ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.
රඹා;18371460 said:ඉතින් බන් ඒකකයකට කියල වියදම දුරෙන් බෙදල ගත්තම හරියනවද? එහෙම බැලුවොත් හයිවේ කියල අඩි පාරක් හදල ඒකෙ වියදම දුරෙන් බෙදුවම තවත් අඩුයිනෙ ගාන. ඒකකයකට වැය වෙච්ච ගාන බලද්දි කලින් හදන්න තිබුනු පාරෙන් අඩුවෙච්ච කෑලිත් සැලකිල්ලට ගන්න ඕන. නික්ම්ම බෙදුවට හරියන්නෑ. හරින් තේරෙන්නෙ නැත්තෙ ඕක




unp මොලේබිරුවේ පාස්පෝට් ගෙවල් පාස්පෝර්ට් ගෙවල් මතෙගොඩ පාස්පෝර්ට් ගෙවල් පාස්පෝර්ට් කියල නේද???? පච උනා නෙවෙයි යකෝ හරින් ලිඳේ....ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.


රෙදි ඇඳගෙනද කතා කරන්නේ... හරින්ට චූ කරන්න යන්න අන්තිමට කෙටි විරමයකුත් ගත්තා.....
මම කිව්වෙ නැ විමල් හොරකන් කරෙ නැ කියලා මම කිව්වෙ දිපු මාතෘකාවට නෙමෙ වැඩිහරියක් කතා කරෙ හරින් හොදට විමල්ව නාවන්න තිබ්බා එත් උ චාන්ස් එක කැවා 
Vimal patta kathikaya vimal ekka harinwa kohomath 1 ta 1 thiyanna bae wada piti walin othanata inna thibbe sujeewa anna ehanam 1:1

Rep++++ane paw..menna man gane -10k
katiyata sahenna ridila wage aiyo mage rep tika mata ada rata pangediyak wath ganna bari wenawane.
harinnata katha karanna ba ..නැත්නම් ප්‍රසිද්ද විවාදෙක ගහ ගන්නවද ,එත් බලපන් රෙදි නැතුව අයිත් එනවාහරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....





හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....