ඔව් බං මිනිස්සු කොලිටි එකක්, සේෆ්ටියක්, රීසේල් වැලිව් එකක් වගේ දේවල් හිතන්නෙ නැති එක ලොකුම දුර්වලතාවයක් තමයි. මහින්ද්‍රා වගේ හුචක්කු ගැන නම් කතා කරලා වැඩක් නෑ. දොර ඇරෙන සීමාව හදලා තියන්නේ බැග් වල තියන රෙදි පටි කෑල්ලකින්. බේසං හදන ප්ලාස්ටික් වලින් හදපු ඩෑෂ්බෝඩ් එක වගේ කෑල්ල එලියෙන් බෝල්ට් ඇන දාලා හයි කරල තියන්නේ.![]()
අපේ රටේ ඕවට නීතියක් නැහැනේ... ඕන කුනුගොඩක් මෙහෙ ගෙනල්ල විකුනන්න පුලුවන්... ජපානෙන් අවුරුදු 10ක් විතර පරන කාර් ගෙන්නන්න දුන්න නම් අඩු ගානට වාහන දෙන්න තිබ්බා... ඒවා පරණ වුනත් ඕවට වඩ 100 ගුනයක් කොලිටි... අපේ උන් ස්ටෑන්ඩර්ඩ් දාන්නේ ආණ්ඩුවට සල්ලි හමබකරගන්න මිසක් මිනිස්සු ගැන හිතලා නෙමෙයි... උන්ට ටැක්ස් එක ලැබෙනවනම් වාහනේ එලවන උන් හැප්පිලා පලත් කමක් නෑ...


ඔටෝ පදින්නේ ගෑණු මාමේ.......
මිනිස්සුන්ව එහෙම අසරණ කරන්න එපා සහෝ.......
ලංකාවේ ගොන් දේසපාළුවෝ ටික ඉන්දියන් වාහනේ ටැක්ස් එක අඩු කරලා..... ජපන් වාහනේ ටැක්ස් එක වැඩි කරලා තියන් ඉන්නකම්..... සාමාන්‍ය මිනිහෙක්ට තමන්ගේ වාහන සිහිනයට ඔය ඉන්දියන්/චීන/කොරියන් හුචක්කු තමා.......
මඩකලපු බස් දෙකේ උන් හිතන්න ඈති මහ රෑ වෙරි කාරයෙක් කාර් එකක් ඩ්‍රයිව් කරනවා කියලා...... උන් දෙන්නා නම් පට්ට...... ඈරියා ලොවෙත් නැති ඈරිල්ලක්....... මැල්සිරිපුර ෆාම් එක හරියේ ලේලන්ඩ් දෙකක් එක්ක FB15 එකක්......
මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා.
නෑ බං වයිෆ් ගේ ලොකු මාමා නැති වෙලා..... එහේ ගියා.... ආයේ හෙට යන්න ඕනා බණ + දානේ..... 