apita un mulinma furniture wagayak pennuwa.ela lalee poddakwath noda hadanawa nam no1 kiwwa.ewaye gana godakma wadi.ita passe qulity no 2,3,4 kiyla thiyenawa kiwwa.no 2 hadanna order eka dunne sample baluwata passe.lalee wala ganakama neme awula lalee welila nahe mama hithenne.ape wada karapu basa kiwwe ehemai.bed eke head board eke thamai lalla pipiruwe.basa ekata putty dala wahala repair kra.eth almari nam hariyata goda ganna utath bari una.anthimata oo kiwwa meka hadpu ekatama kiyla meke repair eka karaganna mahathayoo kiyala.hadapu un hamba wenna kipawathawak giya.ara p*yo malata awe nahe.ape GM karayath moratuwen mokkada porage gedarata hadagena pahugiya dawaswala ada pali kiya kiya hitiye.mama heta office giyahama sididya danagena ubata kiyannam.
All the best for the future
machan TV stands nedda? pic dapan price ekka tiyenawanam![]()
ඕක තමයි බන් කියන්නේ.. ගන්න එක හොද එකක්ම ගන්න ඔන..
අඩුවට දෙන්නේ මොකක් හරි කොලිටි එකේ අඩුවක් නිසාම තමයි..
තේක්ක එල නැතුව හැදුවා කියලා නො1 වෙන්නේ නෑ..
ඔයා ඔය එක ශොප් එකකට අහුවෙලා මොරටුවෙ ශොප්ස් සේරටම දොස් කියනවා..
ඒක හරියට නිකන් නරියා මිදි තිත්තයි කියනවා වගේ..
අයේ බඩුවක් ගන්නවනම් තේක්ක වලින් 80000 වටින එක, 125000ක් දීලා මහෝගනි වලින් දෙන ශොප් එකකින් ගනින්..
එතකොට තේරෙයි ඒවල ලීයවත් ඉතුරු වෙන්නේ නෑ 45000ක් වැඩියෙන් දුන්නේ අපරාදේ කියලා..
උබ ඔය බඩු ගත්තයි කියන ශොප් එකේ නමයි ඇඩ්රස් එකයි දාපන් බලන්න.. බඩුවෙ වර්ගයත් ගත්ත ගානත් දාපන්.. මොකක් හරි කරන්න පුලුවන්නම් කරලා දෙන්නම්..
බිල් එකේ ශොපි එකයි ෆොටෝසුයි දාන්න.. උබ බයිලා ගහනවද කියලා කව්ද දන්නේ..
සමහර බාල බඩු විකුනන, අදික ලාබ තියන් බඩු විකුනන එවුනුත් ඇවිත් මෙතන නලියනවනේ..
ලී බඩු ගැන දැනුමක් නැත්තම් යකඩ හෝ ප්ලාස්ටික් බඩු ගනින්..
එතකොට කාටත් කරදරයක් නෑ..
uba hitahnne api thumpane kiyalada?mage hodama yaluwek furniture wagayak karagatha eka thanakin.gana tikka wadi thama eth patta yakoo.ube oya finishing kale.mama oota kiwwa photo denna puluwanda kiyala oo kamathi nahe.nathnam mama ubata balaganna danawa.mama ooge gedara yanawa weekend eke puluwan nam horen hari aran dannam photo.dan ube badu witharada lankawen hoda?laba?lanakawe sadaranama furniture wikunnane uba withrada? mage uncle kenek lagadi timber coparation eke wadata giya.poragen thama mama godak dewal dana gathhe.wood eheka kalpawathma wadi karanna method thiyenawalu,chemical treatment,dry seasoning,wage dewal oo mata kiwwa.matanam awrudu 20 uparima thiboth athi.kalen kaleta design wenas wenawane.ube warranty eka kohomada?
ගොන් ආතල් නොදි ඉදපන් බන්...
වෙලාවක වරෙන් අපේ ශොප් එකට..
උබට ලීයක් තෝරගන්න එකේ ඉදන් ස්ප්‍රේ එක වෙනකන් කියලා දෙන්නම්..
