වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මේකේ මොටසයිකල් එලවන යාලුවෝ ඉන්න නිසා (හරිදුවා) මම මෝටසයිකල් ගැන මුනිවත රකින්නම්. ඒත් මචං ත්‍රීවිල් නම් ඔහෝම නෙවෙයි පරික්ෂා කරන්න ඕනේ. එක එක ත්‍රීවිල් එක පස්සෙන් එක එක පොලිස් කාරයෝ ගිහින් පරීක්ෂා කරත් හොදයි. කිසිම විනයක් නැතුව පාරේ වාහන එලවන පිරිසක් තමයි ත්‍රීවිල් කාරයෝ. මේ කෙලින් පාරේ ගිහින් හිටපු ගමන් යූටර්න් ගහනවා. :growl: වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට :growl: වාහන නැති නිදහස් පාරේ පාර පුරා පුලුවන් තරම් හිමින් යනවා, වාහන වැඩි පාරේ පුලුවන්තරම් හයියෙන් ඇතුලෙන් ඇතුලෙන් රිංගගෙන යනවා. මම දන්න කීපදෙනෙක් ත්‍රීවිල් පාක් එකේ අනුන්ගේ දඩ කොල තියාගෙන හවසට ඉන්නවා. තමන්ට ලයිෂන් එකක් නෑ, අහු වුනොත් අනුන්ගේ දඩ කොල පෙන්නනවා. :lol: සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්‍රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. :lol:වැඩි හරියක් ඔය යක්කු එලවන්නේ මහ අසික්කිත විදිහට.
    අනිත් ඛාන්ඩේ ඩිමෝ බට්ටා, බට්ටි, මැක්සිමෝ වගේ බට්ට ලොරි තියං ඉන්න වල් බූරු රැල. උඹට මේ පාර ඩ්‍රයිව් කරද්දී ඔය වගේ පිස්සො හම්බුවෙන්න ඇති. මොකද දැනට අව්රුදු 2 කට කලින් තිබුනට වඩා දැන් ඔය බටු ලොරි වසංගතේ වැඩි වෙලා. උං එලවන්නෙත් කිසිම මාර්ඝ නීතියක් නැතිව. මේකයි මචං සීන් එක බාල වාහන එලවනකොට උංගේ මොල පොඩි වෙලා ටික ටික පහලට බහිනවා. අන්තිමට ගොඩක් උන්ගේ මොලේ තියන්නේ පස්චාත් භාගයේ.

    කියල වැඩක් නැහැ ඔය කාලකන්නි ගැන.
    මෙන්න මට උන වැඩක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1675619
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කාර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙන් නිකම් රම් රම් වගේ සද්දයක් එනවා ...වේගෙන් යනකොට වැඩිවෙනවා ..හිමින් යද්දී අඩු වෙනවා ..නවත්තල තියද්දි නෑ.මීට මාස දෙකකට උඩදී නයිවල ජයසිංහ මෝටස් එකෙන් හබ් රේසර් එක ගැහුවා ...ලොකු අයියලාගෙන් උපදෙස් පතා සටහන් කලේ හිටං ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    තිරිංග පාගනකොට සද්දේ නැද්ද
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වේගෙන් යනකොට = රම්..රම්..රම්..රම්..රම්..රම්..
    හිමින් යනකොට = ර්ආම්....ර්ආම්....ර්ආම්....ර්ආම්....ර්ආම්....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙන් නිකම් රම් රම් වගේ සද්දයක් එනවා ...වේගෙන් යනකොට වැඩිවෙනවා ..හිමින් යද්දී අඩු වෙනවා ..නවත්තල තියද්දි නෑ.මීට මාස දෙකකට උඩදී නයිවල ජයසිංහ මෝටස් එකෙන් හබ් රේසර් එක ගැහුවා ...ලොකු අයියලාගෙන් උපදෙස් පතා සටහන් කලේ හිටං ..

    සද්දෙ එන වෙලාවට බ්රේක් පැඩල් එක යන්තමට බ්රේක් නොවදින ගානට පාගල බලන්න සද්දේ නවතිනවද කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සද්දෙ එන වෙලාවට බ්රේක් පැඩල් එක යන්තමට බ්රේක් නොවදින ගානට පාගල බලන්න සද්දේ නවතිනවද කියල

    ඔව්. පොල් අයියා කියපු කතාව හරි..

    එහෙම වෙනසක් වෙන්නෙත් නැත්නම් ඩිස්ක් එකට පිටිපස්සෙන් තියෙන තහඩු රව්ම ඇදවෙලා ඩිස්ක් එකේ කොහෙ හරි ගෑවෙනවද බලන්න
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බොහොම ස්තුති ඔබ දෙපලගේ උපදෙස් වලට.අද හවසට බලලා රිසල්ට් කියන්නම් .....ජය වේවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙන් නිකම් රම් රම් වගේ සද්දයක් එනවා ...වේගෙන් යනකොට වැඩිවෙනවා ..හිමින් යද්දී අඩු වෙනවා ..නවත්තල තියද්දි නෑ.මීට මාස දෙකකට උඩදී නයිවල ජයසිංහ මෝටස් එකෙන් හබ් රේසර් එක ගැහුවා ...ලොකු අයියලාගෙන් උපදෙස් පතා සටහන් කලේ හිටං ..

    ගොඩක් වෙලාවට එන්ජින් එකක් තියන්න වෙයි :yes:

    දල්ලෑ බන් :rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ගොඩක් වෙලාවට එන්ජින් එකක් තියන්න වෙයි :yes:

    දල්ලෑ බන් :rofl:

    මට එහෙමත් හිතෙනවා බන් :frown::frown::frown::frown:..මොකද ඉස්සරහ රෝදේ කියලා මම හිතන්නේ මට සද්දේ ඇහෙන්නේ දකුණු පැත්තෙන් නිසා:rolleyes::rolleyes: .ජැක් එක ගහලා දකුණු රෝදේ උස්සලා ඩ් එකට දාල කරකවලා බැලුවා ..එතකොට සද්දේ නෑ :D:D:D....වාහනේ යන කොට තමා සද්දේ රාළහාමි ....:confused::confused::confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙන් නිකම් රම් රම් වගේ සද්දයක් එනවා ...වේගෙන් යනකොට වැඩිවෙනවා ..හිමින් යද්දී අඩු වෙනවා ..නවත්තල තියද්දි නෑ.මීට මාස දෙකකට උඩදී නයිවල ජයසිංහ මෝටස් එකෙන් හබ් රේසර් එක ගැහුවා ...ලොකු අයියලාගෙන් උපදෙස් පතා සටහන් කලේ හිටං ..

    මේ ලෙඩේට නම් එන්ජිමක් තියන්නම වෙනවා පුතේ . . .
    SR20DET,RB26DETT,2JZ-GTE, S54B32, 13B, 20B,EJ25, EJ20, 4G63T, 4G11T, වගේ එන්ජිමක් දාන්න වෙනවා . . කැමති නම් ‍PM එකක් දමා වැඩි විස්තර ලබා ගන්න.

    1. හබ් බෙයාරින්ග් එකක් හෝ කීපයකට කෙලවී අැත.
    2. බ්‍රේක් පද්ධතියේ ගැටලුවක් අැත.
    (කරැණාකර Brake Pads, Shoes, Drums, Discs වල තත්වය පිරික්සන්න. විශේෂයෙන්ම Brake Disc අැදවී අැතිදැයි හා Brake Drums Ovel හැඩයට පත් වී අැත්දැයි පරීක්ෂා කරන්න. බ්‍රේක් පාගන විට පැඩලය ගැහෙන බවක් (pulsating) කකුලට දැනේ නම් ඉහත සඳහන් කල රෝගය වැලඳී අැති බවට සැක කල හැක. )
    3. ඔබගේ කන් දෙකේ හෝ එකක ගැටලුවක් අැත.
    4. ඔබට මානසික රෝගයක් වැලඳී අැත.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාසයක නිවාඩුවකින් පසු පොල් මාමා නැවතත් ඇමෙරිකාවට සැපත් වූ වගයි.. ඉදිරියට තවත් කටු බලාපොරොත්තු වන්න..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ලෙඩේට නම් එන්ජිමක් තියන්නම වෙනවා පුතේ . . .
    SR20DET,RB26DETT,2JZ-GTE, S54B32, 13B, 20B,EJ25, EJ20, 4G63T, 4G11T, වගේ එන්ජිමක් දාන්න වෙනවා . . කැමති නම් ‍PM එකක් දමා වැඩි විස්තර ලබා ගන්න.
    අවෂය එන්ජින් සියල්ලම වගේ මෙතන තියෙනවා නේ :yes:
    මම උබව අල්ල ගන්නම් ලබන අව්රුද්දේ මැද විතර වෙනකොට නම්බරේ දිලා තියපන්
    උබේ escot වැඩේ මොකො
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අවෂය එන්ජින් සියල්ලම වගේ මෙතන තියෙනවා නේ :yes:
    මම උබව අල්ල ගන්නම් ලබන අව්රුද්දේ මැද විතර වෙනකොට නම්බරේ දිලා තියපන්
    උබේ escot වැඩේ මොකො

    වැඩේ දෙල් උනා බන් . . . අර හිපාටුවා.ගෙනත් තියෙන්නෙ SR20 non turbo එකක්. . එ්කත් කමක් නෑ ටර්බො කරගන්න පුලුවන් කියමුකෝ. . . ECU එක Auto Gear එකක. .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ දෙල් උනා බන් . . . අර හිපාටුවා.ගෙනත් තියෙන්නෙ SR20 non turbo එකක්. . එ්කත් කමක් නෑ ටර්බො කරගන්න පුලුවන් කියමුකෝ. . . ECU එක Auto Gear එකක. .
    අයියො බන් අනාතයිනේ උව හප්පලා මරන්න ඹනේ වෙන එකක් ගෙන්නවාද මොකො කරන්නේ දැන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාසයක නිවාඩුවකින් පසු පොල් මාමා නැවතත් ඇමෙරිකාවට සැපත් වූ වගයි.. ඉදිරියට තවත් කටු බලාපොරොත්තු වන්න..

    ආවට ඉතින් මූව දකින්නවත් බැරි වුනා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාසයක නිවාඩුවකින් පසු පොල් මාමා නැවතත් ඇමෙරිකාවට සැපත් වූ වගයි.. ඉදිරියට තවත් කටු බලාපොරොත්තු වන්න..
    නැවතත් සුපුරුදු ජිවිතේට ඒහේනම් :rolleyes:
     
    Status
    Not open for further replies.