ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
පල්සර් 150 සුපිරි ස්ටිකර් කරපු එවුන් photos දාපල්ලකො බලන්න..
අලුත් gadget එහෙම මොනාද තියෙන්නෙ හයි කරගන්න
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකේ හරි හමන් විස්තරයක් නෑ නේ බං... :(

    තොට ඕක බැලුවා කියලත් ඔය චැසි වෙනස බලන්න බෑ කුකුලෝ...අපේ රටේ උන් හරි දස්සයි ඔය පොඩි චැසි ලොකු කරන්න..බලපන් 100 /110 හරි අඩුයි..තියෙන්නෙම 120...:lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    japan hoda ekak ganna kiyak withra yaida mcn?

    thel nam wada karana bike ekak wenna ona mcn.thel wada karana ewa ithin indian ewane

    pulser used ekak gannawanam mona model ekada bn hoda?koi aurudde withara apu ewain uda ewada dan gannawanam hoda?

    ජන්තු අයියා;18397582 said:
    තොට ඕක බැලුවා කියලත් ඔය චැසි වෙනස බලන්න බෑ කුකුලෝ...අපේ රටේ උන් හරි දස්සයි ඔය පොඩි චැසි ලොකු කරන්න..බලපන් 100 /110 හරි අඩුයි..තියෙන්නෙම 120...:lol::lol:

    අයි බන් චැසි 101 තියෙනවා නේ එදා එකෙක් fb එකේ පරසක්වල ගැහුවා එහම එකක් එනවා කියලා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ආයේ xr,xrbaja නම් ලොවෙත් නැ සුපිරි බඩු

    වංශවත් XR පරපුර

    හොන්ඩා XR කියන්නෙ පොඩි එකාගේ ඉඳලා වයසක පුද්ගලයා දක්වා කවුරුත් දන්න කියන කාගේත් විශ්වාසය දිනාගත්ත යතුරුපැදි මාදිලි පෙලක්.ජපානයේ උපත ලබන මෙම යතුරුපැදි පවුල ලොව වටා කාගෙත් හිත් දිනාගනිමින් අදටත් අලුත් අලුත් හැඩතල වලින් වැඩි බලයකින් කරළියට පැමිණේ.මෙම යතුරුපැදි off road එහෙමත් නැත්නම් රළු ධාවනයන් සඳහා නිපදවයි.
    වායු සිසිලන පද්ධතියකීන්, තනි සිලින්ඩරයකින් පැමිණෙන මෙම 4 ස්ට්‍රෝක් යතුරුපැදි පෙළෙහි XR 650R හා XRV 650R ද්‍රව සිසිලන පද්ධතියකින්ද XRV 650R සිලින්ඩර 2කින්ද පැමිණේ.

    මෙම යතුරුපැදි R හා L ලෙස කාණ්ඩ 2කින් පැමිණේ.R යනු මහා මාර්ග වල ධාවනයට අවසර නැති මාර්ග නොවන ධාවනය කටයුතු සඳහා නිපදවූ යතුරුපැදිවේ.මේවායේ හෙඩ් ලයිට් ටේල් ලයිට් පමණක් අඩංගු වන අතර ගැට හ උල් සහිත විශාල ටයර් වලින් සමන්විතවේ.L යනු ද්විත්ව ක්‍රීඩා යතුරුපැදි එහෙමත් නැත්නම් dual sport bikes වේ.මෙම යතුරුපැදි වල සිග්නල් සහ බ්‍රේක් ලයිට්, හෝන් හා පැති කණ්නාඩි අඩංගු වන අතර මහා මාර්ග සඳහා උචිත ටයර් ඇත.කොහොම නමුත් 2002 වසරේදී පැමිණි CRF මාදිලියත් සමඟ XR පරපුර අනාගතයේදී අභාවයට යනු ඇතැයි බොහෝ දෙනා මත පළකරයි.කොහොම නමුත් මේ වන විට පරපුරේ වැඩිම ඉල්ලුමක් හා වැඩිම නිශ්පාදනයක් කර ඇත්තේ XR650L මාදිලියයි.
    පරපුරේ සාමජිකයින් පහතින්

    1 Small XR models
    2 XR 125L
    3 XR 200
    4 XR 200R
    5 XR 250R
    6 XR 250L
    7 XR BAJA 250
    8 XR 350R
    9 XR 400R
    10 XR 400M
    11 XR BAJA 400
    12 XR 500 / XR 500R
    13 XR 600R
    14 XR 650R
    15 XR 650L
    16 XRV650
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :baffled: මූ මොකටද මේ එන්න හදන්නේ.. :oo: :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;18397582 said:
    තොට ඕක බැලුවා කියලත් ඔය චැසි වෙනස බලන්න බෑ කුකුලෝ...අපේ රටේ උන් හරි දස්සයි ඔය පොඩි චැසි ලොකු කරන්න..බලපන් 100 /110 හරි අඩුයි..තියෙන්නෙම 120...:lol::lol:

