ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චේන් ස්පොකට් ආපුවාමයි තවම..... බ්‍රේක් පස්ස ගැහුවේ 26කින් හෝ 23කින්.... මතක නෑ..... පොතේ ලියලා ඈති...... ඉස්සරහා දැම්මේ ඊයේ 31කින්...... එයාර් ෆිල්ටරේ තවම ආව එකමයි....... පස්ස ටයර් එක..... 7ක් දුවලා ටියුබ්ලස් කරලා දාපු ටයර් එක තවම........ මෙච්චර කාලෙකට දැම්ම දේකට තියෙන්නේ..... ඉස්සරහා පෝක් ඔයිල් සීල් එකයි..... පස්ස බ්‍රේක් ලයිනර්..... ඊයේ ඉස්සරහා ඩිස්ක් පෑඩ්.... :love: පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ....... :love: :love:[/QUOTE]

    mokakkk air filter eka...?? ara sponge kaalla.. 31000km ganak duwala taama apu eka...??? maaru karapiya badooooooooo... oya spnge kaalla uparima duwanna good 7500km ooonama nam 10000km(habai honda nahaa) oka pataaas gaala block wenavaaa..... plug sauttu wenna balanavaa.... fuel consumption walata balapaanavaa kelinma..... haapooo...........................

    service karana place eke unta gahanna epai bola..:angry::angry::angry::angry::angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඩබල් දානවානම් යන කෙනා කොහොමත් ඉස්සරහට කරගන්නවා.නැත්නම් ඉස්සරහා රෝදේ පාවෙවී යන්නේ :rofl:
    ඩබල් දැම්මා නැතා කියලා වෙනසක් නෑ බන්.එක එක වෙලාවට ඒක තේරෙන්නේ.පොඩි පොඩි කඩතොළු තියෙන හරියකින් බයික් එක ටිකක් නවලා වංගුව ගත්තොත් පිටි පස්ස විසිකරනවා වගේ දැනෙනවා.හැම වෙලෙමත් නෑ එහෙම.

    හුලන් අවුලක් නෑ මචන්.උදේ හවස යන්න කලින් හුලන් බලලා යන්නේ..නයිට්‍රජන් ගහන්නේ 100/90/17 ටියුබ්ලස් ටයර් එක.තාම 8000 km දිව්වේ.
    පිටිපස්සෙන් මොකෙක්වත් හැප්පුවෙත් නෑ.
    swing arm tier axce ඇදද කියලා බලන්නේ කොහොමද?

    axcel kuura eliyata aran balanna nut galawala...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :yes: ඔව් ඔව් එදා තිබ්බ විදිහටම තමා..... උන් කාටවත් ඒක අත ගහන්න දුන්නේ නෑ....... :no: අවුලක් නැතුව තෙල් 40ක් 43ක් කරනවනේ....... :yes: :cool:

    :rolleyes: ප්ලග් දෙක මාරු කරා 23000Km වලදි..... බොෂ් ඩුවල් ස්පාර්ක් ප්ලග් දෙකක් දැම්මේ...... :yes: සර්විස් එකේ එකා කිව්වේ..... දැන් කාලයක් ප්ලග් දෙක එකම පැත්තේ තිබිලා.... දෙපැත්ත මාරු උනහම තමා කියලා ඒ ගොලු වෙන ගතිය එන්නේ..... ඌ ප්ලග් දෙක දෙපැත්ත මාරු කරහම ලෙඩේ හරි ගියා හැබැයි....... :P

    40 - 43 ta wadaa petrol karai ikmanata air filter eka maaru karanna.. oya sponge kaallen service 3 (7500km) divvanam atiiiiiiiiii....

