වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක මහ ආණ්ඩුවේ එකනේ.....

    පසුපස ටයරයක කම්බි කැඩී ඇත.

    :frown: මහ ආණ්ඩුවේ උනාට පදින්නේ මමනේ..... ලබන මාසේ තියෙනවා බර ට්‍රිප් එකක් යන්නත්..... කොළඹ..... මහනුවර...... මාතලේ..... පොලොන්නරුව..... සෝමාවතිය.......පාසිකුඩා...... පොලොන්නරුව....... කොළඹ....... ඕක යන්න කලින් ඔය තියෙන තියෙන ලෙඩ හදාගන්න ඕනා...... :yes:

    AC Belt එක සවුත්තුයි කියලා කලින් පාරක ඔටෝ මිරාජ් එකේ ෆ්‍රී ඩයග්නෝස් එකකට දැම්මහම කිව්වා..... අවුරුදු 8ක විතර ඉදන් ඩිකියේ දාගෙන ඉන්නවා ෆෑන් බෙල්ට් එකයි AC බෙල්ට් එකයි...... ඒ දෙකමත් මාරු කරගන්න ඕනා..... :yes:

    කම්බි කැඩිලා කියලා තමා මටත් හිතෙන්නේ..... දැන් අවුරුදු ගානක් වෙනවනේ ටයර් දෙකට..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැනට් එක හදන වැඩ පටාං ගත්තා.. ඩීසල් ෆ්ලෝටරයට බඩු හරි ගිහිං ඇත. හෙට ඒකක් හොයන්න යනවා.. ඔරිජිනල් දානවද රී කන්ඩිශන් දානවද බැලුවේ

    :oo: මේ පාරත් මැරීගෙන හදලා විකුණන්නද කල්පනාව......?? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: මේ පාරත් මැරීගෙන හදලා විකුණන්නද කල්පනාව......?? :rolleyes:

    :lol::lol: උගේ වැඩේම ඒක තමයි. පුලුවන් තරම් හොදම කන්ඩිෂන් එකට හදනවා. කට්ටකාගෙන ආර්පීඑම් මීටර්ද, ස්පීඩෝ මිටර්ද ඔක්කොම හදනවා. අන්තිමට මාසයක් දුවන්නෙ නෑ. දීලා පාඩුයි කියලා කුරු කුරු ගානවා. මේක මූ පාඩු පිට විකුණනව නම් ගන්නේ මම තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය ටික ආයි එකතු කරලා එක පේලියට දාමු බං. ඇයි බං අපි මෙච්චර මහන්සි වෙලා මූ ගැන කවි ලිව්වා මේකා ඒවා දැකලා නෑ :angry::angry:

    :rofl: හා හා දාපන් දාපන්..... හිනා වෙවී බලතහැකි....... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P දැක්කා දැක්කා...... :yes: :D

    upulpdn ගත්තෙම උඹේ පැත්ත. මම විතරයි අනිත් පැත්තට හිටියේ. අන්තිමට පොලා ඇවිත් එකකින් බැනලා ආයි සෙත් කවියක් කියලා ගියා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    upulpdn ගත්තෙම උඹේ පැත්ත. මම විතරයි අනිත් පැත්තට හිටියේ. අන්තිමට පොලා ඇවිත් එකකින් බැනලා ආයි සෙත් කවියක් කියලා ගියා.

    චාජරේ වැඩේ සංකීරණ වුනා මචෝ...:dull: දැන් ඒකට කුප්ප වැඩක් කරලා හදලා දානවා..:P හදපු එකේ අවුල් ගොඩක් තියනවා.. ඊට වඩා පට්ටෙට චාජ් කරන්න පුලුවන් වැඩේ කන්ට්‍රෝල් කරන්න මයික්‍රො කන්ට්‍රොලර් එකක් දැම්මනම්... පස්සෙ එහෙම කරලම හදනවා..:yes: ඕන බැට්‍රියක් චාජ් කරන්න බැරිනම් හදලා වැඩක් නෑ...:no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    UPS එකෙන් හදන්න පුලුවන් නේද මචන් චාජර් එකක් :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upulpdn ගත්තෙම උඹේ පැත්ත. මම විතරයි අනිත් පැත්තට හිටියේ. අන්තිමට පොලා ඇවිත් එකකින් බැනලා ආයි සෙත් කවියක් කියලා ගියා.

    aniwa. badage paththe :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    UPS එකෙන් හදන්න පුලුවන් නේද මචන් චාජර් එකක් :rolleyes:

    ඔව් මචන්.. අවුලක් නැතුව චාජ් කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට..:yes:

    මං මේ ඔන සයිස් එකක පොඩ්, තඩි බැට්‍රි, හොඳටම බැහැපුව ඔක්කොම චාජ් කරන්න පුලුවන් එකක් හදන්න හැදුවේ.. ඇනලොග් සර්කිට් වලින්ම වැඩේ කරන්න බැරිකමක් නෑ.. කෑලි හොයාගන්න වෙන්නෑ එකක්. අනික හෙන ලොස් එකක් එනවා රත් වෙනවා..:no: චාජරේ වෙනම කූල් කරන්න ඕනේ..:angry:

    ඊට වඩා අඩු මහන්සියකින් මයික්‍රො කන්ට්‍රෝලර් එකක් දාල වැඩේ කරන්න පුලුවන් ලස්සනට.:yes:

