මැරෙන්ඩ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හ්ම්ම්. මේක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. එත් නොකියත් බෑ. පව් කව්රු උනත් අපි වගේ කොල්ලෙක්. ජොබක් නෑ වගේ පෙන්නේ FB එකේ හැටියට. එත් සියදිවි හානි කරගන්න කලින් කෙල්ලට මේ msg එක යැව්වලු. ඊට පස්සේ FB එකේ ටයිම් ලයින් එක හැටියට අන්තිමට ෂෙයාර් කරලා තියෙන්නේ සිංහයා නැගිටින එකට ලෑස්තිද කියලා තමයි. අපරාදේ තරුණ ජීවිතේ.:sorry::sorry::sorry:

    http://www.warthakaruwa.com/2015/05/facebook-note-after-suicide-her-lover.html

    11108673_814570268612316_4516991749763103334_n.jpg

    පහලින් තියෙන්නේ මෙයාගේ FB එක

    https://www.facebook.com/manoj.wijayangana?fref=ts
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    මේ වගේ අය තාමත් ලංකාවේ ඉන්නවා කියලා අහනකොට පුදුමයි..
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    අඩෝ ඕකා මං අදුරන් බුවෙක්.
    කෙල්ල දාලා ගියා කියලා වහ බීලා තියෙන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෝඩ ළමයෙක්. පව් දෙමාපියන්. අතිශය අවෙගශීලි මුරණ්ඩු හිතුවක්කාර අය තමයි මෙහෙම කරන්නේ. මොන වෙනවද මන්ද සමජයට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජපස්ස පරම්පරාවටම like දාගෙන..:shocked:

    මචං රාජපක්ෂගේ වැරද්දක් නැහැනේ එතින් ඒ නිසා ඒගැන නම් කියන්න එපා. මරුන ළමය මෝඩකම නිසා මරුන. දැන් එතින් දේශපාලය ගාවගන්න එපා එකට. මොන උනත් ලංකාවේ දරුවෙක්. රටට සම්පතක් වෙන්න ඉඩ තිබ්බ දරුවෙක්. එතින් ලොකු අපරාදයක්. මට පුදුම අම්මට ගොඩක් ආදරේ කරන කොල්ලෙක් මෙහෙම කරගත්තේ ඇයි කියල. පව් එතින් මොන දුකක්ද ඒ මිනිස්සුන්ට. මරණින් මතු ජීවිතය සුවපත්වෙවා!! මතු මතු මෙවන් අකල් මරණ සිදු නොවේවා. !!!
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචං රාජපක්ෂගේ වැරද්දක් නැහැනේ එතින් ඒ නිසා ඒගැන නම් කියන්න එපා. මරුන ළමය මෝඩකම නිසා මරුන. දැන් එතින් දේශපාලය ගාවගන්න එපා එකට. මොන උනත් ලංකාවේ දරුවෙක්. අපිට හයියක් වෙන්න. රටට සම්පතක් වෙන්න ඉඩ තිබ්බ දරුවෙක්. එතින් ලොකු අපරාදයක්. මට පුදුම අම්මට ගොඩක් ආදරේ කරන කොල්ලෙක් මෙහෙම කරගත්තේ ඇයි කියල. මරණින් මතු ජීවිතය සුවපත්වෙවා!! මතු මතු මෙවන් අකල් මරණ සිදු නොවේවා. !!!

    එහෙම එකකුත් තියනවා මචන්. එයාගේ මාන්සිකත්වේ ගැනත් නිගමනය කරන්න පුළුවන් නේද අවහලාට ඔච්චර කඩේ ගිය නිසා. :dull::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම එකකුත් තියනවා මචන්. එයාගේ මාන්සිකත්වේ ගැනත් නිගමනය කරන්න පුළුවන් නේද අවහලාට ඔච්චර කඩේ ගිය නිසා. :dull::baffled:

    එකඟ කියන්න පුළුවන් ළමය තම හරි වැරැද්ද ත්රුම් ගන්න බැරි තැනක බව. එත් එතින් මහින්දට කඩේ ගිය එක උගේ දේශපාලන මතය නේ. අම්මගෙත් තත්ගෙන් කන බොන අයට ගොඩක් ආර්ථිකයේ බර දැනෙන්නේ නැහැ. ඒ නිසා වීරත්වය මත අගය කරනවා ඇති. කොහොමත් එක අදාලම නැහැ මෝඩ කම වෙනයි
     