මහලොකුවට කිව්වෙ බාල බඩු හම්බුනේ මොරටුවෙන් බඩු ගන්න එපා කියලා.. කෝ ඒ ගත්ත ශොප් එකේ බිල් එක දාපන් බලන්න.. දැන් මෙතන රිදිලා කෑගහනවා..
උබ මොකෙක්ද බන් මට ලී ගැන කියලා දෙන්න..
උබ දන්නේ නැති වුනාට අපි හදපු ලී බඩු අපේ සීයලා හදපු ලී බඩු තාමත් තියෙනවා හෙලවීමක් වත් නෑ.. ගුලු තව්වක් වත් නෑ.. අවුරුදු 50කට වැඩියි.
උබ මෙතන එක එක එවුන්ගෙන් අහගෙන බාස් කෙනෙක් අරම කිව්වා, අන්කල් කෙනෙක් මෙහෙම කිව්ව, යලුවා මෙහෙම කිව්වා කියලා රගනවා...
යකෝ මෙතන මම නම්, ගම්, ඇඩ්රස්, ෆේස්බූක් පේජ්, ෆෝන් නම්බර් එක්ක ශොප් එකේ විස්තර දාලා තියෙන්නේ..
බාල බඩු දුන්නොත් මට ඉක්මනටම කෙලවෙනවා..
එලකිරියේ එකෙක් හරි මගෙන් බඩුවක් අරන් ඒ බඩු හොද නෑ කිව්වොත් මගේ වයාපාරයටම ඒක හොද නෑ..
එහෙම එකේ මට මෙතන බාල බඩු විකුනන්න කිසිම උවමනාවක් නෑ..
උබට ඕන තැනකින් උබ බඩු ගනින්..
මන් වැඩ කරන්නේ එලකිරියේ එකෙක් මගෙන් බඩුවක් ගත්තොත් ඒක හොදයි කියලා තව කෙනෙක්ට කියන විදියට සහ ආයේ බඩුවක් ගන්නවනම් මන් ලගටම එන විදියට..
උබ ඔච්චරම කෙරුමෙක් නම් රියල් එකෙන් වරෙන් බලන්න..
ගෑනු ගතිය දැන්වත් අතැරපන් බන්.. උබ ගෑනියෙක්ටත් වඩා අන්තයිනේ..
කෙලින් වචනයක් කියාගන්න පන නැති එකෙක්නේ උබ..
උබලවගේ එවුන් එක්ක කතාවක් නෑ බන්..
පවු නොදී පලයන් බන් යන්න.. වාදයකට එනවනම් ලී ගැන දැනගෙන වරෙන්..
hooow hooow,mcn wadiya kagahana epa.mama kiwwa neda dan akkala denna api gawa neme inne kiyala.mama kaluthra inna akkagen call karala ahuwa shop eke nama.eyata dan mathaka nahe lu.2011 api gatthe.moratumulla polisiya pahukarala tika durak giyahama thibbe shop eka.
ape eha gedara thiyenawa parana furniture.samahara ewa awrudu 40 ,70 prana ewa.kisima awlak nahe.e dawaswala hadapu un niyameta haduwa.dankale wage neme.lalee hodata welala, morapu lee use karala aratuwenma thama hadala thiyenne,godak un issara dan wage hangala gahanne nahe.joint eka hariyatama joint karalu.ada wage glue warga e dawaswala thibbe nahe neda?eth godak welawata unge wade hariytama kala.e nisa ewaye kal pawathma wadi.
kal pawathinna oonee, eth dan kale paramparawatama kiyala badu hadaganne nahe godakma aya.mokada ban design kalen kaleta wenas wenawa nee.eth e use karana kalediwath kachal nathuwa pawichi karanna thiyenne onee.hariyata dorawal wahanna bari almariyak wadak thiyenawada?
api furniture balanna giya welawe moratuwe shop wala unuth uba wagema thama,lee gana finishing gana un thama apita sahena dewal kiwwe mulinma.unui insurance karana unui degolloma ekai.thanikara sahithya thama.ara kathawaka thiyenne rajathumata hakuru hadanakota kiwwe kohomada kiyala.e wage.