    අපේ ටොම් මාමටත් එකක් ඕනේ කිව්ව නිසා කිව්වේ.:yes:

    එකක් හදලා ටෙස්ට් කලා මේ දවස් ටිකේ.. ඔරොත්තු දෙන්නේ නෑ අපිට ඕනි තරම්..:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චාජරේ වැඩේ සංකීරණ වුනා මචෝ...:dull: දැන් ඒකට කුප්ප වැඩක් කරලා හදලා දානවා..:P හදපු එකේ අවුල් ගොඩක් තියනවා.. ඊට වඩා පට්ටෙට චාජ් කරන්න පුලුවන් වැඩේ කන්ට්‍රෝල් කරන්න මයික්‍රො කන්ට්‍රොලර් එකක් දැම්මනම්... පස්සෙ එහෙම කරලම හදනවා..:yes: ඕන බැට්‍රියක් චාජ් කරන්න බැරිනම් හදලා වැඩක් නෑ...:no:

    :dull: අපරාදේ බං. මම හිතුවා වැඩේ ගොඩ ගිහින් ඇති කියලා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: අපරාදේ බං. මම හිතුවා වැඩේ ගොඩ ගිහින් ඇති කියලා :baffled:

    පොඩි ඒවට නම් ගොඩ. ලොකු බැට්‍රි වලට අවුල් ටිකක්..:baffled: ඒකට ඔරොත්තු දෙන්න මහන්සිවෙලා හදනවට වඩා ලේසියි PIC එකක් වගේ එකක් දාගන්න එක. :dull:

    එහෙම හදනවා ඉස්සරහට. :yes:

    පොඩි පොඩි වැඩට අර කලින් කිව්ව වගේ ට්‍රාන්ස්ෆෝමර් එකකුයි රෙක්ටිෆයර් එකකුයි දාල ගන්න කිසි අවුලක් නෑ..:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචන්.. අවුලක් නැතුව චාජ් කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට..:yes:

    මං මේ ඔන සයිස් එකක පොඩ්, තඩි බැට්‍රි, හොඳටම බැහැපුව ඔක්කොම චාජ් කරන්න පුලුවන් එකක් හදන්න හැදුවේ.. ඇනලොග් සර්කිට් වලින්ම වැඩේ කරන්න බැරිකමක් නෑ.. කෑලි හොයාගන්න වෙන්නෑ එකක්. අනික හෙන ලොස් එකක් එනවා රත් වෙනවා..:no: චාජරේ වෙනම කූල් කරන්න ඕනේ..:angry:

    ඊට වඩා අඩු මහන්සියකින් මයික්‍රො කන්ට්‍රෝලර් එකක් දාල වැඩේ කරන්න පුලුවන් ලස්සනට.:yes:

    අපේ ටොම් මාමටත් එකක් ඕනේ කිව්ව නිසා කිව්වේ.:yes:

    එකක් හදලා ටෙස්ට් කලා මේ දවස් ටිකේ.. ඔරොත්තු දෙන්නේ නෑ අපිට ඕනි තරම්..:dull:
    ඹව් හැබැයි අර කිව්වා වගේ එක එක සයිස් බැට්රි චජ් කරනකොට නම් අව්ලක් තියෙනවා තමා මචන්
    එකත් තව ටිකක් හිතුවොත් ගොඩ දාගන්න පුලුවන් වෙයි හෙමිට ට්‍රයි එකක් දෙමු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි ඒවට නම් ගොඩ. ලොකු බැට්‍රි වලට අවුල් ටිකක්..:baffled: ඒකට ඔරොත්තු දෙන්න මහන්සිවෙලා හදනවට වඩා ලේසියි PIC එකක් වගේ එකක් දාගන්න එක. :dull:

    එහෙම හදනවා ඉස්සරහට. :yes:

    පොඩි පොඩි වැඩට අර කලින් කිව්ව වගේ ට්‍රාන්ස්ෆෝමර් එකකුයි රෙක්ටිෆයර් එකකුයි දාල ගන්න කිසි අවුලක් නෑ..:yes::yes:

    එහෙනම් ඒ වගේ එකක් හදාගන්නම් මචං :D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මචන්ල අපි ඔය කවි ටික කවි පොතක් ගහල මාමිගෙ ගෙව්ල් පැත්තෙ පොඩි උන්ට ඩුන්න නම් එල. එතකොට උන් මාමි යනකොට ක්යන්න ගනීවි.

    පොතේ නම "බඩාට ගැයූ ගී"
    :rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ල අපි ඔය කවි ටික කවි පොතක් ගහල මාමිගෙ ගෙව්ල් පැත්තෙ පොඩි උන්ට ඩුන්න නම් එල. එතකොට උන් මාමි යනකොට ක්යන්න ගනීවි.

    පොතේ නම "බඩාට ගැයූ ගී"
    :rolleyes::rolleyes:

    :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    11293575_10206584853963844_740905756_o.jpg

    sinhalu me awrudu 3k yanakan transfer ba kiyanne mokakda?
    awrudu 3 athulatha transfer karanawanam tax ekak gewanna oneda
    naththan awrudu 3 yanakan kohomath baida
    naththan awrudu 3 iwara unahamath fee ekak gewanna oneda
     
    Status
    Not open for further replies.