    Mage pulsaree beat ekat gahala carb mama tune karala (oyage ekata wadaa tikak duwannat hadala) around 50km/l karaa..........:yes::yes::yes:

    32000km aapu flitaree hondaaaatama ati... plug kalu wen nadda..?? golu wena seen eka mehemat wenn apuluwan... air filtaree parana nisaa kara wela kadila da dan naha atule.. etakota engimata carb eka haraha ena air quantity eka wadi unot carb tune karala tiyana widiyata engima golu wenava.. air filter eka hariyata tibbot tamai gaanata balance wela yanne..

    baluwe nadda air filtaer eke condition eka......???
    :no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    බඩා මාම ඔක්කොම අලුතෙන් දාල උනාට air filter දාල නෑ වගේ :rolleyes::dull:

    දැන් දුවන් ගිහින් එකක් දාගයි හෙටම tdiගෙ පොස්ට් ටික දැකල :rofl:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Machanla aluth pita bike eka 50 aduwen yanna kiyanne ai ? Thawa service eke buwa kiyanawa 2T oil danna kiyala petrol gahana kota o_0 ?!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    චේන් ස්පොකට් ආපුවාමයි තවම..... බ්‍රේක් පස්ස ගැහුවේ 26කින් හෝ 23කින්.... මතක නෑ..... පොතේ ලියලා ඈති...... ඉස්සරහා දැම්මේ ඊයේ 31කින්...... එයාර් ෆිල්ටරේ තවම ආව එකමයි....... පස්ස ටයර් එක..... 7ක් දුවලා ටියුබ්ලස් කරලා දාපු ටයර් එක තවම........ මෙච්චර කාලෙකට දැම්ම දේකට තියෙන්නේ..... ඉස්සරහා පෝක් ඔයිල් සීල් එකයි..... පස්ස බ්‍රේක් ලයිනර්..... ඊයේ ඉස්සරහා ඩිස්ක් පෑඩ්.... :love: පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ....... :love: :love:

    mokakkk air filter eka...?? ara sponge kaalla.. 31000km ganak duwala taama apu eka...??? maaru karapiya badooooooooo... oya spnge kaalla uparima duwanna good 7500km ooonama nam 10000km(habai honda nahaa) oka pataaas gaala block wenavaaa..... plug sauttu wenna balanavaa.... fuel consumption walata balapaanavaa kelinma..... haapooo...........................

    service karana place eke unta gahanna epai bola..:angry::angry::angry::angry::angry:

    ඔය ස්පොන්ජ ෆිල්ටරේ තමයි එන්නේ. මගෙත් ඕක තියෙන්නේ 10000 න් මාරු කළා ඒ තිබ්බ එක මම හෝදලා බැලුව අලුත් එක වගේමයි. සර්විස් එකේ උන් අලුත් එකට ඔයිල් ටිකක් පොඟවල තමයි දාන්නේ. ඒකට දුවිලි ඇලෙනවා. පැට්‍රොල් දාල හේදුවම හරි නේද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඔය ස්පොන්ජ ෆිල්ටරේ තමයි එන්නේ. මගෙත් ඕක තියෙන්නේ 10000 න් මාරු කළා ඒ තිබ්බ එක මම හෝදලා බැලුව අලුත් එක වගේමයි. සර්විස් එකේ උන් අලුත් එකට ඔයිල් ටිකක් පොඟවල තමයි දාන්නේ. ඒකට දුවිලි ඇලෙනවා. පැට්‍රොල් දාල හේදුවම හරි නේද.

    oil දාන්නෙ දූවිලි රැදෙන්න තමා නැත්තන් ඒව කාබ් එකට යන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ස්පොන්ජ ෆිල්ටරේ තමයි එන්නේ. මගෙත් ඕක තියෙන්නේ 10000 න් මාරු කළා ඒ තිබ්බ එක මම හෝදලා බැලුව අලුත් එක වගේමයි. සර්විස් එකේ උන් අලුත් එකට ඔයිල් ටිකක් පොඟවල තමයි දාන්නේ. ඒකට දුවිලි ඇලෙනවා. පැට්‍රොල් දාල හේදුවම හරි නේද.

    ඕක ගොඩක් බ්ලොක් වුනාම හේදුවට හරියන්නේ නෑ බන්.. මගෙ තෙල් කිරිල්ල 27ට බැස්ස එකපාරක්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    බඩාගෙ මෝල කුලප්පු වෙන්නේ නැතුව යනව කියන්නෙ දැන්..:baffled:

    :frown: බැටරි කඩෙන් බැටරිය අවුලක් නෑ.... චාජ් වෙලා මදි ගතියක් තියෙන්නේ කියනවනේ බං...... :( ෆුල් චාජ් එකක් දාලා..... චෙක් කරලා බලන්න ඕනාලු...... :( :dull:
     
    Status
    Not open for further replies.