උබ මගේ අනිත් ත්‍රේඩ් බලලා නෑ වගේ නේද..
බලපන් මන් ඒවල ලී බඩුවක් අහුවෙන්නේ නැතුව ගන්න විදිය ගැන කියලා තියෙනවා..
ඒ වගේම ලී බඩු වන්චාකරලා විකුනන එක ගැනත් , අදික ලාබ තියන එක ගැනත්, නොවටිනා ලී ගැනත් කියලා තියෙනවා..
ඒවා බලලා අයේ අහුවෙන්නේ නැතුව ලී බඩු ගනින්..
මන් කියපු දේවල් මගෙන් ගත්තත් වෙන කාගෙන් ගත්තත් උබට ප්‍රයෝජනවත් වෙනවා..
මටත් අනිත් එවුන් වගේ ගනන් අඩුවට බාල බඩු දෙන්න ඕනනම් හෝ අදික ලාබ තියන් ලොකේ නැති ලී වලින් බඩු දෙන්න ඕනනම් මම එහෙම දැනුමක් උබලට දෙන්නේ නෑනේ නේද..
උපන්දා ඉදන් ලබා ගත්ත දැනුමයි මන් උබලට ඔය ලබා දුන්නේ.. ඒ නිසා කතා කරද්දි ඒ ගවුරවය තියපන්..
මගෙන් ලී බඩු අරන් මොකක් හරි වරදක් වුනොත් මට බැනපන් ඒකේ කිසිම අවුලක් නෑ. මගෙන් එහෙම වෙන්නෙත් නෑ.
වෙන අයගේ වැරදි වලට උන්ව අල්ලගනින්. ඕකට මට වත් මොරටුවෙ තියෙන ශොප්ස් වලට වත් බැනලා වැඩක් නෑ..
ඔයා කොච්චර කිව්වත් ඔතන වුන දේ මම දන්නවා..
ගොඩක් අය මොරටුවට එන්නේ අඩුවට බඩු ගන්න හිතන්.. ඉතින් අහුවෙනවා..
ඔයාලා අඩුවට බඩු හොයපු නිසයි ඔහොම වුනේ.. 30000ක බඩුවම බාලෙට කරලා 25000ට දෙන මිනිස්සු ඉන්නවා..
ඒ අයත් බාල බව දැනගෙන 25000ට දෙන්නෙත් බාල බඩු උනත් අඩුවටම හොයාගෙන මිනිස්සු එන නිසයි..
ඔයා අපේ ශොප්ස් තියෙන පාරට වෙලා පැයක් හිටියොත් තේරෙයි මිනිස්සු කීදෙනෙක් අඩුවට බාල බඩු හොයන් එනවද කියලා.
ඉතින් ඒ මිනිස්සු හොයලා හොයලා අඩුවටම බඩු තියෙන ශොප් එකෙන් බඩු ගන්නවා. ඒ ශොප් එක අයිති මනුස්සයත් එක බඩුවකින් 1000ක වගෙ සුලු ලාබයක් තියන් ඒ බඩු විකුනනවා.
එහෙම අරන් මාස දෙක තුනක් ගිහින් අර ශොප් එකට බනිනවා.. ඉටපස්සේ හදලා දෙන්න කියනවා..
ඉතින් ඔය වැඩේ සාදාරනද? පොඩ්ඩක් හිතලා බලපන් ඔතනදි දෙන්නම වැරදියි..
මන් ඔය උඩ කියපු දර්මතාවය හැමදේටම පොදුයි මචන්.. ඕක ලී බඩුද, වාහනද, ඉලෙක්ට්‍රොනික් බඩුද, වෙන දෙයක්ද කියලා වෙනසක් වෙන්නේ නෑ..
ඔයත් එක්ක මට කිසි තරහක් නෑ..
මන් මෙච්චර හරි ඔයත් එක්ක වාද කලේ ඔයා මොරටුවේ තියෙන සේරම ශොප්ස් වලට බැනලා, මොරටුවෙන් බඩුගන්න එපා කියලා තිබුන නිසයි..
ඔයා දන්නේ නැතිවුනාට ඔය ලොකු ලොකු නම් තියෙන හැමෝම මොරටුවෙන් බඩු ගෙනියන අය..
