වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට කරන්න පුලුවනිනම් පිටිපස්සේ සීට් එක ගලවල පෙට්‍රල් පම්ප් එක ගලවල එලියට ගන්න. එතනත් තියනවා ෆිල්ටර් එකක්. එක තමයි මුලින්ම බ්ලොක් වෙන්නෙ . පම්ප් එක ගලවනවානම් බට දෙක හරියට ලකුණු කරගෙන ගලවන්න. හයි කරනකොට මාරු උනොත් ස්ටාර්ට් කරන්න බැරි වෙනව . ෆිල්ටර් දෙක හොඳද කියල තහවුරු කරගෙන EFI ටියුන් කරන්න දාන එක හොඳයි. පම්ප් එකේ තියන ෆිල්ටර් එක බොහෝදුරට කඩේ ගන්න තියේවිද කියන්න බැහැ . එත් එක පෙට්‍රල් දාල හුලන් පාරක් අල්ලුවනම් සුද්ද වෙයි. මගේ සෙන්සර් එකේ හැටියට උඹට ඕක EFI ටියුන් කරන්නම වෙනවා වගේ..

    :P ඉහි ඉහි..... ගිය පාර ෆිල්ටරේ මාරු කරෙත් මම ම තමා මාමේ..... පිටිපස්සේ සීට් එක යට තියෙන්නේ....... :yes: ඒකේ ෆුල් සෙට් එකම එකට එන්නේ...... :yes: මතක හැටියට ගිය පාර ඕක කම්පැණියෙන් අරගත්තේ...... 4000 ගානක්ද කොහෙද...... :dull:

    ටියුන් කරන්න දාන්න ඕනා වෙලාවක..... :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත . ත්‍රිරෝද රථ රියදුරන්ගේ විනය අන්තිමයි.. ඒ වගේම තමයි බට්ටො ලොරි එලවන එවුන්. මට ඕන තරම් හම්බුනා පාරෙදි . සමහරක් වෙලාවට මුන් පාර හරහා දාන විදිහ දැක්කාම බ්රේක් එකක කකුල නොතිය කුඩු වෙන්න හප්පන්න හිතෙනව . එත් ඉතින් අපිට වෙන හානිය මතක් උනාම නවත්තල ඉඩ දීල උගේ මෑණියන් වහන්සේට පින් දිදී යනව .

    එත් අපේ පොලිසිය කරන්නේ බලපත්‍ර පරික්ෂා කරන එක විතරයි. රියදුරන්ගේ විනය ගැන තැකීමක් කරන්නෙම නැති තරම්. එහෙම බැලුවාම පොලිසිය බලපත්‍ර පරීක්ෂා කරන්න වැය කරන කාලය නීති කඩ කිරීම් ගැන යොදවන්නේ නැතිම තරම්.

    :(
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේකේ මොටසයිකල් එලවන යාලුවෝ ඉන්න නිසා (හරිදුවා) මම මෝටසයිකල් ගැන මුනිවත රකින්නම්. ඒත් මචං ත්‍රීවිල් නම් ඔහෝම නෙවෙයි පරික්ෂා කරන්න ඕනේ. එක එක ත්‍රීවිල් එක පස්සෙන් එක එක පොලිස් කාරයෝ ගිහින් පරීක්ෂා කරත් හොදයි. කිසිම විනයක් නැතුව පාරේ වාහන එලවන පිරිසක් තමයි ත්‍රීවිල් කාරයෝ. මේ කෙලින් පාරේ ගිහින් හිටපු ගමන් යූටර්න් ගහනවා. :growl: වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට :growl: වාහන නැති නිදහස් පාරේ පාර පුරා පුලුවන් තරම් හිමින් යනවා, වාහන වැඩි පාරේ පුලුවන්තරම් හයියෙන් ඇතුලෙන් ඇතුලෙන් රිංගගෙන යනවා. මම දන්න කීපදෙනෙක් ත්‍රීවිල් පාක් එකේ අනුන්ගේ දඩ කොල තියාගෙන හවසට ඉන්නවා. තමන්ට ලයිෂන් එකක් නෑ, අහු වුනොත් අනුන්ගේ දඩ කොල පෙන්නනවා. :lol: සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්‍රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. :lol:වැඩි හරියක් ඔය යක්කු එලවන්නේ මහ අසික්කිත විදිහට.
    අනිත් ඛාන්ඩේ ඩිමෝ බට්ටා, බට්ටි, මැක්සිමෝ වගේ බට්ට ලොරි තියං ඉන්න වල් බූරු රැල. උඹට මේ පාර ඩ්‍රයිව් කරද්දී ඔය වගේ පිස්සො හම්බුවෙන්න ඇති. මොකද දැනට අව්රුදු 2 කට කලින් තිබුනට වඩා දැන් ඔය බටු ලොරි වසංගතේ වැඩි වෙලා. උං එලවන්නෙත් කිසිම මාර්ඝ නීතියක් නැතිව. මේකයි මචං සීන් එක බාල වාහන එලවනකොට උංගේ මොල පොඩි වෙලා ටික ටික පහලට බහිනවා. අන්තිමට ගොඩක් උන්ගේ මොලේ තියන්නේ පස්චාත් භාගයේ.