    :dull: ඒකේ එහෙම බලන්නවත් විස්තරයක් නෑ නේ බං... :nerd::nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    චැසි බලන්න එපා බොලව් එන්ජින් නම්බර් බලපල්ල. චැසිය කොහොමත් කොටනව, එන්ජින් කොටල නම් අවජාතකයි

    ජේඩ් එහෙම අලුතින් කොටන්නෙ නැතුවම ගෙනාවත් ගොඩක් වෙලාවට කොටන්න වෙනව රෙජිස්ටර් කරන්න මොකද බයික් ගොඩක් නිසා ඒ නම්බරේට එකක් තියෙන්න පුලුවන්.

    බයික් එකක් රෙජිස්ටර් කරද්දි ඉස්සලම කරන්නෙ එන්ජින් චැසි වලට එකක් තියනවද බලන එක, තිබ්බොත් කොටල රෙජිස්ටර් කරනව. සමහරු ඉතින් බයික් එක නෙවේ චැසියනෙ පදින්නෙ :lol:
     
    එකක් තියේ.. බං
    පොත නෑ අනිත් සබ්බසකල මනාවනවම මනාව තියේ... :sorry:

    ගොඩ දාන්න විදිහක් කල්පනා කරේ.. තියෙන නොම්බරේට පොතක් ගන්න විදික් නෑ නේ ඉතින්.. :dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එකක් තියේ.. බං
    පොත නෑ අනිත් සබ්බසකල මනාවනවම මනාව තියේ... :sorry:

    ගොඩ දාන්න විදිහක් කල්පනා කරේ.. තියෙන නොම්බරේට පොතක් ගන්න විදික් නෑ නේ ඉතින්.. :dull::dull:

    පොත නැති වෙලාද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :baffled: මූ මොකටද මේ එන්න හදන්නේ.. :oo: :dull:

    xr or baja එකකට හිත ගියා

    චැසි බලන්න එපා බොලව් එන්ජින් නම්බර් බලපල්ල. චැසිය කොහොමත් කොටනව, එන්ජින් කොටල නම් අවජාතකයි

    ජේඩ් එහෙම අලුතින් කොටන්නෙ නැතුවම ගෙනාවත් ගොඩක් වෙලාවට කොටන්න වෙනව රෙජිස්ටර් කරන්න මොකද බයික් ගොඩක් නිසා ඒ නම්බරේට එකක් තියෙන්න පුලුවන්.

    බයික් එකක් රෙජිස්ටර් කරද්දි ඉස්සලම කරන්නෙ එන්ජින් චැසි වලට එකක් තියනවද බලන එක, තිබ්බොත් කොටල රෙජිස්ටර් කරනව. සමහරු ඉතින් බයික් එක නෙවේ චැසියනෙ පදින්නෙ :lol:

    speed පුතේ උබ කියපන් xr එකද හොද baja එකද
    මම නම් කැමති baja එකට
    දෙකේම engine එකයි ද බන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    xr or baja එකකට හිත ගියා

    speed පුතේ උබ කියපන් xr එකද හොද baja එකද
    මම නම් කැමති baja එකට
    දෙකේම engine එකයි ද බන්

    බොන්න ඕනෙ ප්‍රශ්නයක් ඕක. කැලේ දාන්න නම් xr තමා. පාරෙ නම් baja .baja ගොඩක් තද කැලෑ වල පදින්න ටිකක් අමාරුයි. ඉස්සරහ ෆ්‍රේම් එක පට්ටම බරක් තියෙන්නෙ. ඒක තේරෙන්නෙ නෑ පාරෙ දුවනකොට. කැලේ යනකොට ගල් උඩ හරවනකොට පව ස්ටීරින් නැති ලොරිය වගේ. XR එක එහෙම නෑ. හැබැයි මහ පාරෙ යනකොට නම් XR එකට වඩා බාහා එක තමා හොද. ඒ වගේම chassis 200 එක ඔය ඔක්කොමට වඩා හොදයි. ගොඩක් බැලන්ස්. cdi එකත් වෙනස් පවර් වැඩී. වෙනම බයික් එකක් වගේ. ගානත් එහෙමයි :lol:

    my theory :nerd:

    XR 100-140 < XR BAJA 100-140
    BAJA 100-140<XR 150-160
    XR 150-160<BAJA 150-160
    XR 100-160 < BAJA 170
    XR 170 = BAJA 170 :baffled:
    BAJA 170 < XR 180-200

    ALL XR and BAJA 100-180 < XR 190-200 :cool:

    BAJA එකක් ගන්නව නම් black frame 150+ තමා මාකට්ම. ඒකෙත් තනි කලු 170+ තමා ගනන් වැඩිම
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula
    Status
    Not open for further replies.