එන්න වෙනවා. Micro Pandaවල නම් ඩ්‍රිවෙර්ටත් බහින්න වෙනව :P.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: