මම හොයල බැලුව බං අපිව හරියන්නේ නෑ ලු. ජපානේ පිරිමි විරුද්දයි ලු.
you know what I mean![]()


...ජපන් ගෑනු ඔක්කොම ලංකාවට එයි ඊට පස්සේ..මම හොයල බැලුව බං අපිව හරියන්නේ නෑ ලු. ජපානේ පිරිමි විරුද්දයි ලු.
you know what I mean![]()


...ජපන් ගෑනු ඔක්කොම ලංකාවට එයි ඊට පස්සේ..Kukulani ma hata widesha gatha weemata jobak nadda??
පිස්සන්ව යවයිද බං රට.....?? 
කාර් එක දුන්නා බං![]()
සිල්වර් එක තමා මචෝ ගන්න ඉන්නේ. කලර් එක අව්ලක් නැනේ නේද බන්?
බ්ලැක් එකත් හොදා. මොකද කියන්නේ මචන් කිසිම අදහසක් නැ බන්
මේ මුලින් 1000 KM නේද බන් 40 ට අඩුවෙන් යන්න ඕනේ?. මගේ පරණ එකේ නම් 8000 ක් පදාපු එකක් ගත්තේ.
එල එල මම ඒ ටික දාගන්නම්.
නැ මචං 145 ක් විතර තියෙන්නේ. සනස එකෙන් ගන්න යන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා එක නිසා.
මචං මේකේ ෆ්රී සර්විස් 2කක් දෙනවද?
කලර් එක උඹ කැමති එකක් ගනින්....... සිල්වර් ලස්සනයි නේහ්.......

කාර් එක දුන්නා බං![]()
ඒ මොකෝ යකෝ.....??
හදලා හදලා දුන්නා....... 
ජන්තු අයියා;18360795 said:ඊයේ බයික් එකට පොඩි සාත්තුවක් දෙන්න පටන් ගත්තා..අන්තිමට මල පයන්නක් නේ සිද්ද උනේ කුකුලනේ.
...ඉසුරු නම් දන්නවා වෙච්ච වැඩේ..
මොකද උනේ.....?? 
ජන්තු අයියා;18361408 said:...ජපන් ගෑනු ඔක්කොම ලංකාවට එයි ඊට පස්සේ..
ඒ මොකෝ යකෝ.....??
හදලා හදලා දුන්නා.......
![]()
ජන්තු අයියා;18361423 said:මම දැක්කා ෆොටෝ දාලා තියෙනවා..ආයේ මොකක්ද ගන්නේ?
ඒක නං වෙන්නෑ..නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාමඒ මොකෝ යකෝ.....??
හදලා හදලා දුන්නා.......
![]()



![]()
හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා..
තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු..
අම්මා කියනවා Alto 800cc එකක් ගමුලුඒක නං වෙන්නෑ..
අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..
නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාම
ආවා ගත්තා ගියා
ගෙදරිං එලෝ එලෝ බනිනවා හදලා හදලා පිදුවා කියලා![]()
![]()

ෂෙල් මොඩල වෑන් නං දැන් ගණන් අඩු වෙලා වගේ
එහෙමද.. එහෙමද..
අඩේ එහෙනං හොදයි.. ඕවා 1්ර5-16ටත් ගියා නෙහ්..
ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු
නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX
ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා
අපේ තාත්තා ඌට කිව්වා පුතා හදිස්සි වෙන්න එපා.. ගෙදර ගිහිං තාත්තා එක්ක එහෙම කථා කරලා ආයේ කල්පනා කරලා එන්න කියලා.. මොකද අපිට ආයේ එකක් ගන්න ගියාම හෙන කට්ට නේ.. තව ටික දවසක් මේක තියා ගන්න බැලුවේ..උට මෝල තදවෙලා ඉන්න ඇත්තේ![]()
ඔව්.. සීට් පේලි එකයි පිටිපස්සෙ..සිංහමුන නේද
ෆිනෑන්ස් යාඩ් එකක තිබුනේ.. (CDB)HS වැනට් ?
14 ට සිංහමුන ගන්න පුලුවන්ද බං පැට්රොල් එකක්ද
එහෙමද..
අඩේ එහෙනං හොදයි.. ඕවා 1්ර5-16ටත් ගියා නෙහ්..
ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු
නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX
ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා
okkoma hodai ekama awula gassenawa 
![]()
හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා..
තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු..
අම්මා කියනවා Alto 800cc එකක් ගමුලුඒක නං වෙන්නෑ..
අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..