ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;18356573 said:
    machanlaa,

    mama giya week eke pulsar 135 ekak gaththaa.
    mulin gear watena eka tikak thadata watune,
    dan nam awulak na.

    habai bike eke engine eka wada karaddi 1st eke or 2nd eke idala neutral karanna bane. kelinma anith gear ekata yanne. engine off kalaama babaa wage neutral wenawaa.

    samaharu kiwa meka tikak kal yaddi hari yanawa kiyala.
    eka awulda?

    anika pothe thiyenne tank eka 8L kiyala. eth full tank gahaddi 15L witharama wadunaa..

    mekata hethuwa mokakda?

    anika bike eka on kalaama rpm meter eka raumak gihin enna kalin bike eka start karaata awulak nadda?

    puluwan nam kiyapallako.

    VM or PM widihata msg ekak ewanna puluwan nam loku deyak...​

    kiyapallako
     
    Dec 30, 2013
    1,235
    166
    0
    RePost බුවා;18358930 said:
    kiyapallako

    අනේ බොල. :dull: යකෝ ඒක ලෙඩක් නෙමේ. ඒක සේෆ්ටි ෆීච එකක්. ලෙඩක් කියල බය වෙන්න එපා.

    15 වදිනව නම් තෝ ආයිමත් තෙල්ගහන ෂෙඩ් එකට යන්න එපා. උන් ලීටරේ කියල අඩුවෙන් දෙනව ඇති. උපරිම ලීටර් 12.5ක් වදියි.

    එහෙම අවුලක් නෑ කොම්පුයුටර් බූට් වෙනව වගේ ඕවල කේස් එකක් නෑ.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RePost බුවා;18358930 said:
    kiyapallako

    ටැංකියට වදින ලීටර් ගාන නම් මං හරියට දන්නෙ නෑ.. 8 කිව්වට ඊට වඩා ඇති.

    ගියර් කේස් එක ඕකෙ හැටි ඒ ගැන බයවෙන්න එපා..:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    2t දාලා හයි කරන්න එපා පුළුවන් නම් air filter එක තියෙන hole එක රෙදි කෑල්ලක් දාලා පිහිදපන්, එකේ කළු පාටට හෙන දුවිලි තට්ටුවක් ඇති,

    :cool: එල එල..... අද එකක් අරන් ඕකත් සුද්ද කරලා දාන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    mage dann ekth dala thiyenne 5A ekak eke anika on light 55W bulb ekak thiyenne :P

    onna mama ge eka onlight vuna nam 7A ekak danmata kamak na,

    :dull: ඈවිත් තියෙන්නෙත් 7A නිසා..... 7A එකක්ම දැම්මා බොලව්..... එක්සයිඩ් එකක්....... මේන්ටනන්ස් ෆ්‍රී එකකුත් තිබ්බා.... ඒක දැම්මේ නෑ..... ගානත් වැඩි..... ඉන්ඩෙක්ස් ද මොකක්ද එකක් ඒක නම්..... මේක නම් 3500/= යි..... :D

    9A එකත් දාන්න නම් පුලුවන් අවුලක් නැතුව...... ඒත් දැම්මේ නෑ..... නිකන් වැඩක් නෑ නේ..... බැටරි කඩේ පොර නම් කිව්වේ..... වැඩි ඈම්පියර් ගානක බැටරියක් දැම්මොත්..... වැඩි කාලයක් දුවන්න පුලුවන් කියලයි...... :yes: වෙන්නත් පුලුවන්..... බස් එකට 120A දැම්මොත් අවුරුදු 2යි.... උපරිම 3යි...... 150A දැම්මොත් අවුරුදු 3 නම් පනිනවාම තමා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;18356573 said:
    machanlaa,

    mama giya week eke pulsar 135 ekak gaththaa.
    mulin gear watena eka tikak thadata watune,
    dan nam awulak na.

    habai bike eke engine eka wada karaddi 1st eke or 2nd eke idala neutral karanna bane. kelinma anith gear ekata yanne. engine off kalaama babaa wage neutral wenawaa.

    samaharu kiwa meka tikak kal yaddi hari yanawa kiyala.
    eka awulda?

    anika pothe thiyenne tank eka 8L kiyala. eth full tank gahaddi 15L witharama wadunaa..

    mekata hethuwa mokakda?

    anika bike eka on kalaama rpm meter eka raumak gihin enna kalin bike eka start karaata awulak nadda?

    puluwan nam kiyapallako.