එයාලා හදාගත්ත නම, ශෝරූම් නිසයි එයාලගේ ගොඩක් ගනන් වැඩි..
එහෙම බැලුවොත් ඔයාට ලී බඩු ගන්න බැරුව යනවා..
ලී බඩු ශේස්රයේ ඉන්න කෙනෙක් ඔයාගේ කමෙන්ට්ස් දැක්කොත් හිනාවෙයි..
තේරුම් ගන්න මන් කියනදේ.
ලන්කාව වටේම ගිහින් ලී බඩු සේල් දාල විකුනලා තියෙනවා.
mama danuyi dakke.mae thread eke thiyena dewal neda?
http://www.elakiri.com/forum/showthread.php?p=17167899
mama oke link ekath uncle ta mail kara.mama porata katha kara pora hina wenawa yakoo ube ewa balala.ube mara markerting tacticts lu.uba ganata ubata ona tika witharak filter karala kiyana porak kiyala.adoo mcn uba kalayak ma meke unwa andala thiyenawa neda?mama moratuwe dawas ganak awidda nisa saha sale karana hadana un katha kala nisa ube tactics arumayak neme ban.uba wage talk dena un sappu line eke onathram innawa.mata uncle kiwwa eke thiyena uba ube wasiya gana hithalama dala thiyena ewa tika monawada kiyala kiyannam kiyala.mama ewa danawa aniwaryayenma.
mae uba kiyala thiyena tika athi ban uba mona wage porakda kiyala hitha ganna.rata watema giyanam uba dannawa andanna minissunwa hodata.sale polawal wala badu wikunapu porak neda?
mama danuyi dakke.mae thread eke thiyena dewal neda?
http://www.elakiri.com/forum/showthread.php?p=17167899
mama oke link ekath uncle ta mail kara.mama porata katha kara pora hina wenawa yakoo ube ewa balala.ube mara markerting tacticts lu.uba ganata ubata ona tika witharak filter karala kiyana porak kiyala.adoo mcn uba kalayak ma meke unwa andala thiyenawa neda?mama moratuwe dawas ganak awidda nisa saha sale karana hadana un katha kala nisa ube tactics arumayak neme ban.uba wage talk dena un sappu line eke onathram innawa.mata uncle kiwwa eke thiyena uba ube wasiya gana hithalama dala thiyena ewa tika monawada kiyala kiyannam kiyala.mama ewa danawa aniwaryayenma.
mae uba kiyala thiyena tika athi ban uba mona wage porakda kiyala hitha ganna.rata watema giyanam uba dannawa andanna minissunwa hodata.sale polawal wala badu wikunapu porak neda?
ලොකුවට talks දෙන්න එපා බන්. දැන් කාලේ ඉස්සර වගේ නෙමයි, ලොකුවට talks දෙන්න ගියාම මිනිස්සු සැක හිතනවා . මොකද තම්බිත් හෙන ලොකු talks දීල නේ ජරා බඩු විකුනන්නේ. බඩුව ගැන සාමානයෙන් කියල වගකීමක් දීපන් ලී බඩුවට. එතකොට ඕනේ එකෙක් ගන්න කැමති.
Elaa !!
elakiri jaya wewa
Yako thoge original Eken awith kiyankoooo , mokatada ban baya enne?
උබේ කතාවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ බන්..
උබල හිතන්නේ ලී බඩු සේල් කියපුවම අර ටකරන් හට් ගහගෙන විකුනන තැන් කියලද..
ඔව් ඉතින් උබලා ඒ වගේ තැන් වලින් බඩු ගන්න එවුන්නේ ඉතින් උබලට ඔහොම හිතෙන එක සාදාරනයි..
ලන්කාවේ ප්‍රසිද්ද ආයතන සේරම ප්‍රසිද්ද ස්තාන වල BMICH වගේ තැන් වල ලී බඩු සේල් දානවා කඩ අරගෙන.. එහෙම තැන් ලන්කාවේ ගොඩක් තියෙනවා..