    ඕක ඉතින් උඹ ඔය බාල වාහන කියල හඳුන්වන වාහන එලවන අය විතරක් නෙමෙයි කෝටි ගනන් වටින වාහන එලවන අයත් කරන වැරැද්දක්.උන් හිතන් ඉන්නෙ ලොකු ගානක් දීල වාහනයක් ගත්තම පාර නොමිලේ හම්බවෙනවා කියලා.පෝන් කනේ තියාගෙන වටපිට බල බල හරක් වගේ යන එවුන් සෑහෙන්න ඉන්නවා.පොලිස්කාරයෝ උන්ව චෙක් කරන් නෑනෙ කවදාවත්.උන් අල්ලන්නෙම පොඩි වාහන විතරයි.:growl:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;18272290 said:
    මොකක්ද මචන් බයික් එක?
    චෙන් එක කැඩෙන්න තෝ නිකන්වත් චෙන් ස්පොකට් චෙක් කරන්නේ නැද්ද බන්:angry::angry:

    Mageth tiyenawa bike ekak ganna gihin kapu hoda kattak...dannada kattaiyata balannath ekka..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mageth tiyenawa bike ekak ganna gihin kapu hoda kattak...dannada kattaiyata balannath ekka..

    බයික් කට්ටු නම් තියනවා මටත්..කට්ටියට ඉගෙනගන්නත් එක්ක දාන්න පුලුවන් අකමැත්තක් නැත්නම්..:)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ඉතින් උඹ ඔය බාල වාහන කියල හඳුන්වන වාහන එලවන අය විතරක් නෙමෙයි කෝටි ගනන් වටින වාහන එලවන අයත් කරන වැරැද්දක්.උන් හිතන් ඉන්නෙ ලොකු ගානක් දීල වාහනයක් ගත්තම පාර නොමිලේ හම්බවෙනවා කියලා.පෝන් කනේ තියාගෙන වටපිට බල බල හරක් වගේ යන එවුන් සෑහෙන්න ඉන්නවා.පොලිස්කාරයෝ උන්ව චෙක් කරන් නෑනෙ කවදාවත්.උන් අල්ලන්නෙම පොඩි වාහන විතරයි.:growl:

    ඇත්ත ඇත්ත එහෙම හාල්පාරුවො ටිකකුත් ඉන්නව තමයි. නමුත් බහුතරයක් මාර්ඝ නීති කඩන්නේ ඔය කියපු පොඩි වාහන සෙට් එක තමයි. බලපං කන්දක් අද්දනකොට ත්‍රීවිල් එකෙක් කන්ද බහිනව නම් ජීවිතේට ඌ කන්න නගින එකාට ඉඩ දෙන්නෙ නෑ.ඕවටේක් කරනකොට ජීවිතේට උං ස්ලෝ කරන්නෙ නෑ. හිටපු ගමන් යූටර්න් ගහනවා. උන්ගේ යූටර්න් ගැහිල්ල නිසා බයික් කීයක් නම් අනුතුරුවලට ලක්වෙනවද, පාරේ වැරදි පැත්තෙන් ඉස්සර කරනවා, වටරව්ම් වලින් ඉස්සර කරනවා. බයික් පදින උන් හෙල්මට් එක අස්සේ ෆෝන් එක ගහගෙන වෙනසිහියකින් යනවා. මෙතන ප්‍රශ්නෙ වෙලා තියන්නේ මාර්ග නීති කැඩිල්ල පොලිසිය අල්ලන විදිහයි. එක තැනක එකෙක් කැලැවක් අස්සෙ හැංගිලා ඉන්නවා යංතන් ඉරක් කැපෙනකන්. තව තැනක තවත් එකෙක් ලයිෂන් එක විතරක් බලලා වාහනේ යවනවා. ඉතිං වැරදි කරන එව්න් ඇත්තටම කොටු වෙන්නෙ නෑ.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    බයික් කට්ටු නම් තියනවා මටත්..කට්ටියට ඉගෙනගන්නත් එක්ක දාන්න පුලුවන් අකමැත්තක් නැත්නම්..:)

    Aniwa heta dannam machan Ada Danna widiyak na fone eken log wela inne.api ipaduna da idam ma motor bike udamane ban.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඇත්ත ඇත්ත එහෙම හාල්පාරුවො ටිකකුත් ඉන්නව තමයි. නමුත් බහුතරයක් මාර්ඝ නීති කඩන්නේ ඔය කියපු පොඩි වාහන සෙට් එක තමයි. බලපං කන්දක් අද්දනකොට ත්‍රීවිල් එකෙක් කන්ද බහිනව නම් ජීවිතේට ඌ කන්න නගින එකාට ඉඩ දෙන්නෙ නෑ.ඕවටේක් කරනකොට ජීවිතේට උං ස්ලෝ කරන්නෙ නෑ. හිටපු ගමන් යූටර්න් ගහනවා. උන්ගේ යූටර්න් ගැහිල්ල නිසා බයික් කීයක් නම් අනුතුරුවලට ලක්වෙනවද, පාරේ වැරදි පැත්තෙන් ඉස්සර කරනවා, වටරව්ම් වලින් ඉස්සර කරනවා. බයික් පදින උන් හෙල්මට් එක අස්සේ ෆෝන් එක ගහගෙන වෙනසිහියකින් යනවා. මෙතන ප්‍රශ්නෙ වෙලා තියන්නේ මාර්ග නීති කැඩිල්ල පොලිසිය අල්ලන විදිහයි. එක තැනක එකෙක් කැලැවක් අස්සෙ හැංගිලා ඉන්නවා යංතන් ඉරක් කැපෙනකන්. තව තැනක තවත් එකෙක් ලයිෂන් එක විතරක් බලලා වාහනේ යවනවා. ඉතිං වැරදි කරන එව්න් ඇත්තටම කොටු වෙන්නෙ නෑ.

    Mehemai machan sorry mehema type karanawata phone eken log wela inne
    Lankawe driverla and police kiyanne nayai mugati wagene.policiyen inne kohoma hari dadhayak liyanna hoo jarawak kanna misak pare Yana hati wath marga nithi araksha karana hati wath guide karanna nemei NE.

    Drivers la balan inne police Inna thana hoda lamai wage gihin anith than wala.marga nithi serama Kara karagena yanna.ekanenpolice Inna Kota head light gahanne.head light Gahala kiyanne parissam weyalla kiyalane.okai thathwe mehe.hari Nam nithi kadana minissu API araksha karala hariyanne na.un allal denna one.mokada ilaga Para u apiwa yata karagena yanna bari na.namuth minissunge hithe policy yen hadagena tiyena akalpe nisa ehema wenne na.
     
