MATA UDAU KARAPAN..MACHAN

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    .bat file එකක් ලියල දෙන්නම්
    C:\Users\PC_Profile_Name\AppData\Roaming\Skype\Sky pe_UserName\main.db

    මේ ෆයිල් එක ftp වලට upload වෙන විදිහට.. ෆයිල් එක wife ට යවන්න open කරන්න කියල..
    මේකෙන් බලන්න පුළුවන් ඊට පස්සේ..

    http://nirsoft.net/utils/skype_log_view.html

    දැන් නම් class. රෑ වෙලා තමයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    teamviewer eka danna kiyapan machan boruwak gahala.. ita passe himita keylogger ekak dapan... skype unath chat karapuwa balanna puluwanne... kalabala wela theerana ganna epa... duwa gana hithapan..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙල්ප් වන්
    හෙල්ප් ටූ
    හෙල්ප් ත්‍රී
    මචං ෆෝන් එකේ එස් එම් එස් ඔක්කොම සේව් වෙලා හයිඩ් වෙන ජාව ඇප්ලිකේශන් එකක් තියෙනවද ?
    මචං ෆෝන් එකේ ඩිලීට් කරපු මැසේජස් රිකවරි කරන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනවද ?
    මචං ෆෝන් එකේ කතා කරපු නොම්බර ගන්න පුළුවන්ද ?
    > > > > >
    මචං ස්කයිප් වල චැට් හිස්ට්‍රිය බලන්න පුළුවන්ද මට 7 යියර්ස් ඕල්ඩ් දුවෙක් ඉන්නව :dull: :dull: :dull: :dull:

    අනේ මන්ද බං උඹනං :( :( :( :(
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    .bat file එකක් ලියල දෙන්නම්
    C:\Users\PC_Profile_Name\AppData\Roaming\Skype\Sky pe_UserName\main.db

    මේ ෆයිල් එක ftp වලට upload වෙන විදිහට.. ෆයිල් එක wife ට යවන්න open කරන්න කියල..
    මේකෙන් බලන්න පුළුවන් ඊට පස්සේ..

    http://nirsoft.net/utils/skype_log_view.html

    දැන් නම් class. රෑ වෙලා තමයි..

    Machang meya kiyana kramaya hariyatama hari password one naa. kohoma hari

    C:\Users\PC_Profile_Name\AppData\Roaming\Skype\Skype_UserName\

    eke thiyana file eka ganna ona.

    eta passe oya dala thiyana program eken badu enawa.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    .bat file එකක් ලියල දෙන්නම්
    C:\Users\PC_Profile_Name\AppData\Roaming\Skype\Sky pe_UserName\main.db

    මේ ෆයිල් එක ftp වලට upload වෙන විදිහට.. ෆයිල් එක wife ට යවන්න open කරන්න කියල..
    මේකෙන් බලන්න පුළුවන් ඊට පස්සේ..

    http://nirsoft.net/utils/skype_log_view.html

    දැන් නම් class. රෑ වෙලා තමයි..

    ඒ මටත් කියපන්කෝ ඒ සිස්ටම් එක :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මම බෙනා;18346164 said:
    ඒ මටත් කියපන්කෝ ඒ සිස්ටම් එක :shocked:

    programming field eke inna ekek gen nam ithin genita berenawa boru thama.. mama nam aniwa virus ekak hari liyanawa.. okkoma weda pettaka dala.. mula idan igena gena hari..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18346164 said:
    ඒ මටත් කියපන්කෝ ඒ සිස්ටම් එක :shocked:

    ඒ ෆෝල්ඩර් එකට ඩිෆෝල්ට් කිසිම රෙස්ට්‍රික්ශන් එකක් නෑ කුකුලෝහ් :yes: :yes: :yes:
    නිකංම කොපි කමාන්ට් එකක් පාවිච්චි කල්ල ඉස්සුවෑකි :yes: :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    programming field eke inna ekek gen nam ithin genita berenawa boru thama.. mama nam aniwa virus ekak hari liyanawa.. okkoma weda pettaka dala.. mula idan igena gena hari..

    උඹ කම්පියුටර් එක ලඟට වෙලා වයිරස් ලියන අතරේ ගෑණි ගෙදර ජනේලෙන් අල්ලපු ගෙදර එකා එක්ක මල් කඩද්දි කොහොමද ආතල් එක? :lol::P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කම්පියුටර් එක ලඟට වෙලා වයිරස් ලියන අතරේ ගෑණි ගෙදර ජනේලෙන් අල්ලපු ගෙදර එකා එක්ක මල් කඩද්දි කොහොමද ආතල් එක? :lol::P

    ජබුඃ :lol: :lol: :lol: :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    උඹ කම්පියුටර් එක ලඟට වෙලා වයිරස් ලියන අතරේ ගෑණි ගෙදර ජනේලෙන් අල්ලපු ගෙදර එකා එක්ක මල් කඩද්දි කොහොමද ආතල් එක? :lol::P

    ehama nam wenne na kiyala sure.. but ehema unoth nam mama aye samawak denne na.. pain deela elwanne.. mama kohomath kalinma kiyala tiyenne mata boru kiyannath epa boru karannath epa.. ehema unoth wena wipake :cool: