ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩෝ අපේ මලයගේ පල්සර්150 අරන් දැන් යන්තං අවුරුද්දයි. ඒකේ ඔයිල් පිච්චෙනවනේ බොලං. 33යි ගානක් දුවලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ අපේ මලයගේ පල්සර්150 අරන් දැන් යන්තං අවුරුද්දයි. ඒකේ ඔයිල් පිච්චෙනවනේ බොලං. 33යි ගානක් දුවලා.

    බයවෙන්න එපා එන්ජින් ගෙවිලා නෙමේ ඔය වෑල් රබර් ගිහිල්ලා ඇති.. ගලෝලා වෑල් රබර් දාලා වෑල් ග්‍රයින්ඩ් කරලා හෙඩ් එකට සුද්දයක් දාලා හයිකරන්න හොඳ බාසෙක් අල්ලන්.. වැඩේ ගොඩයයි..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    gamlathooo ubeth wal gihinda danne na dawasata 50GB balala:dull::dull::dull::dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    බයවෙන්න එපා එන්ජින් ගෙවිලා නෙමේ ඔය වෑල් රබර් ගිහිල්ලා ඇති.. ගලෝලා වෑල් රබර් දාලා වෑල් ග්‍රයින්ඩ් කරලා හෙඩ් එකට සුද්දයක් දාලා හයිකරන්න හොඳ බාසෙක් අල්ලන්.. වැඩේ ගොඩයයි..:yes:

    එල එල. උෘ ඒක මට 50කට දෙන්නන් කීවා. ලොකු ගානක් යන වැඩක්ද බං ඕක?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P සිරාවට.....?? එහෙනම් අපි ජරාව ජරාව කිව්වට හීරෝ හොන්ඩා (සිරාවට ඕක හීරෝද? හොන්ඩද දැන්?) අවුලක් නෑ වගේනේ.....?? :baffled:
    මාමාගේ බඩ පල්ල ඔව් :love::cool: තාම ආපු ප්ලග් එකමයි. ගෙදර නං ගලෝලාම නෑ.. සර්විස් එකේදි නං ඉදලා හිටලා ගලෝලා බලනවා. ආයේ ඒකම දානවා. :baffled: 35න් චේන් ස්පොකට් සෙට් එක දැම්මා 6250, ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් පෑඩ් 3 පාරක් දාලා තියෙනවා 3000 ගානේ. එයාර් ෆිල්ටරේ දැම්මා 1200යි. 20000 දුවපු වෙලාවේ පෝක් ඔයිල් මාරු කලා .. පස්ස ටයර් එක දැම්මා 25ක් පැදලා.
    ඔච්චර තමා කලේ මේකට
    මේක ඉන්දියන් හොන්ඩා නේ.. :oo:
    ජපං හොන්ඩා එකක් තියෙනවා නං :love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ අපේ මලයගේ පල්සර්150 අරන් දැන් යන්තං අවුරුද්දයි. ඒකේ ඔයිල් පිච්චෙනවනේ බොලං. 33යි ගානක් දුවලා.

    :shocked: මාව බය කරන්න එපා බොල........ :dull:

    අඩෝ ඌ පට්ට දිවිල්ලක් දුවනවා වගේ...... අවුරුද්දට 33දාහක්...... මට අවුරුදු 2ක් ගියා 31දාහක් වෙන්නත්....... :D

    මම නම් ඔයිල් තියෙනවද කියලාවත් බලන්නේ නෑ බං...... සර්විස් කරපු දවසට විතරයි බලන්නේ...... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මාව බය කරන්න එපා බොල........ :dull:

    අඩෝ ඌ පට්ට දිවිල්ලක් දුවනවා වගේ...... අවුරුද්දට 33දාහක්...... මට අවුරුදු 2ක් ගියා 31දාහක් වෙන්නත්....... :D

    මම නම් ඔයිල් තියෙනවද කියලාවත් බලන්නේ නෑ බං...... සර්විස් කරපු දවසට විතරයි බලන්නේ...... :baffled:
    :baffled: සර්විස් කරන දවසට ඔයිල් තියෙනවද කියලා බැලුවම ඇති :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මල උට්ටයි බොලව්...... පල්සරේ එන්නේ මම හිතන්නේ 7A බැටරියක්..... ඈමරොන් කාරයාගේ එන්නේ 5A සහ 9A බැටරි විතරයි...... 5A එක මදිනේ කොහොමත්....... 9A එක බැටරි බොක්ස් එක ඈතුලට දාන්න බෑ..... සයිස් එක ලොකුයි...... බැටරි හොයන්න කට්ටක් කන්න වෙයිද මන්දා......!! :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මල උට්ටයි බොලව්...... පල්සරේ එන්නේ මම හිතන්නේ 7A බැටරියක්..... ඈමරොන් කාරයාගේ එන්නේ 5A සහ 9A බැටරි විතරයි...... 5A එක මදිනේ කොහොමත්....... 9A එක බැටරි බොක්ස් එක ඈතුලට දාන්න බෑ..... සයිස් එක ලොකුයි...... බැටරි හොයන්න කට්ටක් කන්න වෙයිද මන්දා......!! :dull:

    45A LUCAS ekaka thiyenawa dennada????:dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමාගේ බඩ පල්ල ඔව් :love::cool: තාම ආපු ප්ලග් එකමයි. ගෙදර නං ගලෝලාම නෑ.. සර්විස් එකේදි නං ඉදලා හිටලා ගලෝලා බලනවා. ආයේ ඒකම දානවා. :baffled: 35න් චේන් ස්පොකට් සෙට් එක දැම්මා 6250, ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් පෑඩ් 3 පාරක් දාලා තියෙනවා 3000 ගානේ. එයාර් ෆිල්ටරේ දැම්මා 1200යි. 20000 දුවපු වෙලාවේ පෝක් ඔයිල් මාරු කලා .. පස්ස ටයර් එක දැම්මා 25ක් පැදලා.
    ඔච්චර තමා කලේ මේකට
    මේක ඉන්දියන් හොන්ඩා නේ.. :oo:
    ජපං හොන්ඩා එකක් තියෙනවා නං :love::love::love:

    :shocked: ප්ලග් දෙකට හරි යන්න ඉතුරු කෑලි බෑලි ටික දාලා තියෙන්නේ ලෙසටම........ :dull:

    චේන් ස්පොකට්...... ඉස්සරහා බ්‍රේක් පෑඩ්ම තුන් පාරක්........ එයාර් ෆිල්ටරේ....... 25න් පස්ස ටයර් එක.......!!

    යකෝ ඔය කිසි ලෙඩක් නෑ නේ පල්සරේ.......... :love:

    චේන් ස්පොකට් ආපුවාමයි තවම..... බ්‍රේක් පස්ස ගැහුවේ 26කින් හෝ 23කින්.... මතක නෑ..... පොතේ ලියලා ඈති...... ඉස්සරහා දැම්මේ ඊයේ 31කින්...... එයාර් ෆිල්ටරේ තවම ආව එකමයි....... පස්ස ටයර් එක..... 7ක් දුවලා ටියුබ්ලස් කරලා දාපු ටයර් එක තවම........ මෙච්චර කාලෙකට දැම්ම දේකට තියෙන්නේ..... ඉස්සරහා පෝක් ඔයිල් සීල් එකයි..... පස්ස බ්‍රේක් ලයිනර්..... ඊයේ ඉස්සරහා ඩිස්ක් පෑඩ්.... :love: පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ....... :love: :love:
     
    ඒකනේ මේවාට ඉන්දියන් කියන්නේ..
    හා හා කට කට දැක්කානේ අර එක පුල්සරේක 35න්ම එන්ජිමට බඩු හම්බෙලා.. :dull:
    බ්‍රේක් නං ගෙවෙන්නේ ඉතිං පදින එකා අනූව තමා..
    අපිට ඉතිං ටියුබ්ලස් කරන්න කියලා ටයර් මාරු කරන්න උවමනා උනේ නෑ මේක ටුයුබ්ලස්මයි නෙ ආවේ :love:
    අනික ඔය බැටරි ලෙඩ මොකුත් නෑ.. තාම සෙල්ෆ් ස්ටාර්ට් ගින්දර වගේ වදිනවා බැටරියට අවුරුදු 3යි.. පෝක් ඔයිල් සීල් තියෙනවද දන්නෙත් නෑ බං.. :rofl:
    දැං කොච්චර දුවලද ?
    මං නං 40 න් පස්සේ වෙන එකකට යන්න බැලුවේ..
    ජික්සරේට:love: ආසා හිතුනා
    හොන්ඩා බඩු ගනං.. අළුතෙං ගන්න උං ඉන්නවා නං දැනගනියවු.. බඩු පට්ට ගනං :oo:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අඩෝ අපේ මලයගේ පල්සර්150 අරන් දැන් යන්තං අවුරුද්දයි. ඒකේ ඔයිල් පිච්චෙනවනේ බොලං. 33යි ගානක් දුවලා.

    ඔන්න මාමා ගේ එකෙත් මේ ලෙඩේ ආවා කියයි :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒකනේ මේවාට ඉන්දියන් කියන්නේ..
    හා හා කට කට දැක්කානේ අර එක පුල්සරේක 35න්ම එන්ජිමට බඩු හම්බෙලා.. :dull:
    බ්‍රේක් නං ගෙවෙන්නේ ඉතිං පදින එකා අනූව තමා..
    අපිට ඉතිං ටියුබ්ලස් කරන්න කියලා ටයර් මාරු කරන්න උවමනා උනේ නෑ මේක ටුයුබ්ලස්මයි නෙ ආවේ :love:
    අනික ඔය බැටරි ලෙඩ මොකුත් නෑ.. තාම සෙල්ෆ් ස්ටාර්ට් ගින්දර වගේ වදිනවා බැටරියට අවුරුදු 3යි.. පෝක් ඔයිල් සීල් තියෙනවද දන්නෙත් නෑ බං.. :rofl:
    දැං කොච්චර දුවලද ?
    මං නං 40 න් පස්සේ වෙන එකකට යන්න බැලුවේ..
    ජික්සරේට:love: ආසා හිතුනා
    හොන්ඩා බඩු ගනං.. අළුතෙං ගන්න උං ඉන්නවා නං දැනගනියවු.. බඩු පට්ට ගනං :oo:

    :rofl: ඉන්දියන් නේ ඉතින් පල්සරෙත්..... :P

    :shocked: :baffled: අපොයි උන් මේකේ උන්ගේ ඈස්වහ කටවහ වැදිලා FB15 ටත් කෙල උනා..... :(

    :oo: සිරාවට ඕක ටියුබ්ලස් ද ආවේ.....?? බජාජ් උන් 180න් උඩ නේ ටියුබ්ලස් දෙන්නේ..... :dull:

    :frown: බැටරි කේස් උනේ HID ගහපු නිසා මගේ හිතේ..... :(

    දැන් 31168Km දුවලා....... :love:

    මොකක්ද බොල ජික්සර්.....?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: ප්ලග් දෙකට හරි යන්න ඉතුරු කෑලි බෑලි ටික දාලා තියෙන්නේ ලෙසටම........ :dull:

    චේන් ස්පොකට්...... ඉස්සරහා බ්‍රේක් පෑඩ්ම තුන් පාරක්........ එයාර් ෆිල්ටරේ....... 25න් පස්ස ටයර් එක.......!!

    යකෝ ඔය කිසි ලෙඩක් නෑ නේ පල්සරේ.......... :love:

    චේන් ස්පොකට් ආපුවාමයි තවම..... බ්‍රේක් පස්ස ගැහුවේ 26කින් හෝ 23කින්.... මතක නෑ..... පොතේ ලියලා ඈති...... ඉස්සරහා දැම්මේ ඊයේ 31කින්...... එයාර් ෆිල්ටරේ තවම ආව එකමයි....... පස්ස ටයර් එක..... 7ක් දුවලා ටියුබ්ලස් කරලා දාපු ටයර් එක තවම........ මෙච්චර කාලෙකට දැම්ම දේකට තියෙන්නේ..... ඉස්සරහා පෝක් ඔයිල් සීල් එකයි..... පස්ස බ්‍රේක් ලයිනර්..... ඊයේ ඉස්සරහා ඩිස්ක් පෑඩ්.... :love: පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ....... :love: :love:

    ජපන් එක්ක බැලුවම ඉනිදියන් කෑලේ, මොකද කියන්නේ මාමා GN එකක් ගමු ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජපන් එක්ක බැලුවම ඉනිදියන් කෑලේ, මොකද කියන්නේ මාමා GN එකක් ගමු ද

    :oo: අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න...... :D
     
    Status
    Not open for further replies.