FIT GP5 - Good Vehicle for 4M?

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මගේ හොද යාලුවෙක් වහනයක් හොයනවා. මම විස්තර ඔක්කොම දෙන්නම්. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ වැඩේ හොදද කියල දැන ගන්න.

    අතේ තියෙන ගාන: 4M (maximum 4.2)

    අවශ්‍යතාවය: උදේ හවස වැඩට යන්න (40KM), සති අන්තේ පවුලේ සහ ළමයින්ගේ වැඩ වලට දුවන්න

    බලාපොරොත්තු වන දේවල්: Unregistered, ආරක්ෂාව, resale value උපරිම චොර නොවීම, repair නැතුව කාලයක් දුවන්න ලැබීම, පෙට්‍රල් හොදට වැඩ කරන්නත් ඕනේ

    ඉතින් අපි හොයල බලපු හැටියට දැනට තියෙන හොදම option එක FIT GP5 2015 එකක් තමා. ඊයේ පොඩ්ඩක් ඇවිදලා බලපුවම හම්බ උන හොදම offer එක තමා ඔය පහල තියෙන්නේ:

    2015 - FIT GP5 (S Grade) - 39.5 (3 years warranty)
    C.S Car Sale - Mahara


    1. අතේ තියෙන ගාන සහ අනිත් දේවල් සලකුවම FIT GP5 ඒකට වඩා හොද option එකක් තියෙනවද?
    2. FIT GP5 එකේ තියෙන ලෙඩ මොනවද?
    3. Vezul එක වගේ මේකෙත් අදින්නේ නැති / configurable නැති කේස් තියෙනවද?
    4. C.S Car sale එක ගැන ඔයාල දන්නවද? කොහොමද දන්නේ නැ reputation නේද?

    දන්න ඕනෙම දෙයක් කියන්න. නැත්තම් බම්ප් එකක් හරි දාන්න. Thanks in advance :)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    den 4M da ban ... mage yaluwek gennuwa 3.2M walata ...

    4M deela aran second hand matket eka kohoma weida dannae

    wahane nam hondai

    අන්න ඒක තමා ප්‍රස්නේ. 3.2 නම් මාරම ලාබයි නේද. හැබැයි warranty තමා නැත්තේ. එහෙම බැලුවම warranty වලට 8 laks දෙනවා වගේ. :lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    unregisterd aran itn resell karaddi aduwata neda denna wenne kohomathma..

    fit eka nam thel karanawa hodata..

    vezel ekata wada nam pickup athi 1.5 engine nisa..

    bump
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    බජට් නම් පොඩ්ඩක් අවුට්. හැබැයි මොනවා හරි කර ගන්නත් බැරි නැහැ. මචන් මොනවද Aqva GS එකේ advantages?

    aqua GS eka yata wadinne nadda bn hama thanama..api Prius ekak gathha..S touring ( 17" low profile wheels)
    dan yata wadinawa hama thanama..

    passe tikak loku Tyres damma.but dan speed eka wadiyen pennawa + 1 KM giyahama 1.2 km wage wadinwa meter eke ,cos" tyre size eka loku nisa :baffled:.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    N♥K_forever;18431828 said:
    unregisterd aran itn resell karaddi aduwata neda denna wenne kohomathma..

    fit eka nam thel karanawa hodata..

    vezel ekata wada nam pickup athi 1.5 engine nisa..

    bump

    ඔවු මචං, අඩුවට නම් තමා යන්නේ. නමුත් කුණු කොල්ලෙට දෙන්න වෙන්නේ නැත්තම් ශේප්.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔවු මචං, අඩුවට නම් තමා යන්නේ. නමුත් කුණු කොල්ලෙට දෙන්න වෙන්නේ නැත්තම් ශේප්.

    mona wahane kohen gathhathnna giyathncompany dala inspection report ekak aran inna..
    it will be safe from all sides..