ජිගි ජිගි +18

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාස 3ක් වත් ඉවසගෙන හිටින්....
    අයිත් ප්‍රෙග්නන්ට් නොවෙන්න වගබලාගන්න....
    නැත්නම් දරුවෝ එක ළඟ ඉපදුනාම ගෑනිට තෝ එපා වෙයි...
    මානසිකවත් ඒක ගොඩක් බලපානවා....
    මාස 3 ඇතුලත අයිත් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩියි...
    ඒ නිසා ඒ මාස 3 වෙන මොනවා හරි කරපන්...
    පළවෙනිය හම්බ වෙලා අඩුම තරමේ අවුරුදු 2ක් වත් ඉඳල අනිත් කෙනාට ට්‍රයි කරන්න....
    නැත්නම් කිරි ටිකටත් මරා ගන්නවා පොඩි එවුන්...
    ඒ වගේම උඹට පොඩි එකාට හොරෙන් බොන්න තියෙන කිරි ටිකත් නැති වෙනවා... :P
    ඒ වගේම ඉරිසියාව උනත් සහෝදරයෝ අතරේ ඇති වෙනවා...
    සේරම බලල අන්තිමට ගෑනි උඹේ හිත සතුටු කරන්න ඉඳීවි...
    එහෙම නැතිව දෙන්නම කතා කරලා කරන දෙයක් කරන ඒක තමයි වඩාත් හොඳම දේ...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    baya wenna epa mama pita yanne nahe
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    eka thami matath me hitenne.:lol::lol:
    එකනේ බන්
    මොකද මේ පිට යන කතාවයි ලබු ගෙඩියයි අතර තියන සම්බන්දෙ :eek:
    අනේ මන්ද මටනම් තේරෙන්නේ නැ :lol::lol::lol:
    අපි පුංචි වැඩිද මන්දා :(:(:(