    :yes::yes: ඔව් මචං දේශපාලුවන්ට පස්සේ රටේ ඉන්න ජරාම හැත්ත තමයි ට්‍රැෆික් පොලිස් කාරයෝ. ඉතිං මොන තරම් මාර්ග නීති කඩන එකෙක්ව වුනත් පොලිස් කාරයන්ගෙන් බේර ගන්න අනිත් අය ලයිට් ගහනවා. මාත් අනන්තවත් ලයිට් ගහනවා. එතනදි මම බලන්නෙ නෑ මූ ත්‍රීවිල් කාරයෙක්, මූ හොන්ඩ විසෙල් කාරයෙක්, කියලා. හැමෝටම ලයිට් ගහන්නේ ඒ හැමෝම ජරා පොලිස් කාරයන්නට වඩා හොදයි කියල හිතලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    99% ඉන්නේ සල්ලි කන්න බලාගෙන ඉන්න අය ඒත් ඉදලා හිටලා හොද මිනිස්සුත් හම්බ වෙනවා
    මම දැන්න පොලිස් මහත්තයෙක් ඉන්නවා ඒකා පරන lh30 caravan දිරපු කාර් නවත්තන්නේ නැ නැවැත්තුවත් යන්න දෙනවා මොකද ඒකා ගාවත් තියෙන්නේ ලඩි ඒවා මතක් වෙලා
    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    99% ඉන්නේ සල්ලි කන්න බලාගෙන ඉන්න අය ඒත් ඉදලා හිටලා හොද මිනිස්සුත් හම්බ වෙනවා
    මම දැන්න පොලිස් මහත්තයෙක් ඉන්නවා ඒකා පරන lh30 caravan දිරපු කාර් නවත්තන්නේ නැ නැවැත්තුවත් යන්න දෙනවා මොකද ඒකා ගාවත් තියෙන්නේ ලඩි ඒවා මතක් වෙලා
    :lol::lol:

    :lol: ඔව් මචං කලාතුරකින් හොද එකෙක් දෙන්නෙක් ඉන්නව තමයි. ඒ ඔය අපිි වගේ හිතන එව්න් පොලිස්සියට ගිහිල්ල වෙන්න ඇති.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: ඔව් මචං කලාතුරකින් හොද එකෙක් දෙන්නෙක් ඉන්නව තමයි. ඒ ඔය අපිි වගේ හිතන එව්න් පොලිස්සියට ගිහිල්ල වෙන්න ඇති.
    ඹව් ඹව් උත් අමුම වාහන පිස්සා අර කොල පාට වැන් ඒක හැදුවේ ඒකාගේ තාමා
    උට කම්මැලි හිතුනාම ඹය පරන කාර් ඒහේම නවත්තලා බලනවාලු විනොදෙට වගේ සමහර වෙලාවට බොනට් ඒකත් උස්සලා බලනවාලු ඉස්සර හිටියේ දුර දැන් නම් කොලබ ඉන්නේ බුවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් උත් අමුම වාහන පිස්සා අර කොල පාට වැන් ඒක හැදුවේ ඒකාගේ තාමා
    උට කම්මැලි හිතුනාම ඹය පරන කාර් ඒහේම නවත්තලා බලනවාලු විනොදෙට වගේ සමහර වෙලාවට බොනට් ඒකත් උස්සලා බලනවාලු ඉස්සර හිටියේ දුර දැන් නම් කොලබ ඉන්නේ බුවා

    එහෙමත් බුවාල ඉන්නවා නේද බං. :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමත් බුවාල ඉන්නවා නේද බං. :)

    honda ewun adui... eka pathakin balapuwama policiyata patta asadarakam wenawa service ekak widiyata. return ganne apen...

    unta panakwath denne neallu document wada walata. pan pettiyak dada widiyata gannawalu samaharu waradi karapu ayagen... :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹව් ඹව් උත් අමුම වාහන පිස්සා අර කොල පාට වැන් ඒක හැදුවේ ඒකාගේ තාමා
    උට කම්මැලි හිතුනාම ඹය පරන කාර් ඒහේම නවත්තලා බලනවාලු විනොදෙට වගේ සමහර වෙලාවට බොනට් ඒකත් උස්සලා බලනවාලු ඉස්සර හිටියේ දුර දැන් නම් කොලබ ඉන්නේ බුවා

