උඹට කරන්න පුලුවනිනම් පිටිපස්සේ සීට් එක ගලවල පෙට්රල් පම්ප් එක ගලවල එලියට ගන්න. එතනත් තියනවා ෆිල්ටර් එකක්. එක තමයි මුලින්ම බ්ලොක් වෙන්නෙ . පම්ප් එක ගලවනවානම් බට දෙක හරියට ලකුණු කරගෙන ගලවන්න. හයි කරනකොට මාරු උනොත් ස්ටාර්ට් කරන්න බැරි වෙනව . ෆිල්ටර් දෙක හොඳද කියල තහවුරු කරගෙන EFI ටියුන් කරන්න දාන එක හොඳයි. පම්ප් එකේ තියන ෆිල්ටර් එක බොහෝදුරට කඩේ ගන්න තියේවිද කියන්න බැහැ . එත් එක පෙට්රල් දාල හුලන් පාරක් අල්ලුවනම් සුද්ද වෙයි. මගේ සෙන්සර් එකේ හැටියට උඹට ඕක EFI ටියුන් කරන්නම වෙනවා වගේ..
ඉහි ඉහි..... ගිය පාර ෆිල්ටරේ මාරු කරෙත් මම ම තමා මාමේ..... පිටිපස්සේ සීට් එක යට තියෙන්නේ.......
ඒකේ ෆුල් සෙට් එකම එකට එන්නේ......
මතක හැටියට ගිය පාර ඕක කම්පැණියෙන් අරගත්තේ...... 4000 ගානක්ද කොහෙද......
ටියුන් කරන්න දාන්න ඕනා වෙලාවක.....


වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට
සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. 


