එකක් තියේ.. බං
පොත නෑ අනිත් සබ්බසකල මනාවනවම මනාව තියේ...![]()
ගොඩ දාන්න විදිහක් කල්පනා කරේ.. තියෙන නොම්බරේට පොතක් ගන්න විදික් නෑ නේ ඉතින්..![]()








උකස් කරල නම් උබවත් එක්ක උස්සන් යයි උකස් කරපු තැන එවුන් 




කුකුලණි..
jade වල චැසි බලන්නේ කෙලෙසද ?
බොන්න ඕනෙ ප්රශ්නයක් ඕක. කැලේ දාන්න නම් xr තමා. පාරෙ නම් baja .baja ගොඩක් තද කැලෑ වල පදින්න ටිකක් අමාරුයි. ඉස්සරහ ෆ්රේම් එක පට්ටම බරක් තියෙන්නෙ. ඒක තේරෙන්නෙ නෑ පාරෙ දුවනකොට. කැලේ යනකොට ගල් උඩ හරවනකොට පව ස්ටීරින් නැති ලොරිය වගේ. XR එක එහෙම නෑ. හැබැයි මහ පාරෙ යනකොට නම් XR එකට වඩා බාහා එක තමා හොද. ඒ වගේම chassis 200 එක ඔය ඔක්කොමට වඩා හොදයි. ගොඩක් බැලන්ස්. cdi එකත් වෙනස් පවර් වැඩී. වෙනම බයික් එකක් වගේ. ගානත් එහෙමයි
my theory
XR 100-140 < XR BAJA 100-140
BAJA 100-140<XR 150-160
XR 150-160<BAJA 150-160
XR 100-160 < BAJA 170
XR 170 = BAJA 170
BAJA 170 < XR 180-200
ALL XR and BAJA 100-180 < XR 190-200
BAJA එකක් ගන්නව නම් black frame 150+ තමා මාකට්ම. ඒකෙත් තනි කලු 170+ තමා ගනන් වැඩිම
baja ekak ma gannava i love baja
මේක chasi කියක් ද
![]()
![]()



එකත් නොම්බරයක් තමා එන්නේ..![]()
chasi no එක අහන්නේ
ඕකේ එක චැසියයි චානකයෝ එන්නේ..![]()
එකත් නොම්බරයක් තමා එන්නේ..![]()
අඩෝ උබට තාම බයික් පදින්න බැරි ද,











baja ekak ma gannava i love baja
මේක chasi කියක් ද
![]()


ch120 වගේ
ඇයි දැන් මේ අලුත් එකක් ගන්න හොයන්නෙ ගත්ත එක එපා උනාද ? අපරාදෙ බන්![]()

මූට චැසියක් හොයල දියන්..![]()

indian honda parts gananda bn?hadissiyakata wena model wala ewa danna barida?
ඔව් ගණන් කියලා තමා කියන්නේ..... සංකපාල ගෙන් අහලා බලන්න..... 
එකත් නොම්බරයක් තමා එන්නේ..![]()
ch120 වගේ
ඇයි දැන් මේ අලුත් එකක් ගන්න හොයන්නෙ ගත්ත එක එපා උනාද ? අපරාදෙ බන්![]()
මූට චැසියක් හොයල දියන්..![]()


ubage bikre eka bore karana kale hari neda theil pichhenava neda dan![]()
ඈයි උඹේ එකේ එහෙමද?
උ.වේ.ස. 