ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

nikitharox

Member
Jul 27, 2014
38
5
0
ekath aththa mcn.honda wala cb twister and cbf stunner bike deketh look eka ela.anika hondane.eth mama thead ekaka dakka stunner ekak happuna hadaganna sahena dagaluwa parts ganan kiyala.mokakda mcn aluthen ganna ekekta kalayak pawichchi karanna ganna hoda bike eka?loku bikenam neme echchara ganakata yannath ba kollekta galapena kalayak pawichchi karanna puluwan ekak
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කාලයක් පාවිච්චි කරන්න නම් ඉතින් ජපනෙක්ට යන්න..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    japan gn ekak aran padapan ita vada hodayi
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කාලයක් පාවිච්චි කරන්න නම් ඉතින් ජපනෙක්ට යන්න..:yes::yes:

    ආ වැලේ මොකෝ සුමන අක්ක කිව්වේ????උබේ ඥ එකේ සයිලාන්සරය ගෙනාවද ගෙදර???:eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනින්ග් කුකුලනේ.. මේ දැන් ෆුල් ෆේස් කේස් එකට මොකද බන් වෙලා තියෙන්නේ..

    මොකුත් වෙලා නෑ.. නීතියට තහනම් නියෝගෙ දික් කරලා මං දන්න විදියට..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ වැලේ මොකෝ සුමන අක්ක කිව්වේ????උබේ ඥ එකේ සයිලාන්සරය ගෙනාවද ගෙදර???:eek::eek::eek:

    ටෙරියා සුමනක්කගෙ මොකක්හරි දැකලා මොලේ කොලොප්පං වෙලා වගේ...:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,509
    113
    Auckland
    ගුඩ් මෝනින්ග් කුකුලනේ.. මේ දැන් ෆුල් ෆේස් කේස් එකට මොකද බන් වෙලා තියෙන්නේ..

    july වෙනකන් උසාවි තහනම දාල තියෙන්නෙ. ආන්ඩුවෙන් ගොන් නීතිය අයින් කරන සීන් එකක් තියෙන්නෙ :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    july වෙනකන් උසාවි තහනම දාල තියෙන්නෙ. ආන්ඩුවෙන් ගොන් නීතිය අයින් කරන සීන් එකක් තියෙන්නෙ :lol:

    මේ පාර උසාවියෙන් තහනම දික් කරලා තියෙන්නේ පොලිසියෙන් කරුණු දක්වන්න කල් ඉල්ලලා තිබුණ නිසානේ.
    කරුණු දක්වනවා කියලා මේ පොන්සි හැත්ත එදාට මොනවා කරයිද දන්නේ නෑ
     
    Status
    Not open for further replies.