වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං මිනිස්සු කොලිටි එකක්, සේෆ්ටියක්, රීසේල් වැලිව් එකක් වගේ දේවල් හිතන්නෙ නැති එක ලොකුම දුර්වලතාවයක් තමයි. මහින්ද්‍රා වගේ හුචක්කු ගැන නම් කතා කරලා වැඩක් නෑ. දොර ඇරෙන සීමාව හදලා තියන්නේ බැග් වල තියන රෙදි පටි කෑල්ලකින්. බේසං හදන ප්ලාස්ටික් වලින් හදපු ඩෑෂ්බෝඩ් එක වගේ කෑල්ල එලියෙන් බෝල්ට් ඇන දාලා හයි කරල තියන්නේ. :lol:

    අපේ රටේ ඕවට නීතියක් නැහැනේ... ඕන කුනුගොඩක් මෙහෙ ගෙනල්ල විකුනන්න පුලුවන්... ජපානෙන් අවුරුදු 10ක් විතර පරන කාර් ගෙන්නන්න දුන්න නම් අඩු ගානට වාහන දෙන්න තිබ්බා... ඒවා පරණ වුනත් ඕවට වඩ 100 ගුනයක් කොලිටි... අපේ උන් ස්ටෑන්ඩර්ඩ් දාන්නේ ආණ්ඩුවට සල්ලි හමබකරගන්න මිසක් මිනිස්සු ගැන හිතලා නෙමෙයි... උන්ට ටැක්ස් එක ලැබෙනවනම් වාහනේ එලවන උන් හැප්පිලා පලත් කමක් නෑ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකයි බං අපි ආන්ඩුවට බැනලවත් වෙන රට වල වාහන මිල සංසංදනය කරලා දුක්වෙලාවත් වැඩක් නෑ. කරන්න තියන එකම දේ තමයි තමන්ගෙ පාවිච්චියට වාහනයක් ගන්නකොට අවශ්‍යතාවයට ගැලපෙන විදිහට හොද වාහනයක් ගන්න බලන එක. එහෙම කියලා රිසේල් වැලිව් එකක් නැති, පාට්ස් ඉක්මනින් ශය වෙන, ඉක්මනටම ලදරමක් වෙන චීන වාහන ගන්න එක හොදයි කියල කියන්න බෑනේ බං. නිකං හිතප අපි වාහන වල වැඩවලට චීන යතුරක්, චීන අඩුවක් වත් ගන්නවද කියලා.
    ඒකනං ඇත්ත බං. අඩු ගානේ චීන බඩු දෙතුන් පාරක් පාවිච්චි කලාම ගෙවිලා ඉවර වෙලා යනවා කියලා හරි දන්නවා නේ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18422833 said:
    මැනුවල් fb15 එකේ ඔටෝ fb15 එකටත් අරින්න පුලුවන් කැද හැලෙන්න..

    මටනම් පුදුම කරුමයක් බන්. සේරම ඔටෝමයි සෙට් වෙන්නේ. හදන කෲසර් කටුවත් ඔටෝ. හැබැයි ඉස්සරහට මාකට් වෙන්නේ ඔටෝ විතරයි.

    :eek: ඔටෝ පදින්නේ ගෑණු මාමේ....... :eek: මැනුවල් එකේ ආතල් එක...... :love: :love: ඊයේ මාතලේ කදු ටික 4 දෙනෙක් දාගෙන තර්ඩ් එකේ ඈද්දේ....... with AC :love: මම බයේ හිටියේ සෙකන්ඩ් එකට දාන්න වෙයිදෝ කියලා.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මිනිස්සුන්ව එහෙම අසරණ කරන්න එපා සහෝ....... :( ලංකාවේ ගොන් දේසපාළුවෝ ටික ඉන්දියන් වාහනේ ටැක්ස් එක අඩු කරලා..... ජපන් වාහනේ ටැක්ස් එක වැඩි කරලා තියන් ඉන්නකම්..... සාමාන්‍ය මිනිහෙක්ට තමන්ගේ වාහන සිහිනයට ඔය ඉන්දියන්/චීන/කොරියන් හුචක්කු තමා....... :( :(

    සිරාවට ඉන්දියාවෙන් ගේන ජරා ලේලන්ඩ් / ටටා යකඩ ගොඩවලුත් නවත්තන්න ඕනේ... පාරේ අනිත් වාහන වල සේෆ්ටියට ලොකු තර්ජනයක් ඔය වාහන.. තඩි යකඩ ගොඩවල් හැප්පුනහම එකේ ඉම්පැක්ට් එකත් විහිදෙන්නේ අනිත් පොඩි වාහනේට... ඔය ක්‍රෑශ් බාර් තහනම් කරන්න කලින් ඔහොම අනිත් වාහන වලට අනතුරුදායක වාහනත් රටෙන් අයින් කරන්න ඕනේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: ඔටෝ පදින්නේ ගෑණු මාමේ....... :eek: මැනුවල් එකේ ආතල් එක...... :love: :love: ඊයේ මාතලේ කදු ටික 4 දෙනෙක් දාගෙන තර්ඩ් එකේ ඈද්දේ....... with AC :love: මම බයේ හිටියේ සෙකන්ඩ් එකට දාන්න වෙයිදෝ කියලා.......
    :eek: යකෝ මූට මාර ඒවාටනේ බය හිතෙන්නෙ :sorry:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    10175023_10152407019587806_8100691236047406423_n.jpg

    ekenma.auto elawana kota kisi gathiyak naha.ape pol ayya kiwwe eka dakkama hitha kiri gahuna.gana adu unata kamak naha manual hondai.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :eek: ඔටෝ පදින්නේ ගෑණු මාමේ....... :eek: මැනුවල් එකේ ආතල් එක...... :love: :love: ඊයේ මාතලේ කදු ටික 4 දෙනෙක් දාගෙන තර්ඩ් එකේ ඈද්දේ....... with AC :love: මම බයේ හිටියේ සෙකන්ඩ් එකට දාන්න වෙයිදෝ කියලා.......

