Dan ara dinna polwale kiyana awajaathaka balla uge ammata monada una wage buraagena ei
මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..
යුද ජයග්රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.
ආපහු යුද්දයක් ඇති නොවෙන්නයි අපි වගබලාගන්න ඕන.නැතුව යුද්දයක් ඇතිවෙන විදියෙ වැඩ කරල , උන් මරල අපි දිනල ආපහු සමරන එක නෙවෙයි.

.
අද හිරු එකේ නිවුස් බැලුවේ නැද්ද? තව ටික දවසක් මෙහෙම යන්.එතකොට ගින්න ඇවිලෙයි හරියටම.
අද උසාවියට ගල් ගැහුවා.පොලිසියට ගල් ගැහුවා.
ලගදීම තුවක්කු බෝම්බ අරගෙන එයි.මුරකපොලු කෑම්ප් අයින් කරේ ඕවට කියල තේරෙනකොට කල් යයි.
අධිකරණ නියෝග නොතකා කොටි සැමරුම්.උන් ගැන කතාවක්වත් නෑ.අදිකරණ නියෝග නොතකා පාර්ලිමේතුව ලග උද්ගෝෂණය කරපු සිංහල මිනිස්සු රිමාන්ඩ්.
වෙනස මාරයි..රට හමාරයි...

Ubath ara sumane wage..hodata issarahata wena de penawa..
දඟලපු උන් 127ක් අත්අඩංගුවට අරගෙන කියල දන්නවද?![]()

අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

අද හිරු එකේ නිවුස් බැලුවේ නැද්ද? තව ටික දවසක් මෙහෙම යන්.එතකොට ගින්න ඇවිලෙයි හරියටම.
අද උසාවියට ගල් ගැහුවා.පොලිසියට ගල් ගැහුවා.
ලගදීම තුවක්කු බෝම්බ අරගෙන එයි.මුරකපොලු කෑම්ප් අයින් කරේ ඕවට කියල තේරෙනකොට කල් යයි.
අධිකරණ නියෝග නොතකා කොටි සැමරුම්.උන් ගැන කතාවක්වත් නෑ.අදිකරණ නියෝග නොතකා පාර්ලිමේතුව ලග උද්ගෝෂණය කරපු සිංහල මිනිස්සු රිමාන්ඩ්.
වෙනස මාරයි..රට හමාරයි...
අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

දන්නවා.ඒ උනාට උන් ඔහොම හැසිරෙන්න හේතුව ආමි ඒක නැතිනිසා උන්ට කැමති කැමති විදියට දැන් දගලන්න පුළුවන් වීම.
ඒ වගේම උබ දන්නවද අදිකරණ නියෝග නොතකා ත්රස්ත සැමරුම් කරපු විග්නේශ්වරන් නඩේට ගනිපු පියවර මොකක්ද?

ඔය ගල් ගහපු සීන් එක පිටුපස්සෙ නම් බෙදුම්වාදයක් තිබුනෙ නැහැකොටිය අවෝ ආවෝ කියල කෑගහන්න එපා බන්.උන්ගෙ 120ක් ද කොහෙදො අරෙස්ට් කරල.ඇට තලනව ඇති ගල් ගහපු උන්ගෙ.දෙමලුන්ට තරහක් ඇති උන් වයිප් කරල දාපු එකට.අපිත් තරහයි නෙ උන් එක්ක.මමත් තරහයි.ඒත් ගහමරාගෙන රටක් විදියට යන්න බෑ බන් ඉස්සරහට.බලපන් යුද්ද නැති ස්වීඩන්,ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් මොනතරම් දියුනුද.
උන්ගෙ හිතන විදිය වෙනස් කරන්න ඕන.අද ඉදන් ඒක නොකරොත් ඉස්සරහට ඉපදෙන ලමයගෙ ඉදන් බෙදුම්වදෙ තමයි සබ්ජෙක්ට් එක,උනුත් රටේ කොනකට කරල හරි තියන්න ඕන.ඔක්කොම මරල දාන්න බෑ නෙ.පුලුවන් නම් හොදයි.බෑ නෙ.එහෙම නොවුනොත් තව අවුරුදු 15 කින් විතර ආපහු යුද්දයක් බලාගන්න පුලුවන්.
රටටමයි කෙලවෙන්නෙ.හිතන විදිය වෙනස් කරපන්.දැන් යුද්දෙ නෑ.