    VM or PM widihata msg ekak ewanna puluwan nam loku deyak...​

    :oo: ගියර් කේස් එක නම් පුරුදු උනහම හරි යයි..... කොහොමත් අළුත් පිට ගියර් පොඩ්ඩක් තදයි නම් තමා...... :yes:

    ඔය පොතේ තියෙන්නේ විකාර...... උන්ගේ සයිට් එකේ බලපන් හරි ගාන ඈති..... තෙල් නම් ඕකෙත් 15l වෙන්න ඈති...... 150ත් 15ද කොහෙද..... :P

    RPM මීටර් එක වටයක් ගිහින් එනකම් ඉදලා ස්ටාර්ට් කරපන්..... ඒක මීටරේ පැවැත්මට හොද වෙයි..... මොකද ඕවා ඉන්දියන් නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හපෝ උබ ගිය නේද වැංගිරියේ ඉලා හම්බෙන්න:oo::oo::oo::oo: ...මෙන්න 50gb එහෙමම ස්වින්ග් ආර්ම් එකට දාලා...අම්මප මෙහෙමත් කැ* හලනවද මන් අහන්නේ:frown::frown::frown::frown:......දැන් ඉතින් ඉසුරුවට බේබි ක්‍රීම් ගාන්න වෙයි මන් :rolleyes::rolleyes::rolleyes:හිතන්නේ....:dull::dull::dull::dull::dull:

    :shocked: ටෙරියා උඹේ ඔලුවේ සබන් කෑල්ලක්වත් හයියෙන් වැදුනද......?? :baffled: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    machan pulser 180 2005 model ekata engine oil kochchara allanawada...eke balanna thiyenne kurakin ban

    :rolleyes: පල්සර් 150 නම් රෙකමන්ඩ් කරලා තියෙන්නේ මිලි ලීටර් 1100ක්.... සර්විස් වල උන් නම් 1200ක් 1250ක් දානවා අපි ඔයිල් අරන් ගියොත්.... උන් ඔයිල් දැම්මොත් නම් ගානට 1100 දානවා...... :angry:

    ඕක 180 පරණ මොඩල් එකක්නේ...... හරියට දන්නේ නෑ...... :no: සමහරවිට එන්ජිමේ ගහලා ඈති....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මතක් කරලා බලෙන් හරි ස්වින්ග් ආර්ම් එකට ග්‍රීස් ගස්ස ගනිල්ලා..ඉන්දියන් ඒවාගේ ග්‍රීස් නිපල් එකක් තියනවා ඉස්සරහ ස්ප්‍රොකට් එකට කිට්ටු වෙන්න..හරියට ග්‍රිස් කරල දිව්වොත් ස්වින්ග් ආර්ම් බුශ් ගහන්න ඕනෑ නැහැ මලාට

    :rolleyes: කොතනද බං ඔය ග්‍රීස් නිපල් තියෙන්නේ....?? මගේ ලග ග්‍රීස් ගන් එකක් තියෙනවනේ..... සතිය ගානේ ග්‍රීස් ගහන්න බැරියෑ...... :D :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: ඈවිත් තියෙන්නෙත් 7A නිසා..... 7A එකක්ම දැම්මා බොලව්..... එක්සයිඩ් එකක්....... මේන්ටනන්ස් ෆ්‍රී එකකුත් තිබ්බා.... ඒක දැම්මේ නෑ..... ගානත් වැඩි..... ඉන්ඩෙක්ස් ද මොකක්ද එකක් ඒක නම්..... මේක නම් 3500/= යි..... :D