    • Like
    Reactions: chaarr

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකඟ කියන්න පුළුවන් ළමය තම හරි වැරැද්ද ත්රුම් ගන්න බැරි තැනක බව. එත් එතින් මහින්දට කඩේ ගිය එක උගේ දේශපාලන මතය නේ. අම්මගෙත් තත්ගෙන් කන බොන අයට ගොඩක් ආර්ථිකයේ බර දැනෙන්නේ නැහැ. ඒ නිසා වීරත්වය මත අගය කරනවා ඇති. කොහොමත් එක අදාලම නැහැ මෝඩ කම වෙනයි

    හ්ම්ම්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එකඟ කියන්න පුළුවන් ළමය තම හරි වැරැද්ද ත්රුම් ගන්න බැරි තැනක බව. එත් එතින් මහින්දට කඩේ ගිය එක උගේ දේශපාලන මතය නේ. අම්මගෙත් තත්ගෙන් කන බොන අයට ගොඩක් ආර්ථිකයේ බර දැනෙන්නේ නැහැ. ඒ නිසා වීරත්වය මත අගය කරනවා ඇති. කොහොමත් එක අදාලම නැහැ මෝඩ කම වෙනයි

    මලත් වැරැද්ද මහින්දගේ, මේකද යකෝ යහපාලනේ :lol::lol:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මචන් ඔයාට නිවන් සුව කොහේදෝ යන වේස පරට්ටියක් නිසා උබේ ජිවිතේ අපරාදේ උබේ අවංක කම ගැන සතුටුයි ඕකි කවදාහරි විදවයි දෙවි පිහිටයි ඔබට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෝඩ ළමයෙක්. පව් දෙමාපියන්. අතිශය අවෙගශීලි මුරණ්ඩු හිතුවක්කාර අය තමයි මෙහෙම කරන්නේ. මොන වෙනවද මන්ද සමජයට

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම එකකුත් තියනවා මචන්. එයාගේ මාන්සිකත්වේ ගැනත් නිගමනය කරන්න පුළුවන් නේද අවහලාට ඔච්චර කඩේ ගිය නිසා. :dull::baffled:

    :lol::lol::lol::lol::lol:

    ටොයි මානසිකත්වය.

    යකෝ. මැරැන මිනිහෙක්ටවත් පාඩුවෙ ඉන්න දියන්. සක්කිලි වැඩ කරන්න නැතුව.

    මම හිතුවෙ මූ ඇත්තටම දුකට දාපු එකක් කියල. නොදකින් කාලකන්නියා.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ඔයාට නිවන් සුව කොහේදෝ යන වේස පරට්ටියක් නිසා උබේ ජිවිතේ අපරාදේ උබේ අවංක කම ගැන සතුටුයි ඕකි කවදාහරි විදවයි දෙවි පිහිටයි ඔබට

    ඇයි ඔියි ඒ කෙල්ලට බනින්නෙ. ඒකි ‍මොන වරදක් කලාටද? යාලු වෙන එකාත් එක්කම පව්ල් කන්න කියල නීතියක් තියෙනවද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D කෙල්ලො ඕකෙම අනික් පැත්ත කොල්ලන්ට කියන්නෙ.

    කෙල්ල කොල්ලට කියන දේ....

    ඔයා දුක් විඳින්න..
    මම සතුටෙන් ඉන්නම්..
    ඔයා විඳවන්න..
    මම ආදරේ කරන්නම් (වෙන එකෙක්ට)..
    ඔයා නොකා ඉන්න..
    මම නම් පැලෙන්න කන්නම්..
    ඔයා අඬන්න..
    මම හිනාවෙන්නම්..
    ඔයාට ඕන නම් මැරෙන්න..
    මම ජීවත් වෙන්නම්..

    :rofl: බොහොමයක් කෙල්ලො හැතිකරේගේ මායම් දැනගත්ත දාට ඔය හුරතල් අමන සීනිබෝල කතා කියපු එක ගැන ලැජ්ජ වෙනව අනිවා. :( දැන් මැරිලා ඇති පෙරේතයෙක් හරි අපායට හරි වෙලා. :sorry: කේප්ප වස්සා..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    ඇයි ඔියි ඒ කෙල්ලට බනින්නෙ. ඒකි ‍මොන වරදක් කලාටද? යාලු වෙන එකාත් එක්කම පව්ල් කන්න කියල නීතියක් තියෙනවද?
    නෑ එහෙම කියල නෑ එත් යුතුකමනේ තමන්ට ආදරේ කරන කෙනාට අවංකව ආදරේ කරන එක . ආදරේ නැත්නම් මොකටද යාලු වුනේ ? ඕන වෙලාවට ආදරේ එන්නයි එපා වෙලාවට යන්නයි ඒ ආදරේ නෙවේ