චේන් ස්පොකට් ආපුවාමයි තවම..... බ්‍රේක් පස්ස ගැහුවේ 26කින් හෝ 23කින්.... මතක නෑ..... පොතේ ලියලා ඈති...... ඉස්සරහා දැම්මේ ඊයේ 31කින්...... එයාර් ෆිල්ටරේ තවම ආව එකමයි....... පස්ස ටයර් එක..... 7ක් දුවලා ටියුබ්ලස් කරලා දාපු ටයර් එක තවම........ මෙච්චර කාලෙකට දැම්ම දේකට තියෙන්නේ..... ඉස්සරහා පෝක් ඔයිල් සීල් එකයි..... පස්ස බ්‍රේක් ලයිනර්..... ඊයේ ඉස්සරහා ඩිස්ක් පෑඩ්....
පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ.......
[/QUOTE]
mokakkk air filter eka...?? ara sponge kaalla.. 31000km ganak duwala taama apu eka...??? maaru karapiya badooooooooo... oya spnge kaalla uparima duwanna good 7500km ooonama nam 10000km(habai honda nahaa) oka pataaas gaala block wenavaaa..... plug sauttu wenna balanavaa.... fuel consumption walata balapaanavaa kelinma..... haapooo...........................
service karana place eke unta gahanna epai bola..




පල්සර් රොක්ස්..... බලපන් ලේලන්ඩ් එකක් වගේ...... ලෙඩ නෑ.......
[/QUOTE]mokakkk air filter eka...?? ara sponge kaalla.. 31000km ganak duwala taama apu eka...??? maaru karapiya badooooooooo... oya spnge kaalla uparima duwanna good 7500km ooonama nam 10000km(habai honda nahaa) oka pataaas gaala block wenavaaa..... plug sauttu wenna balanavaa.... fuel consumption walata balapaanavaa kelinma..... haapooo...........................
service karana place eke unta gahanna epai bola..






ඔව් ඔව් එදා තිබ්බ විදිහටම තමා..... උන් කාටවත් ඒක අත ගහන්න දුන්නේ නෑ.......
අවුලක් නැතුව තෙල් 40ක් 43ක් කරනවනේ.......
ප්ලග් දෙක මාරු කරා 23000Km වලදි..... බොෂ් ඩුවල් ස්පාර්ක් ප්ලග් දෙකක් දැම්මේ......


බැටරි කඩෙන් බැටරිය අවුලක් නෑ.... චාජ් වෙලා මදි ගතියක් තියෙන්නේ කියනවනේ බං......
ෆුල් චාජ් එකක් දාලා..... චෙක් කරලා බලන්න ඕනාලු......