    එක පාරක් දඹුල්ලේදී ඔහොම පොලිස් කාරයෙක් සෙට් උනා.. එදා අපි ගියේ Civic Vtecs-3, STI-2, Starlets-1 එක්ක... :rofl::rofl: මුලින් නැවැත්තුවේ ඉස්සරහින්ම ගිය STI එක,, පස්සේ අපි ඔක්කොමලා ඒක පිටිපස්සේ නැවැත්තුවා.. පොලිස් මාමි මරු.. කාර් ඔක්කොගෙම Bonnet ඇරලා එන්ජින් ගැන විස්තර අහනවා.. :):) වාහන උන තියෙන එකක් වගේ පෙනුනේ.. ඒ උනාට කරලා තියෙන Modifications ගැන කිව්වේ නෑ අපි... පොලිසියේ ෂුවර් නෑ එකෙක්වත්...:frown::frown:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියන එක ගැන පොඩි දෙයක් එකතු කරන්න හිතුනා.මොකද අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේ විදිහට බලපුවම ඔරිජිනල් පොතක් එක්ක වාහනයක් ගන්න බයයි නේ කියලා.මොකද එකට ඩුප්ලිකේට් එකක් නිකුත් කරලනම් එහෙම ඔරිජිනල් එක කැන්සල් නිසා .මම වාහනය ගන්න කොට ඕකට කරපුදේ කිව්වොත් මෙහෙමයි අදාල වාහනයේ නොම්මරය ආර්.එම්.වී .එකට දීලා එකට අදාල සියලු විස්තර ලිකිතව ඉල්ලගත්තා .මට ඒකට මගේ යාලුවෙක් උදව් කළා.මේ ෆැසිලිටි එක සල්ලි ගෙවල ගන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ .එකත් එක්ක අයිතිකාරයා ලග තියන පොත ක්‍රොස් චෙක් කළා .වැඩේ ඉවරයි.:):):):)
     
    • Like
    Reactions: TNTRoCkZ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක පාරක් දඹුල්ලේදී ඔහොම පොලිස් කාරයෙක් සෙට් උනා.. එදා අපි ගියේ Civic Vtecs-3, STI-2, Starlets-1 එක්ක... :rofl::rofl: මුලින් නැවැත්තුවේ ඉස්සරහින්ම ගිය STI එක,, පස්සේ අපි ඔක්කොමලා ඒක පිටිපස්සේ නැවැත්තුවා.. පොලිස් මාමි මරු.. කාර් ඔක්කොගෙම Bonnet ඇරලා එන්ජින් ගැන විස්තර අහනවා.. :):) වාහන උන තියෙන එකක් වගේ පෙනුනේ.. ඒ උනාට කරලා තියෙන Modifications ගැන කිව්වේ නෑ අපි... පොලිසියේ ෂුවර් නෑ එකෙක්වත්...:frown::frown:
    අම්මේ ඹව් කරට අත දාලා බඩට අනින්නේ විස්වාස කරන්න නම් බැ
    මේ උබ drag එකට ගියාද පැද්දාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියන එක ගැන පොඩි දෙයක් එකතු කරන්න හිතුනා.මොකද අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේ විදිහට බලපුවම ඔරිජිනල් පොතක් එක්ක වාහනයක් ගන්න බයයි නේ කියලා.මොකද එකට ඩුප්ලිකේට් එකක් නිකුත් කරලනම් එහෙම ඔරිජිනල් එක කැන්සල් නිසා .මම වාහනය ගන්න කොට ඕකට කරපුදේ කිව්වොත් මෙහෙමයි අදාල වාහනයේ නොම්මරය ආර්.එම්.වී .එකට දීලා එකට අදාල සියලු විස්තර ලිකිතව ඉල්ලගත්තා .මට ඒකට මගේ යාලුවෙක් උදව් කළා.මේ ෆැසිලිටි එක සල්ලි ගෙවල ගන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ .එකත් එක්ක අයිතිකාරයා ලග තියන පොත ක්‍රොස් චෙක් කළා .වැඩේ ඉවරයි.:):):):)

    අඩෝ තැන්කු බං තොරතුරු වලට :)
     
    Status
    Not open for further replies.