මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්‍රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..

    යුද ජයග්‍රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.

    ආපහු යුද්දයක් ඇති නොවෙන්නයි අපි වගබලාගන්න ඕන.නැතුව යුද්දයක් ඇතිවෙන විදියෙ වැඩ කරල , උන් මරල අපි දිනල ආපහු සමරන එක නෙවෙයි.
     
    • Like
    Reactions: Ayeshlive

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්‍රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..

    යුද ජයග්‍රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.

    ආපහු යුද්දයක් ඇති නොවෙන්නයි අපි වගබලාගන්න ඕන.නැතුව යුද්දයක් ඇතිවෙන විදියෙ වැඩ කරල , උන් මරල අපි දිනල ආපහු සමරන එක නෙවෙයි.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්‍රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..

    යුද ජයග්‍රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.

    .

    මසුරන් දාන්න වටින කතාව. මෝඩ බයියන්ට නොතේරෙන එක තමයි බන් දුක
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    අද හිරු එකේ නිවුස් බැලුවේ නැද්ද? තව ටික දවසක් මෙහෙම යන්.එතකොට ගින්න ඇවිලෙයි හරියටම.

    අද උසාවියට ගල් ගැහුවා.පොලිසියට ගල් ගැහුවා.
    ලගදීම තුවක්කු බෝම්බ අරගෙන එයි.මුරකපොලු කෑම්ප් අයින් කරේ ඕවට කියල තේරෙනකොට කල් යයි.

    අධිකරණ නියෝග නොතකා කොටි සැමරුම්.උන් ගැන කතාවක්වත් නෑ.අදිකරණ නියෝග නොතකා පාර්ලිමේතුව ලග උද්ගෝෂණය කරපු සිංහල මිනිස්සු රිමාන්ඩ්.

    වෙනස මාරයි..රට හමාරයි...

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722

    Ubath ara sumane wage..hodata issarahata wena de penawa..
     
    දඟලපු උන් 127ක් අත්අඩංගුවට අරගෙන කියල දන්නවද?:rofl:
     
    අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

    දන්නවා.ඒ උනාට උන් ඔහොම හැසිරෙන්න හේතුව ආමි ඒක නැතිනිසා උන්ට කැමති කැමති විදියට දැන් දගලන්න පුළුවන් වීම.

    ඒ වගේම උබ දන්නවද අදිකරණ නියෝග නොතකා ත්‍රස්ත සැමරුම් කරපු විග්නේශ්වරන් නඩේට ගනිපු පියවර මොකක්ද?

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113

    අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

    Mahinda jeewithe kapa karada?:rolleyes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අද හිරු එකේ නිවුස් බැලුවේ නැද්ද? තව ටික දවසක් මෙහෙම යන්.එතකොට ගින්න ඇවිලෙයි හරියටම.

    අද උසාවියට ගල් ගැහුවා.පොලිසියට ගල් ගැහුවා.
    ලගදීම තුවක්කු බෝම්බ අරගෙන එයි.මුරකපොලු කෑම්ප් අයින් කරේ ඕවට කියල තේරෙනකොට කල් යයි.

    අධිකරණ නියෝග නොතකා කොටි සැමරුම්.උන් ගැන කතාවක්වත් නෑ.අදිකරණ නියෝග නොතකා පාර්ලිමේතුව ලග උද්ගෝෂණය කරපු සිංහල මිනිස්සු රිමාන්ඩ්.

    වෙනස මාරයි..රට හමාරයි...

    කොටිය අවෝ ආවෝ කියල කෑගහන්න එපා බන්.උන්ගෙ 120ක් ද කොහෙදො අරෙස්ට් කරල.ඇට තලනව ඇති ගල් ගහපු උන්ගෙ.දෙමලුන්ට තරහක් ඇති උන් වයිප් කරල දාපු එකට.අපිත් තරහයි නෙ උන් එක්ක.මමත් තරහයි.ඒත් ගහමරාගෙන රටක් විදියට යන්න බෑ බන් ඉස්සරහට.බලපන් යුද්ද නැති ස්වීඩන්,ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් මොනතරම් දියුනුද.