    9A එකත් දාන්න නම් පුලුවන් අවුලක් නැතුව...... ඒත් දැම්මේ නෑ..... නිකන් වැඩක් නෑ නේ..... බැටරි කඩේ පොර නම් කිව්වේ..... වැඩි ඈම්පියර් ගානක බැටරියක් දැම්මොත්..... වැඩි කාලයක් දුවන්න පුලුවන් කියලයි...... :yes: වෙන්නත් පුලුවන්..... බස් එකට 120A දැම්මොත් අවුරුදු 2යි.... උපරිම 3යි...... 150A දැම්මොත් අවුරුදු 3 නම් පනිනවාම තමා...... :D
    අපරාදේ 9 එක්ක දාන්න තිබුනේ..‍‍

    1. ඕකේ HID තියෙන නිසා..
    2. කොයි වෙලෙත් සෙල්ෆ් ස්ටාට් ගහන නිසා..
    3. වැඩිපුර රෑ ගමං තියෙන නිසා :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: කොතනද බං ඔය ග්‍රීස් නිපල් තියෙන්නේ....?? මගේ ලග ග්‍රීස් ගන් එකක් තියෙනවනේ..... සතිය ගානේ ග්‍රීස් ගහන්න බැරියෑ...... :D :love:
    ග්‍රීස් වැඩි වෙලා වෙන මගුලක් වෙයි හොදේ :rofl: :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අපරාදේ 9 එක්ක දාන්න තිබුනේ..‍‍

    1. ඕකේ HID තියෙන නිසා..
    2. කොයි වෙලෙත් සෙල්ෆ් ස්ටාට් ගහන නිසා..
    3. වැඩිපුර රෑ ගමං තියෙන නිසා :dull:

    :oo: HID නැත..... ගලෝලා දැම්මා.... :( :dull:

    :yes: සෙල්ෆ් ස්ටාර්ට් තමා හැම වෙලේම...... :love:

    :frown: :frown: :angry: කිව්වා කියලා හිතා ගනු...... :angry:

    9A එක දාන්න පුලුවන් උනාට...... අර රබර් කෑල්ල ඈදලා දාන්න පොඩ්ඩක් ගේමක් දෙන්න වෙනවා...... ඒකයි නොදැම්මේ..... අනික 7A ඈති හොදටම..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: HID නැත..... ගලෝලා දැම්මා.... :( :dull:

    :yes: සෙල්ෆ් ස්ටාර්ට් තමා හැම වෙලේම...... :love:

    :frown: :frown: :angry: කිව්වා කියලා හිතා ගනු...... :angry:

    9A එක දාන්න පුලුවන් උනාට...... අර රබර් කෑල්ල ඈදලා දාන්න පොඩ්ඩක් ගේමක් දෙන්න වෙනවා...... ඒකයි නොදැම්මේ..... අනික 7A ඈති හොදටම..... :yes:

    7ක් ඇති.. දාන්න පුලුවන්නම් ගානෙ වැඩි වෙනසක් නැත්නම් 9 දැම්මට කිසි අවුලක් නෑ.. මගෙ එකේ ඉඩ මදි. ඒ හින්දා 7ම දැම්මා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මීටර් රීසෙට් කිරීමේ ප්‍රමුඛයෝ...... :P

    :P:P:P:P

    QnNqeJ8.jpg

    7QglQhr.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :rolleyes: කොතනද බං ඔය ග්‍රීස් නිපල් තියෙන්නේ....?? මගේ ලග ග්‍රීස් ගන් එකක් තියෙනවනේ..... සතිය ගානේ ග්‍රීස් ගහන්න බැරියෑ...... :D :love:

    මට මතක හැටියට ඉස්සරහ ස්ප්‍රොකට් කවරේ ගැලෙව්වහම ස්වින්ග් ආර්ම් එක පටන් ගන්න හරියෙම තියෙන්නෙ..එතන මජන් වලින් වැහිල ඇති...පොඩ්ඩක් සුද්ද කරහම පේනවා:yes::yes:

    මටත් කියන්න තියෙන්නේ ලොකු ඇම්පියර් ගානක බැට්‍රියක් දැමීම බැට්‍රියේ ජීවිත කාලේ වැඩි කරන බවයි..:yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.