කහ ඉර එපා..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මිනීපෙට්ටියක් අරං රෝද හයි කරගන්න ඕනෙ සිඞ්හලු :dull: :dull: :dull:
එතකොට මිනීපෙට්ටියෙම නැගල පාර මාරු වුනෑකි :dull: :dull: :dull:
හැප්පිලා මලත් කෙලින්ම පෙට්ටියෙ කරදර නෑ වියදම් නෑ :D :D :D
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද :baffled: :baffled: :baffled:
 
chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
කහ ඉර මතින් පාර පැන්නට පරිස්සම් වෙන්න ඕනෙ මොකද එකපාරට පැන්නොත් කොහොමද වාහනයක් නතර කර ගන්නේ???
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    මිනීපෙට්ටියක් අරං රෝද හයි කරගන්න ඕනෙ සිඞ්හලු :dull: :dull: :dull:
    එතකොට මිනීපෙට්ටියෙම නැගල පාර මාරු වුනෑකි :dull: :dull: :dull:
    හැප්පිලා මලත් කෙලින්ම පෙට්ටියෙ කරදර නෑ වියදම් නෑ :D :D :D
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද :baffled: :baffled: :baffled:

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    උඹල කොච්චර කිව්වත් මම දන්නව උඹල එකෙක්වත් කහ ඉරක් ඈත දැක්කම ස්ලෝ කරන්නෑ කියල
    බොරුවට මෙතන කෑ ගහනව.
    පදිකයොත් පය ඉක්මන් කරල පාර පැනගන්නවනං තමා හොඳ.. ඒක මාත් පිළිගන්නව
    ඒ වගේම තමා මෙතන කෑ ගහන කවුරුවත්, කහ ඉරක් ගාව පාර පයින්ඩ බලං ඉන්න පදිකයෙක්ට, කවදාත් ලේසියෙන් වාහනය නවත්තල ඉඩ දෙන්නෑ. කවුරුත් කතා කරන්නෙ ඉතිං තමන්ගෙ පැත්තෙන් විතරනෙ

    අපි ජීවිතේට තියෙන ආදරේ නිසා.. නීතිය මොකක් වුණත්, බලල බලල පාර පයිනව ඉතිං.. ඒකටනං කහ ඉරක් ඕනෙ නෑ.. කොහොමත් එකයි

    අනික කහ ඉරක් තියෙන තැනකින් විතරක් පාර හරහා මාරු වෙන්ඩ කියල තියෙන්නෙ.. වාහන එලවන උඹල ගැන හිතල.. හැම තැනින්ම පයිනඩ ගියොත් ට්‍රැෆික් වැඩි වෙන හින්ද

    හරියටම කහ ඉරක නීතිය මොකද්ද කියල ඔය ඩ්‍රයිවර්ස්ල කවුරුත් දන්නෑ..
    මාර්ග භාවිතයෙදි අපි හැමෝටම කරදරයක් නොවෙන්ඩ (රියැදුරෝ පදිකයො මේ හැමෝම) පදිකයින්ගෙ පැත්තෙනුත් යම් විනයක් තියෙන්ඩ ඕන කියල මාත් පිළිගන්නව

    මෙතන වෙලා තියෙන්නෙ කවුරුත් හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරනෙ
    තමන්ගෙ අඩු පාඩු කම් වලට වඩා පේන්නෙ අනුන්ගෙ වැරදිනෙ..
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔච්චර හිත නරක් කරගන්න දෙයක් නෑ බන් ... දෙපැත්තෙම වැරදි තියෙනව ... කවුරු හරි පාර පනිනව දැක්ක ගමන් හෙමින් එන වාහනෙ එක පාරටම හයියෙන් එන්න ගන්නව ... ගොඩක් මැනුවල් එළවන එවුන් ගියර් එක මාරු කරන්න කම්මැලි කමට ඔය කහ ඉරවල් වලදි ලොකු ලයින් දෙනව

    කොහොමත් ලංකාවෙ එවුන්ටම ආවේනික වෙච්ච සක්කිලි ගති තියෙනව ... ඒව ඉතින් එළියට පනිනව අවස්ථානුකූලව
     
    • Like
    Reactions: AnuradhaRa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී දකුණු පැත්ත බලා වම් පැත්ත බලා ආයෙත් දකුණු පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..

    ehema kiyannat ba ban kaha irak tiyanawa kiyala dannawa nam issaraha aniwa slow eke yanna ona. Zebra crossing ekaka nam as piyan pannat awlak naha mehe aniwa nawattanna ona
     
    :yes: ඒකනෙ මචංල.. කවද නං, හරි දේ මෙයාලට තේරුං කරල දෙන්ඩ පුලුවං වෙයිද ? කවුරු කවුරුත් තම තමන්ගෙ අඩුපාඩු කං හදාගන්ඩ ඕන..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Mama nam godak pain bus eke ehema yanava mama es dekata deka ath vindala thiyenava padikayo karana gon weda ewa dekkama mata hithenava anda gahala kanata denna ridenna. Vahana enava nam vahaneta yanna deela itapasse penapan mokada vahanava enava kiala eka almeta enne nane ? ehema eka digata enava nam aniva traffic ekak ehema nam vahana enne hemin wenna one evage welavakata atha udata pennala maru wena eka sadaranai nikan meh phone kane gahagena. paththara kiava kiava pada era era puka kaha kaha maru wenna behe yako! Mata vahanayak nam nehe eth mama godak cycle karanava mama puluwan tharam janakirana then maga harinava mokada paraval maru wena eungen godak eun hithan inne kaha ira unge ammage budale kiala yako Panadure ballo, harak kaha iren depeththa balala hani hanikata para maru wenava ban minissuta thamai beri!!!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,843
    6,425
    113
    ගග අද්දර
    මිනීපෙට්ටියක් අරං රෝද හයි කරගන්න ඕනෙ සිඞ්හලු :dull: :dull: :dull:
    එතකොට මිනීපෙට්ටියෙම නැගල පාර මාරු වුනෑකි :dull: :dull: :dull:
    හැප්පිලා මලත් කෙලින්ම පෙට්ටියෙ කරදර නෑ වියදම් නෑ :D :D :D
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද :baffled: :baffled: :baffled:

