මචන්ල කවුරු හරි දන්නවද L#-#### (ලොරි කැටගරි) රෙජිස්ටර් කරපු කැබ් එකක් ටැක්ස් ගෙවලා පරන L නොම්මරේටම ඩුවල් පර්පස් කැටගරි රෙජිස්ටර් කරන්න පුලුවන්ද කියලා? 


දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්නකෝ







දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්නකෝ













RMV ekata pay karala transer karaganna puluwan machan, mage yaluwekuth kara, habai number eka change karanawanan tikak gaana wadi lu, number change nokara category witharak wenas kara ganin....
no change nokara category witharak change karanawada machan? no denne e e category walata specific series ekak neda?
no eka change nokara pothe dual purpose kiyala witharak change karanna puluwan, mage yaluwekge cab ekak kala machan..........
No eka change nokara category eka witharak light lorry walata change karanna puluwan. 2 years walata kalin 26,000k giya.
Light lorry kiyanne mokadda machan. Ewa dual purpose license walin drive karanna puluwanda


පුළුවන්....
මට මතක විදිහට කැබ් වලට දෙන්නේ ලයිට් ලොරි කියන කැටගරිඑක.
ඩිමෝ බට්ටට දෙන්නෙත් ඒක.
PP නම්බර් එක ආවේ ඔය කැටගරියට තමා.
ස්මාර්ට් කැබ් එකකටනම් ඕක එච්චර අවුලක් නෑ. ඔහොමම දුවපන්. සින්ගල් කැබ් එක නම් අල්ලනවා.![]()
ලොරි තියෙන එක හොදයි බන්, ලයිෂන් කරන්න යන්නේ පොඩි ගානයි. උබ බර වාහන ලයිෂන් එකක් ගනින්.

අඩේ ලොරි ලය්සන් අරන් අවරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න යන්න කම්මැලි බන්. තැන්කිව් ඉන්ෆෝ වලට මචෝ 