    උන්ගෙ හිතන විදිය වෙනස් කරන්න ඕන.අද ඉදන් ඒක නොකරොත් ඉස්සරහට ඉපදෙන ලමයගෙ ඉදන් බෙදුම්වදෙ තමයි සබ්ජෙක්ට් එක,උනුත් රටේ කොනකට කරල හරි තියන්න ඕන.ඔක්කොම මරල දාන්න බෑ නෙ.පුලුවන් නම් හොදයි.බෑ නෙ.එහෙම නොවුනොත් තව අවුරුදු 15 කින් විතර ආපහු යුද්දයක් බලාගන්න පුලුවන්.

    රටටමයි කෙලවෙන්නෙ.හිතන විදිය වෙනස් කරපන්.දැන් යුද්දෙ නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

    :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දන්නවා.ඒ උනාට උන් ඔහොම හැසිරෙන්න හේතුව ආමි ඒක නැතිනිසා උන්ට කැමති කැමති විදියට දැන් දගලන්න පුළුවන් වීම.

    ඒ වගේම උබ දන්නවද අදිකරණ නියෝග නොතකා ත්‍රස්ත සැමරුම් කරපු විග්නේශ්වරන් නඩේට ගනිපු පියවර මොකක්ද?

    2014 සැමරුවේ කොහොමද එහෙනම්. අර ප්‍රභා මැරුණු තැන ඉටිපන්දම් පත්තු කරේ

    Mannar.JPG
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්නවා.ඒ උනාට උන් ඔහොම හැසිරෙන්න හේතුව ආමි ඒක නැතිනිසා උන්ට කැමති කැමති විදියට දැන් දගලන්න පුළුවන් වීම.

    ඒ වගේම උබ දන්නවද අදිකරණ නියෝග නොතකා ත්‍රස්ත සැමරුම් කරපු විග්නේශ්වරන් නඩේට ගනිපු පියවර මොකක්ද?

    අනේ බං මිනිස්සු වැරදි කරන එක ආණ්ඩුවේ වැරද්දක් නෙවෙටි හැබැයි වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම ආණ්ඩුවේ වැරද්දක්

    ආමි එකෙන් හරි පොලිසියෙන් හරි මොකෙන් හරි වැරදි කාරයෝ අල්ලලානේ? ඒක නෙවෙයිද වෙන්න ඕනේ? කැමති විදිහට දඟලන්න පුළුවන් වෙන්නේ කොහොමද දන්ගලුවට පස්සේ පොලිසියෙන් කුදලාගෙන යනවනම් :rofl:

    කොටි සමරන්නයි අධිකරණය තහනම් කරේ ඉතින් උන් කොටි සමරුවයි කියල ඔප්පු කරන්න මොකුත් සාක්ෂි උඹට තියනවද? උන් කොඩි දාල ප්‍රභාකරන්ගේ ෆොටෝ දාල ඕක කරානම් අල්ලන්න තිබ්බ.......මිය ගිය උන් සැමරීම ඔය කලිනුත් කරලා තියෙන්නේ ෆොටෝ මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කෝ උන් ඇල්ලුවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කොටිය අවෝ ආවෝ කියල කෑගහන්න එපා බන්.උන්ගෙ 120ක් ද කොහෙදො අරෙස්ට් කරල.ඇට තලනව ඇති ගල් ගහපු උන්ගෙ.දෙමලුන්ට තරහක් ඇති උන් වයිප් කරල දාපු එකට.අපිත් තරහයි නෙ උන් එක්ක.මමත් තරහයි.ඒත් ගහමරාගෙන රටක් විදියට යන්න බෑ බන් ඉස්සරහට.බලපන් යුද්ද නැති ස්වීඩන්,ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් මොනතරම් දියුනුද.

    උන්ගෙ හිතන විදිය වෙනස් කරන්න ඕන.අද ඉදන් ඒක නොකරොත් ඉස්සරහට ඉපදෙන ලමයගෙ ඉදන් බෙදුම්වදෙ තමයි සබ්ජෙක්ට් එක,උනුත් රටේ කොනකට කරල හරි තියන්න ඕන.ඔක්කොම මරල දාන්න බෑ නෙ.පුලුවන් නම් හොදයි.බෑ නෙ.එහෙම නොවුනොත් තව අවුරුදු 15 කින් විතර ආපහු යුද්දයක් බලාගන්න පුලුවන්.

    රටටමයි කෙලවෙන්නෙ.හිතන විදිය වෙනස් කරපන්.දැන් යුද්දෙ නෑ.
    ඔය ගල් ගහපු සීන් එක පිටුපස්සෙ නම් බෙදුම්වාදයක් තිබුනෙ නැහැ