මේකේ මොටසයිකල් එලවන යාලුවෝ ඉන්න නිසා (හරිදුවා) මම මෝටසයිකල් ගැන මුනිවත රකින්නම්. ඒත් මචං ත්රීවිල් නම් ඔහෝම නෙවෙයි පරික්ෂා කරන්න ඕනේ. එක එක ත්රීවිල් එක පස්සෙන් එක එක පොලිස් කාරයෝ ගිහින් පරීක්ෂා කරත් හොදයි. කිසිම විනයක් නැතුව පාරේ වාහන එලවන පිරිසක් තමයි ත්රීවිල් කාරයෝ. මේ කෙලින් පාරේ ගිහින් හිටපු ගමන් යූටර්න් ගහනවා.වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට
වාහන නැති නිදහස් පාරේ පාර පුරා පුලුවන් තරම් හිමින් යනවා, වාහන වැඩි පාරේ පුලුවන්තරම් හයියෙන් ඇතුලෙන් ඇතුලෙන් රිංගගෙන යනවා. මම දන්න කීපදෙනෙක් ත්රීවිල් පාක් එකේ අනුන්ගේ දඩ කොල තියාගෙන හවසට ඉන්නවා. තමන්ට ලයිෂන් එකක් නෑ, අහු වුනොත් අනුන්ගේ දඩ කොල පෙන්නනවා.
සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා.
වැඩි හරියක් ඔය යක්කු එලවන්නේ මහ අසික්කිත විදිහට.
අනිත් ඛාන්ඩේ ඩිමෝ බට්ටා, බට්ටි, මැක්සිමෝ වගේ බට්ට ලොරි තියං ඉන්න වල් බූරු රැල. උඹට මේ පාර ඩ්රයිව් කරද්දී ඔය වගේ පිස්සො හම්බුවෙන්න ඇති. මොකද දැනට අව්රුදු 2 කට කලින් තිබුනට වඩා දැන් ඔය බටු ලොරි වසංගතේ වැඩි වෙලා. උං එලවන්නෙත් කිසිම මාර්ඝ නීතියක් නැතිව. මේකයි මචං සීන් එක බාල වාහන එලවනකොට උංගේ මොල පොඩි වෙලා ටික ටික පහලට බහිනවා. අන්තිමට ගොඩක් උන්ගේ මොලේ තියන්නේ පස්චාත් භාගයේ.
කියල වැඩක් නැහැ ඔය කාලකන්නි ගැන.
මෙන්න මට උන වැඩක්
http://www.elakiri.com/forum/showthread.php?t=1675619
වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට
සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. 