මේ උබ පු* නොදි දැන්වත් පලයන්. මගේ කාලේ උබවගේ හරකෙක් නිසා නාස්ති කරන්න බෑ..
උබ මොකෙක්ද කියලා උබේ කමෙන්ට් වලින් බලන අයට තේරෙනවා හොදට..
දැන්වත් පවුනොදි පල.. බුරන හැම බල්ලටම ගල් ගගහ ඉන්න මට වෙලාවක් නෑ.
මට මතක් වුනා ලී බඩු අරගෙන සේල් යන එක ගැන..ඒ වෙනකොටත් මගේ ලග ලක්ශ 3ක විතර බඩු තිබුනා.. 2013 දෙසැම්බර් මම ඒවත් අරගෙන සේල් ගියා..
යන්න ඕනම නිසා සේල් ගියාට කැමැත්තකින් නෙවෙයි ගියේ..
මම සේල් එකට උදේ ගිහින් රෑ වෙලා ගෙදර අවා.. ඒ නිසාම මට ගොඩක් පාඩුවුනා..
සේල් වල ඉන්න මිනිස්සුත් නෑදෑයො වගේමයි.. කිසිම මනුස්සකමක් නෑ.. ඒ අතර හොද මිනිස්සුත් හිටියා...
මම සපුගස්කන්ද, බියගම, ඉබුල්ගොඩ, මිරිස්වත්ත, තිහාරිය, රාජගිරිය, දෙමටගොඩ ලී බඩු සේල් වලට ගියා...
ඒවලදි හම්බවුන මිනිස්සු විවිදාකාරයි..
අද මගෙන් සැටි එකකට ඇඩ්වාන්ස් දීලා හෙට එන්නම් කියලා එන මනුස්සයා, හෙට අවාම ගන්නේ වෙන කෙනෙක්ගේ බඩුවක්.. මම රෑට නැති නිසා මුන් රෑට ඒ මනුස්සයට කෝල් කරලා කියලා එගොල්ලොන්ගෙන් ගත්තොත් තව 500ක් අඩුවෙන් දෙන්නම් කියලා.
ඔය නිසාම මගේ ඇඩ්වාන්ස් ගෙවපු බිල් ගනනාවක්ම කැන්සල් වුනා...
සමහර වෙලාවට බඩු ගන්න ආපු මනුස්සයා මගේ කඩේ ඉදන් එහා කඩේට ගිය ගමන්ම මගේ බඩුවල අඩුපාඩුවක් කියනවා, මවලා හරි කියලා එයාලගේ බඩු විකුනගන්න ජාතියෙ මිනිස්සු සේල් වල ඉන්නේ...
සමහර දවස් වලදි තිහාරිය වගේ තැන් වලට යද්දී දවසට කිලොමීටර් 110 යන්න වෙනවා. පැය ගනන් පාරේ.. තෙල් ගහලම තිබුන සල්ලි ඉවරවුනා..
සේල් වල මිනිස්සු ගෙවන ජීවිතය හරිම කටුකයි..
කන්නේ කඩෙන්.. සමහර කඩවල කෑම මෙලෝ රහක් නෑ..
ටොයිලට් යන්නේ පන්සල් වලට, නාන්නේ පන්සල් වලින්,
රෑට නිදාගන්නේ සෙටි එකක් උඩ හරි මේසයක් උඩහරි.. ඒ මිනිස්සු පව් කියලත් හිතෙනවා.
ඉතින් සේල් යෑම නිසා මගේ තිබුන සේරම සල්ලි ඉවරවුනා.. අන්තිමේදි ලක්ශ 2ක් නයවෙලා තිබුනා..
mama takaran hut walinnam badu ganne nahe.ewayeth badu wikunnana inne wena kawruth neme mortuwe unma thama.BMICH exibition ekak danakota eke organizer la innawa.unta gewala stall wenkaragnna puluwan.ungenma gana aduwen main hall eken pita stall gannath puluwan nee.
uba oya kiyala thiyenne takaran madu gana nemeda?.ubata mawa andanna bahe ban.
mama kiwwane ubata idiriye ube boru walata uba hangala gahana ewata uthtara denawa kiyala.aniwaryyenma mama eka karanawa.