L registered cab එකක්

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මචන්ල කවුරු හරි දන්නවද L#-#### (ලොරි කැටගරි) රෙජිස්ටර් කරපු කැබ් එකක් ටැක්ස් ගෙවලා පරන L නොම්මරේටම ඩුවල් පර්පස් කැටගරි රෙජිස්ටර් කරන්න පුලුවන්ද කියලා? :baffled::oo::oo:
    දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්නකෝ :):):):):)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    RMV ekata pay karala transer karaganna puluwan machan, mage yaluwekuth kara, habai number eka change karanawanan tikak gaana wadi lu, number change nokara category witharak wenas kara ganin....
     
    • Like
    Reactions: suki300me

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,475
    22,140
    113
    Gotland
    RMV ekata pay karala transer karaganna puluwan machan, mage yaluwekuth kara, habai number eka change karanawanan tikak gaana wadi lu, number change nokara category witharak wenas kara ganin....

    no change nokara category witharak change karanawada machan? no denne e e category walata specific series ekak neda?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    no change nokara category witharak change karanawada machan? no denne e e category walata specific series ekak neda?

    no eka change nokara pothe dual purpose kiyala witharak change karanna puluwan, mage yaluwekge cab ekak kala machan..........
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    No eka change nokara category eka witharak light lorry walata change karanna puluwan. 2 years walata kalin 26,000k giya.
     
    • Like
    Reactions: suki300me

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Light lorry kiyanne mokadda machan. Ewa dual purpose license walin drive karanna puluwanda

    පුළුවන්....
    මට මතක විදිහට කැබ් වලට දෙන්නේ ලයිට් ලොරි කියන කැටගරිඑක.
    ඩිමෝ බට්ටට දෙන්නෙත් ඒක. :lol:
    PP නම්බර් එක ආවේ ඔය කැටගරියට තමා.

    ස්මාර්ට් කැබ් එකකටනම් ඕක එච්චර අවුලක් නෑ. ඔහොමම දුවපන්. සින්ගල් කැබ් එක නම් අල්ලනවා. :oo:
    ලොරි තියෙන එක හොදයි බන්, ලයිෂන් කරන්න යන්නේ පොඩි ගානයි. උබ බර වාහන ලයිෂන් එකක් ගනින්. :P
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    පුළුවන්....
    මට මතක විදිහට කැබ් වලට දෙන්නේ ලයිට් ලොරි කියන කැටගරිඑක.
    ඩිමෝ බට්ටට දෙන්නෙත් ඒක. :lol:
    PP නම්බර් එක ආවේ ඔය කැටගරියට තමා.

    ස්මාර්ට් කැබ් එකකටනම් ඕක එච්චර අවුලක් නෑ. ඔහොමම දුවපන්. සින්ගල් කැබ් එක නම් අල්ලනවා. :oo:
    ලොරි තියෙන එක හොදයි බන්, ලයිෂන් කරන්න යන්නේ පොඩි ගානයි. උබ බර වාහන ලයිෂන් එකක් ගනින්. :P

    ස්මාර්ට් කැබක් තමය් මචෝ.:yes::yes: අඩේ ලොරි ලය්සන් අරන් අවරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න යන්න කම්මැලි බන්. තැන්කිව් ඉන්ෆෝ වලට මචෝ :P:P