LG G2 Forever !
බැට්රි එක නම් දවසෙන් බහින්නෙ නැහැ..
පහුවදත් දවල් වෙනකන් හොදට වැඩ ගත්ත හැකි charge නොකර..
කැම් එකත් ඉතින් උපරිමයි.. හිත පිරෙන්න තියනව...
ඊලගට ඉතින් G4 තමයි..
G3 එක ටිකක් අවුල් battery එක බහිනව විගහට..
HTC ඔය කියන තරං නම් අවුලක් නැහැ බන්..
awurudu 5kin ekek phone ekak aran kiyawana kiyavilla hammeee mehamath minissu 
ayya oyage virus gard eka lassanayi puluwan nm android walata gard ekak hadanna

මචන්, අර ටූම් රයිඩර් මූවි එක එක්ක මාකට් කරපු බිත්තරේ වගේ නොකියා එක මොකක්ද? අන්න එක පට්ටා ෆොන් එක. මෙමරි කාඩ් දාන්න පුලුවන් 32MB විතරයි. මාර ෆොන් එක. සිම්බියන් පට්ටා ගැහුවා ඒකෙන්. ඉන්ෆරෙඩ් පොට් එකක් එහෙම තියනවා, ටීවී රිමොට් එකක් වගේ ඇප් එකක් දාන්නත් පුලුවන්.. මට මොඩල් එක මතක නැ..ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.
Nokia 7650
Nokia 6630
SonyEricsson K750i
Nokia N70
Sony Ericsson K800
SonyEricsson K850
Nokia N72
Nokia N73
Nokia N82
Nokia 6220
SonyEricsson C702
SonyEricsson C901
SonyEricsson J10i2 (ELM)
Sonsung S3
Sonsung Ace 3 LTE
Sony Xperia M2 Aqua (current phone)
මිට අමතරව
Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
SonyEricsson T105, T230, K700
Motorola 2-3 normal phones
Samsung D900, 3-4 normal phones
Softbank phone
ayya oyage virus gard eka lassanayi puluwan nm android walata gard ekak hadanna

awurudu 5kin ekek phone ekak aran kiyawana kiyavilla hammeee mehamath minissu
![]()





. ටිකක් ෆෝන් එක බරයි....
මචන්, අර ටූම් රයිඩර් මූවි එක එක්ක මාකට් කරපු බිත්තරේ වගේ නොකියා එක මොකක්ද? අන්න එක පට්ටා ෆොන් එක. මෙමරි කාඩ් දාන්න පුලුවන් 32MB විතරයි. මාර ෆොන් එක. සිම්බියන් පට්ටා ගැහුවා ඒකෙන්. ඉන්ෆරෙඩ් පොට් එකක් එහෙම තියනවා, ටීවී රිමොට් එකක් වගේ ඇප් එකක් දාන්නත් පුලුවන්.. මට මොඩල් එක මතක නැ..
\ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.
Nokia 7650
Nokia 6630
SonyEricsson K750i
Nokia N70
Sony Ericsson K800
SonyEricsson K850
Nokia N72
Nokia N73
Nokia N82
Nokia 6220
SonyEricsson C702
SonyEricsson C901
SonyEricsson J10i2 (ELM)
Sonsung S3
Sonsung Ace 3 LTE
Sony Xperia M2 Aqua (current phone)
මිට අමතරව
Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
SonyEricsson T105, T230, K700
Motorola 2-3 normal phones
Samsung D900, 3-4 normal phones
Softbank phone
tahikei mechchara 4n manasikawa watuna 

අන්න හරි මචන්. පට්ටා ෆොන් එක බන්. මට සැහෙන කාලයක් තිබ්බා, seleq කියලා සොෆ්ට්වෙයාර් එකක් දාගත්තම රූට් කලා වගේ තමා ඒ කාලේ.. සිම්බියන් හෙනට වැඩ දාගත්තු ෆොන් එකක් තමා..Nokia 6600
![]()
මේකක් ඒ ආව කාලේ මම දන්නා අයීය කෙනෙක් ගට්ට 46000 ක්
mugema fake ekak meka![]()

ඒ ඌද බන්... අපො.. අම්මලා කන්නා නේද?ඔය රෙඩ් බීච් බන්.
J.A කියල ඇවිත් දැන් බෑන් උනා..
ආයෙ ඇවිත්
http://www.elakiri.com/forum/member.php?u=522511