Mobile Photography Club

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    10613122_10205465125377618_1539145581697448637_n.jpg

    wow:)
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මටත් මේකට ෆොටෝස් දාන්න පුලුවන්ද ? කාගෙන් හරි අවසර ගන්න ඕනෙද මේ පේජ් ඒක කරන කෙනාගෙන් ඒකට , මගෙත් පොඩි පොන් කැමරාවක් තියෙනවා මෙගා පික්සල් 5 එකක්, කමක් නැද්ද ඒ වගේ පොඩි කැමරාවකින් ගත්ත ඒවා දැම්මට.. ඔයාලගේ පේජ් ඒකත් කැත වෙයිද දන්නේ නැහැ පොඩි කැමරාවකින් ගත්ත ෆොටෝස් දාලා :(
     
    දාපන් උට්ටෝ මැරුම් නොකා :P :P
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මටත් මේකට ෆොටෝස් දාන්න පුලුවන්ද ? කාගෙන් හරි අවසර ගන්න ඕනෙද මේ පේජ් ඒක කරන කෙනාගෙන් ඒකට , මගෙත් පොඩි පොන් කැමරාවක් තියෙනවා මෙගා පික්සල් 5 එකක්, කමක් නැද්ද ඒ වගේ පොඩි කැමරාවකින් ගත්ත ඒවා දැම්මට.. ඔයාලගේ පේජ් ඒකත් කැත වෙයිද දන්නේ නැහැ පොඩි කැමරාවකින් ගත්ත ෆොටෝස් දාලා :(

    එහෙම එකක් නැ මචං පික්සල් 5න් Photos අරන් මෙතන දාපු ගොඩක් උන් ඉන්නවා :)
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    එහෙම එකක් නැ මචං පික්සල් 5න් Photos අරන් මෙතන දාපු ගොඩක් උන් ඉන්නවා :)

    ow mama dakka habai matanam ohoma kalawata ganna danne naha adala gatta damala gahuwa..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ow mama dakka habai matanam ohoma kalawata ganna danne naha adala gatta damala gahuwa..

    හී.. හී.... මමත් එහෙම තමයි බං :baffled: උඹ කලාත්මක ඇහැක් දාලා Photo ටිකක් ගහලා මෙතන දාපන්කෝ කට්ටිය හොද නරක කියයි :)