    අපෝ ඕන් උබත් කිව්ව කතාවක්. මැරෙන්න හැප්පුනොත් පෙට්ටිය ඉතුරු වෙයිද බන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපෝ ඕන් උබත් කිව්ව කතාවක්. මැරෙන්න හැප්පුනොත් පෙට්ටිය ඉතුරු වෙයිද බන්.

    පෙට්ටියෙන් යන්න ඕනෙ දිග අතට නෙමේ හරස් අතට :D :D :D :D
    පහල තියෙන පින්තූරෙ වගේ :D :D :D
    එතකොට පෙට්ටිය වාහනේ යටට යනව පෙට්ටිය පැදං යන එකා මැරෙනව :D :D :D
    වටේ ඉන්න අයට තියෙන්නෙ මිනිය උස්සල පෙට්ටියෙන් තියන්න විතරයි :D :D :D
    Untitled.png
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.

    Dinapatha wahanayakin yana un thamaia ban eka danne.umbe kathawa aeththa machan​
    ..

    හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.

    උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී දකුණු පැත්ත බලා වම් පැත්ත බලා ආයෙත් දකුණු පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..

    Ow machan wisheshayen ganu paara paninne ge aethule avidinawa wage..​

    මෙහෙමයි බන් මිනිස්සු හිතන් ඉන්නේ කහ ඉර කියන්නේ උන්ට දුන්න ලයිසන් එකක් කියලා. කහ ඉර උඩ එක එකාට ඕනෑ විදිහට යන්න බැහැ.

    හරි නිතිය තමයි අවම වශයෙන් පස් දෙනෙක් ඉන්න ඕනේ පාර මාරු වෙන්න . නමුත් සමහර අවස්ථාවල එය ප්‍රයෝගික නැහැ.

    කහ ඉර කියන්නේ පදිකයින්ට දුන්න ලයිසමක් නොවෙයි.

    Aeththa machan.lankawa wage rataka inna minissu hadanna amarui.ekata ipaduna dawase indalama lamainta hari dewal ugannanna one..​
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,843
    6,425
    113
    ගග අද්දර
    පෙට්ටියෙන් යන්න ඕනෙ දිග අතට නෙමේ හරස් අතට :D :D :D :D
    පහල තියෙන පින්තූරෙ වගේ :D :D :D
    එතකොට පෙට්ටිය වාහනේ යටට යනව පෙට්ටිය පැදං යන එකා මැරෙනව :D :D :D
    වටේ ඉන්න අයට තියෙන්නෙ මිනිය උස්සල පෙට්ටියෙන් තියන්න විතරයි :D :D :D
    Untitled.png

    බෑ හරියන් නෑ. ලේ ගැවෙනව පෙට්ටියෙ. අනික රෝදඅනම් මනම් ගැලෙව්වම පෙට්ටිය අලුතෙන් decorate කරන්න වෙනව. පාඩුයි බන් එතකොට. එහෙන්ම් පෙට්ටියට ඔටෝ ඩ්‍රයිව් සිස්ටම් එකක් හයි කරන්න ඔනී. හැප්පිලා මැරුන ගමන් කනත්තට යන්න.
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සමහරක් ඉන්නවා ගැණු වැඩියෙන්ම ගෙදර යනව වගේ දහ‍ඉරෙන් මාරැ වෙන්නේ.. සමහරැ රටේ නැති ඕප දූව කයිය ගගහ පාර මාරැ වෙන්නේ. .ඒ වෙලාවට යටකරන් යන්න හිතෙනයා ඕයි... ඇයි යකෝ මුන්ට බැරි කහඉර පයින ටිකේවත් ටිකක් අඩිය ඉක්මන් කරල පනින්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමංගෙ පැත්තෙන් විතරක් හිතල කතා කරන එක, මිනිස්සුන්ගෙ ගතියක්..
    දෙපැත්තම හිතල වැඩ කරන්ඩ මිනිස්සුන්ට බෑ..
    දෙපැත්ත කිව්වෙ.. රියදුරන්ට පදිකයො පැත්තෙන් හිතන්ඩ බෑ.. වැරදිමයි පේන්නෙ.. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි
    මේ තමා මිනිස්සුන්ගෙ හැටි.. මොකද මිනිස් ආත්මයක් ලබා ගත්තෙ හරි අමාරුවෙන්නෙ.. පිං ගොඩක් කරලනෙ.. ඒකයි :lol:

    depathtama gana hituwath kattiya daala tyena comment hari:frown:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මට මචන් පොඩි අපැහැදිලි තැනක් තියනව. කහ ඉරට කලින් තනි ඉරයි සීබ්‍රා ඉරයි කපපු එක වැරදියි කියමුකො. ඒත් ඇයි කහ ඉර පාස් උනාට පස්සේ ඉර කපන්න බැරි?

    කොහොමත් තනි ඉරක් කපන්න බැරි නිසා වෙන්න ඇති අල්ලන්නේ ...හැබය් මචං one way වල තියන කහ ඉරි පහු උනාම zigzag line වත් තනි ඉරි වත් නෑ නේද :nerd: