ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එකක් තියේ.. බං
    පොත නෑ අනිත් සබ්බසකල මනාවනවම මනාව තියේ... :sorry:

    ගොඩ දාන්න විදිහක් කල්පනා කරේ.. තියෙන නොම්බරේට පොතක් ගන්න විදික් නෑ නේ ඉතින්.. :dull::dull:


    පොත නැතුව අනිත් ඒව කන්නද බං :eek::eek:
    ඉඳල ඉඳල මොකක් හරි විනාසයක් කරගන්න යන්නෙ.. :yes::yes:
    RMV එකේ නැද්ද අඳුරන බුවෙක්... :nerd:
    ඔක්කොටම කලින් ඔය ගන්න යන එකේ නම්බරේට තියන පොත චෙක් කරල බලන්න :yes:
    පොතේ තියන එන්ජින් චැසි නම්බර් ඕකෙත් තියනවද කියල.. :shocked:
    ඊට පස්සෙ පොඩ්ඩක් වට පිටාව හොයල බලන්න පොත නැති වෙලාද නැත්තන් උකස් තියලද කියල. :baffled::baffled:උකස් කරල නම් උබවත් එක්ක උස්සන් යයි උකස් කරපු තැන එවුන් :lol::lol:

    නිකන් ලාච්චුවෙ දාගන්න ඕන නෑනෙ..
    මම නම් කියන්නෙ ඔන්න ඕක අතෑරල දාපං :frown::frown::frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බොන්න ඕනෙ ප්‍රශ්නයක් ඕක. කැලේ දාන්න නම් xr තමා. පාරෙ නම් baja .baja ගොඩක් තද කැලෑ වල පදින්න ටිකක් අමාරුයි. ඉස්සරහ ෆ්‍රේම් එක පට්ටම බරක් තියෙන්නෙ. ඒක තේරෙන්නෙ නෑ පාරෙ දුවනකොට. කැලේ යනකොට ගල් උඩ හරවනකොට පව ස්ටීරින් නැති ලොරිය වගේ. XR එක එහෙම නෑ. හැබැයි මහ පාරෙ යනකොට නම් XR එකට වඩා බාහා එක තමා හොද. ඒ වගේම chassis 200 එක ඔය ඔක්කොමට වඩා හොදයි. ගොඩක් බැලන්ස්. cdi එකත් වෙනස් පවර් වැඩී. වෙනම බයික් එකක් වගේ. ගානත් එහෙමයි :lol:

    my theory :nerd:

    XR 100-140 < XR BAJA 100-140
    BAJA 100-140<XR 150-160
    XR 150-160<BAJA 150-160
    XR 100-160 < BAJA 170
    XR 170 = BAJA 170 :baffled:
    BAJA 170 < XR 180-200

    ALL XR and BAJA 100-180 < XR 190-200 :cool:

    BAJA එකක් ගන්නව නම් black frame 150+ තමා මාකට්ම. ඒකෙත් තනි කලු 170+ තමා ගනන් වැඩිම

    baja ekak ma gannava i love baja

    මේක chasi කියක් ද

    10983329_314916305345769_1356575550366886407_n.jpg


    11214276_314916365345763_2629684068857651276_n.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ch120 වගේ:baffled:

    ඇයි දැන් මේ අලුත් එකක් ගන්න හොයන්නෙ ගත්ත එක එපා උනාද ? අපරාදෙ බන් :dull:

    මූට චැසියක් හොයල දියන්..:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    එකත් නොම්බරයක් තමා එන්නේ..:yes:

    ch120 වගේ:baffled:

    ඇයි දැන් මේ අලුත් එකක් ගන්න හොයන්නෙ ගත්ත එක එපා උනාද ? අපරාදෙ බන් :dull:

    මූට චැසියක් හොයල දියන්..:P

    tikak avurudda aluth ekak ganna baluwe nathham oka vikunanakota case ,

    140 ganna baluwe anith ita adu evala hoda condition hoya ganna tikak amaruyi
    kurunagala thiyenava patta ganan
     
    Status
    Not open for further replies.