මුලින්ම ඊඑෆ්අයි චෙක් කරන්න මචං. මට හිතෙන්නේ අවශ්‍ය විදිහට පැට්‍රල් යන්නේ නැති කේස් එකක් හෝ පැට්‍රල් + වාතය මික්ස් වීමේ කේස් එකක් කියලා. උඹ ප්ලග් ටික බැලුවද බං. කැල්ටෙක්ස් එක නම් හොදයි මචං මමත් දාලා තියනවා. ලූස් නම් ගන්න එපා. කව්ද දන්නේ උං ෆාම් ඔයිල් වත් දෙනවද කියලා![]()
උඹට ඩීඑක්ස් එක හදන්න නම් වෙලාව තියෙයි![]()
ඔව් ඔව් ෆුල් බොඩි චෙකප් එකකට නිසාන් එකට දක්කන් යන්න ඕනා වෙලාවක.......

බඩා මාමිගේ Hybrid FB15 එකට අලුත් එන්ජිමකුයි ගියර් පෙට්ටියකුයි තියන්න වෙයි වගේ....

බඩා මාමිගේ Hybrid FB15 එකට අලුත් එන්ජිමකුයි ගියර් පෙට්ටියකුයි තියන්න වෙයි වගේ....
පල පල ඊයේ පෙරේදා ට්‍රිපත් 14.01ක් තෙල් කරලා තිබ්බා......
ටයරුත් දිරලා ඕකේ..![]()
ටයර් දාලා තියෙන්නේ ඩෝ අළුතෙන්......


එහෙනම් මාමේ කොහෙද ලෙඩේ.........
![]()
ෆස්ට් එකේ කන්දක තියලා ගින්නක් නැතුව රේස් වෙලා එනවා වාහනේ........ ස්ලෝ උනහම යන්නේ නැති සීන් එකක් තියේ.......
![]()
හුටා..... ගියර් ඔයිල් වල අවුල ඈත්තේ........
![]()
ගියර් ඔයිල් මාරු කරලම නැති නිසා වතාවක් මම SAE90 ඔයිල් එක දැම්මා තිබ්බ ඔයිල් එක අයින් කරලා..... ඊට පස්සේ ගියර් පට්ට තද උනා...... ඒ ගමන ඒ ඔයිල් එක අයින් කරලා..... දැම්මා BP පෙට්‍රල් එන්ජින් ඔයිල් එක..... BP Visco 3000 එක....... එන්ජිමට දාන එකම දැම්මා ගියර් පෙට්ටියට..... ඒකෙන් බඩු හරි ගිහින්ද දන්නේ නෑ ගියර් පෙට්ටියට.......හෆොයි.....
![]()
![]()
බොහෝදුරට EFI පැත්තෙ ප්‍රශ්නේ ඇත්තෙ . Air Filter එක හොඳයි නේද? ප්ලග් 4 හොඳයිද? EFI ටියුනින් පාරක් දම්මගන්න. අද 11.30 ට වගේ ඔතනින් ආව මම. දුඹුරු පාට FB 15 එකක් නවත්තල තිබ්බ උඹේ ෂොප් එක ගාව..
EFI එකේ ප්‍රශ්නේ.... හෆොයි..... මොනරු බර ගානකට කෙල වෙන වැඩක්ද.....?? අවුලක් නෑ.... මහ ආණ්ඩුවේ වාහනනේ......
එන්න එපායේ යකෝ මේ පැත්තට......
කොහෙද ගියේ මෙහෙන්.....?? 
මාත් ඊයෙ ඕක දැක්ක බන් ... රිවිර පත්තරෙ කරන්නෙ අමු ගොබ්බයො සෙට් එකක්ද කොහෙද![]()






5A-FE එකේ හීට් සෙන්සර් එක හොයාගන්න බැරියෝ. උදව්වක් දෙන්ඩෝ!!!



කවුරුත් කිවුවෙ නැහැනේ. එකෙක් නං හු**න් කියල මයිනස් රෙජ් දීලා තිබුණා!!![]()
අපරාදේ උඹ හීට් සෙන්සරේ ගන්න තියාගෙන හිටිය රෙප් ටික........

අර බියගම යට උන දවසක අහල පහල මිනිස්සු දාන්න එපා දාන්න එපා කියද්දි පන්ඩිතයා වගේ කාර් එක වතුරට දාලා මැද හිට්ටෝ ගත්තම මිනිස්සු ඇවිත් බැන බැන තල්ලු කරලා ගොඩට ඇදලා දීපු කථාවද ?අපරාදේ උඹ හීට් සෙන්සරේ ගන්න තියාගෙන හිටිය රෙප් ටික........
![]()
දෙල්කද..... දායි ලංකා එකේ බලපන්..... උන්ගේ ගාණත් සාදාරණයි..... මම FB-15 පිස්ටන් රොඩ් හතර ගත්තේ ඒකෙන්..... උන් එන්ජිමකින්ම ගලවලා දුන්නේ මට ඒ වෙලේම......![]()
![]()
FB-15 ද වෝටර් බෝට් කතාව මේකේ උන්ට කිව්වේ නෑ නේද මම.........![]()
![]()


අර බියගම යට උන දවසක අහල පහල මිනිස්සු දාන්න එපා දාන්න එපා කියද්දි පන්ඩිතයා වගේ කාර් එක වතුරට දාලා මැද හිට්ටෝ ගත්තම මිනිස්සු ඇවිත් බැන බැන තල්ලු කරලා ගොඩට ඇදලා දීපු කථාවද ?![]()
පුදනකොටම කාපි යකා........
එහෙම දාන්න හේතුවත් උඹ දන්නවනේ......