    ඇයි ඕකේ සෙකන්ඩ් එක වැටෙන්නෙ නැද්ද ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18422892 said:
    මටත් ඕක වෙනවා වයිෆ් ශෝර්ට් ස්කර්ට් ඇදන් එහා පැත්තෙන් ඉදගත්තහම:lol::lol::lol:

    :shocked: මගුලක් කියනවා....... :growl: මඩකලපු බස් දෙකේ උන් හිතන්න ඈති මහ රෑ වෙරි කාරයෙක් කාර් එකක් ඩ්‍රයිව් කරනවා කියලා...... උන් දෙන්නා නම් පට්ට...... ඈරියා ලොවෙත් නැති ඈරිල්ලක්....... මැල්සිරිපුර ෆාම් එක හරියේ ලේලන්ඩ් දෙකක් එක්ක FB15 එකක්...... :love:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :lol::lol: මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්. :eek: මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ :nerd: මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා. :lol: දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා :lol::lol: මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. :lol:

    mamath kiwe ape ekek micro battek hoyanawa kiyala.mamath ubawage uwa amaruwe watenakan dan balagena inne.unta onawata wada kiyala wadak naha.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mamath kiwe ape ekek micro battek hoyanawa kiyala.mamath ubawage uwa amaruwe watenakan dan balagena inne.unta onawata wada kiyala wadak naha.

    ඔව් බං සමහර එව්න්ට කියල වැඩක් නෑ. එතකොට සද්දෙ නැතුව හිටපං ඇන ගන්නකං. ඉස්සර කාලේ පන්ඩිතයොත් කියල තියනවවෙන් කියන දේ නාහන එකා කොහේ ගියත් එකයි කියලා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඇයි ඕකේ සෙකන්ඩ් එක වැටෙන්නෙ නැද්ද ? :lol:

    බඩත් එක්ක එකපාරටම downshift කරගන්න අමාරුයි ලු:lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩත් එක්ක එකපාරටම downshift කරගන්න අමාරුයි ලු:lol::lol::lol:

    ඕකා ලොකු ටෝක් දුන්නට එකපාරක් තෝලංගමුවෙදී පොඩි කන්දක් බස්සන්න ගිහිල්ලා චූ ගියේ නැති ටික විතරයි... මෙතන එනවා මැනුවල් ගැන කියවන්න... :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං මිනිස්සු කොලිටි එකක්, සේෆ්ටියක්, රීසේල් වැලිව් එකක් වගේ දේවල් හිතන්නෙ නැති එක ලොකුම දුර්වලතාවයක් තමයි. මහින්ද්‍රා වගේ හුචක්කු ගැන නම් කතා කරලා වැඩක් නෑ. දොර ඇරෙන සීමාව හදලා තියන්නේ බැග් වල තියන රෙදි පටි කෑල්ලකින්. බේසං හදන ප්ලාස්ටික් වලින් හදපු ඩෑෂ්බෝඩ් එක වගේ කෑල්ල එලියෙන් බෝල්ට් ඇන දාලා හයි කරල තියන්නේ. :lol:

    ඒත් මචෝ මහින්ද්‍රා මැක්සිමා එක ආවේ 9යි 25ට. ඒකනම් ඒ ගානට වටිනවා මචන් (ටාටා බට්ටා හුට්ටා කපයා එක්ක බලද්දි ). සිංගල් කැබ් එක මුලින් ආව එක හෙන හයියයි. බර වැඩට මරු. ඩබල් කැබ් එකනම් ගූ හතයි

    මාත් මැක්සිමා එකක් හෙව්ව බඩු අදින්න. හම්බ උනේ නෑ කාපු නැති එකක්.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බය නෙමෙයි ලැජ්ජ හිතෙන්න ඇති... :lol:

    ඇයි උඹ මොකක් හරි හොර බඩු බිස්නස් එකක් කරනවද ?

    :growl: කිව්වා කියලා හිතා ගනු..... :growl:

    :no: නෑ බං වයිෆ් ගේ ලොකු මාමා නැති වෙලා..... එහේ ගියා.... ආයේ හෙට යන්න ඕනා බණ + දානේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි ඕකේ සෙකන්ඩ් එක වැටෙන්නෙ නැද්ද ? :lol:

    :growl: නෑ යකෝ..... අපිත් එක්ක ආව අංකල් කෙනෙක් එක්ක ලොකු ටෝක් දීගෙන ආවේ..... තර්ඩ් එකේ මේ කදු සෙට් එක අද්දලා පෙන්වනවා කියලා....... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek: ඔටෝ පදින්නේ ගෑණු මාමේ....... :eek: මැනුවල් එකේ ආතල් එක...... :love: :love: ඊයේ මාතලේ කදු ටික 4 දෙනෙක් දාගෙන තර්ඩ් එකේ ඈද්දේ....... with AC :love: මම බයේ හිටියේ සෙකන්ඩ් එකට දාන්න වෙයිදෝ කියලා.......

    මොනව කරන්නද බන්..මාත් මැනුවල් ජිප් වලට තමා කැමති. අහුවෙන්නෙම ඔටෝනේ බන්
     
    Status
    Not open for further replies.