කතාවම කියෙව්වා මචන් නිදිමත පැත්තක තියලා නිදාගන්න කියලා යන්න හදද්දිම තමා මෙක දැක්කේකටු ත්රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්රමාද වීම සම්භන්ධව..
පොලා මේ කතාවෙන් කියන්නේ වැනට් තියන එවුන්ට ඔයිල් කුලර් එක ගැන ටිකක් හොයල බලන්න කියන එකයි.. ඔව්ව මග සෙත්තපෝච්චි උනොත් තොපිටත් වෙන්නේ හෝර්ස් බට හොරෙන් කපන්න තමයි.. ඉස්සරනම් වැඩිය තිබ්බේ වැටවල් නිසා අවුලක් නැහැ..එත් දැන් හැම වත්තකම තාප්ප බැඳලා කොල්ලනේ..
වෙනදා වගේම කතාව රසබරව ලියලා තියෙනවා මචන්
යලුවන්ගේ මුණු ටික නම් හරියටම ගැලපෙන්න දාලා තියෙනවා
අපේ වැන් කටුවෙනම් එන්ජිම ගලවන්නම බඩු තියාගෙන යන්නේ පරන වාහනනේ බෙල්ට් වයර් බ්රේක් කලච් ඹෂර් අනන් මනන් හුට පට ඹක්කොම වැන් එකේම තියලා තියෙන්නේ පරන වාහනනේ කොයි වෙලෙද කියන්න බැනේ

අපේ දිනුෂ මහත්තයත් ඹයිල් කුලර් එක ගලවලා සුද්ද කලානම් හොදයි නේ



) ... 






මගේ යාලුවෙක්ගෙ