මටත් මේකට ෆොටෝස් දාන්න පුලුවන්ද ? කාගෙන් හරි අවසර ගන්න ඕනෙද මේ පේජ් ඒක කරන කෙනාගෙන් ඒකට , මගෙත් පොඩි පොන් කැමරාවක් තියෙනවා මෙගා පික්සල් 5 එකක්, කමක් නැද්ද ඒ වගේ පොඩි කැමරාවකින් ගත්ත ඒවා දැම්මට.. ඔයාලගේ පේජ් ඒකත් කැත වෙයිද දන්නේ නැහැ පොඩි කැමරාවකින් ගත්ත ෆොටෝස් දාලා![]()

nice photo මචන් එඩිට් පාරක් දාලා බලපන් ලස්සනට එයි![]()

මටත් මේකට ෆොටෝස් දාන්න පුලුවන්ද ? කාගෙන් හරි අවසර ගන්න ඕනෙද මේ පේජ් ඒක කරන කෙනාගෙන් ඒකට , මගෙත් පොඩි පොන් කැමරාවක් තියෙනවා මෙගා පික්සල් 5 එකක්, කමක් නැද්ද ඒ වගේ පොඩි කැමරාවකින් ගත්ත ඒවා දැම්මට.. ඔයාලගේ පේජ් ඒකත් කැත වෙයිද දන්නේ නැහැ පොඩි කැමරාවකින් ගත්ත ෆොටෝස් දාලා![]()

එහෙම එකක් නැ මචං පික්සල් 5න් Photos අරන් මෙතන දාපු ගොඩක් උන් ඉන්නවා![]()
ow mama dakka habai matanam ohoma kalawata ganna danne naha adala gatta damala gahuwa..
උඹ කලාත්මක ඇහැක් දාලා Photo ටිකක් ගහලා මෙතන දාපන්කෝ කට්ටිය හොද නරක කියයි 
දාන්නම් කෙළියට ෆොටෝ Thank you machan
කොහොමද photo බන් එකක් upload කරන්නේ