haha lankawe tibba digama kaha ira...thma othin minisu painwa..mama nm bo gaha waten harawana kota..othain pain ayata bainawa...kaha ira othana na kiyala...
LOL ... para haraha paninawath newei ban ... para meda para dige awidan yanawa
haha lankawe tibba digama kaha ira...thma othin minisu painwa..mama nm bo gaha waten harawana kota..othain pain ayata bainawa...kaha ira othana na kiyala...




මිනීපෙට්ටියක් අරං රෝද හයි කරගන්න ඕනෙ සිඞ්හලු![]()
![]()
එතකොට මිනීපෙට්ටියෙම නැගල පාර මාරු වුනෑකි![]()
![]()
හැප්පිලා මලත් කෙලින්ම පෙට්ටියෙ කරදර නෑ වියදම් නෑ![]()
![]()
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද![]()
![]()
![]()

උඹල කොච්චර කිව්වත් මම දන්නව උඹල එකෙක්වත් කහ ඉරක් ඈත දැක්කම ස්ලෝ කරන්නෑ කියල
බොරුවට මෙතන කෑ ගහනව.
පදිකයොත් පය ඉක්මන් කරල පාර පැනගන්නවනං තමා හොඳ.. ඒක මාත් පිළිගන්නව
ඒ වගේම තමා මෙතන කෑ ගහන කවුරුවත්, කහ ඉරක් ගාව පාර පයින්ඩ බලං ඉන්න පදිකයෙක්ට, කවදාත් ලේසියෙන් වාහනය නවත්තල ඉඩ දෙන්නෑ. කවුරුත් කතා කරන්නෙ ඉතිං තමන්ගෙ පැත්තෙන් විතරනෙ
අපි ජීවිතේට තියෙන ආදරේ නිසා.. නීතිය මොකක් වුණත්, බලල බලල පාර පයිනව ඉතිං.. ඒකටනං කහ ඉරක් ඕනෙ නෑ.. කොහොමත් එකයි
අනික කහ ඉරක් තියෙන තැනකින් විතරක් පාර හරහා මාරු වෙන්ඩ කියල තියෙන්නෙ.. වාහන එලවන උඹල ගැන හිතල.. හැම තැනින්ම පයිනඩ ගියොත් ට්‍රැෆික් වැඩි වෙන හින්ද
හරියටම කහ ඉරක නීතිය මොකද්ද කියල ඔය ඩ්‍රයිවර්ස්ල කවුරුත් දන්නෑ..
මාර්ග භාවිතයෙදි අපි හැමෝටම කරදරයක් නොවෙන්ඩ (රියැදුරෝ පදිකයො මේ හැමෝම) පදිකයින්ගෙ පැත්තෙනුත් යම් විනයක් තියෙන්ඩ ඕන කියල මාත් පිළිගන්නව
මෙතන වෙලා තියෙන්නෙ කවුරුත් හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරනෙ
තමන්ගෙ අඩු පාඩු කම් වලට වඩා පේන්නෙ අනුන්ගෙ වැරදිනෙ..
උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී දකුණු පැත්ත බලා වම් පැත්ත බලා ආයෙත් දකුණු පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..
ඔච්චර හිත නරක් කරගන්න දෙයක් නෑ බන් ... දෙපැත්තෙම වැරදි තියෙනව ... කවුරු හරි පාර පනිනව දැක්ක ගමන් හෙමින් එන වාහනෙ එක පාරටම හයියෙන් එන්න ගන්නව ... ගොඩක් මැනුවල් එළවන එවුන් ගියර් එක මාරු කරන්න කම්මැලි කමට ඔය කහ ඉරවල් වලදි ලොකු ලයින් දෙනව
කොහොමත් ලංකාවෙ එවුන්ටම ආවේනික වෙච්ච සක්කිලි ගති තියෙනව ... ඒව ඉතින් එළියට පනිනව අවස්ථානුකූලව
ehema kiyannat ba ban kaha irak tiyanawa kiyala dannawa nam issaraha aniwa slow eke yanna ona. Zebra crossing ekaka nam as piyan pannat awlak naha mehe aniwa nawattanna ona
ඒකනෙ මචංල.. කවද නං, හරි දේ මෙයාලට තේරුං කරල දෙන්ඩ පුලුවං වෙයිද ? කවුරු කවුරුත් තම තමන්ගෙ අඩුපාඩු කං හදාගන්ඩ ඕන.. මිනීපෙට්ටියක් අරං රෝද හයි කරගන්න ඕනෙ සිඞ්හලු![]()
![]()
එතකොට මිනීපෙට්ටියෙම නැගල පාර මාරු වුනෑකි![]()
![]()
හැප්පිලා මලත් කෙලින්ම පෙට්ටියෙ කරදර නෑ වියදම් නෑ![]()
![]()
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද![]()
![]()
![]()
අපෝ ඕන් උබත් කිව්ව කතාවක්. මැරෙන්න හැප්පුනොත් පෙට්ටිය ඉතුරු වෙයිද බන්.




මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.
Dinapatha wahanayakin yana un thamaia ban eka danne.umbe kathawa aeththa machan..
හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.
උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී දකුණු පැත්ත බලා වම් පැත්ත බලා ආයෙත් දකුණු පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..
මෙහෙමයි බන් මිනිස්සු හිතන් ඉන්නේ කහ ඉර කියන්නේ උන්ට දුන්න ලයිසන් එකක් කියලා. කහ ඉර උඩ එක එකාට ඕනෑ විදිහට යන්න බැහැ.
හරි නිතිය තමයි අවම වශයෙන් පස් දෙනෙක් ඉන්න ඕනේ පාර මාරු වෙන්න . නමුත් සමහර අවස්ථාවල එය ප්‍රයෝගික නැහැ.
කහ ඉර කියන්නේ පදිකයින්ට දුන්න ලයිසමක් නොවෙයි.
පෙට්ටියෙන් යන්න ඕනෙ දිග අතට නෙමේ හරස් අතට![]()
![]()
![]()
පහල තියෙන පින්තූරෙ වගේ![]()
![]()
එතකොට පෙට්ටිය වාහනේ යටට යනව පෙට්ටිය පැදං යන එකා මැරෙනව![]()
![]()
වටේ ඉන්න අයට තියෙන්නෙ මිනිය උස්සල පෙට්ටියෙන් තියන්න විතරයි![]()
![]()
![]()
තමංගෙ පැත්තෙන් විතරක් හිතල කතා කරන එක, මිනිස්සුන්ගෙ ගතියක්..
දෙපැත්තම හිතල වැඩ කරන්ඩ මිනිස්සුන්ට බෑ..
දෙපැත්ත කිව්වෙ.. රියදුරන්ට පදිකයො පැත්තෙන් හිතන්ඩ බෑ.. වැරදිමයි පේන්නෙ.. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි
මේ තමා මිනිස්සුන්ගෙ හැටි.. මොකද මිනිස් ආත්මයක් ලබා ගත්තෙ හරි අමාරුවෙන්නෙ.. පිං ගොඩක් කරලනෙ.. ඒකයි

මට මචන් පොඩි අපැහැදිලි තැනක් තියනව. කහ ඉරට කලින් තනි ඉරයි සීබ්රා ඉරයි කපපු එක වැරදියි කියමුකො. ඒත් ඇයි කහ ඉර පාස් උනාට පස්සේ ඉර කපන්න බැරි?