බඩා ඒකෙ තමා ගෙදරට දර අදින්නේ..![]()
ජන්තු අයියා;18427954 said:මේ මොකක්ද බං අර Soltron කියන්නේ?බයික් වල මිස් එකක් එහෙම ආවම ඕක දැම්මම හරි යනවා කියන්නේ ඇත්තද?

මචන් ලා මට කඩේකින් japan ngk spark plug එකක් 450 ට දෙන්නම් කිව්වා ජපන් එකක් ඔය ගාන වෙනවද,
ජන්තු අයියා;18420124 said:අනේ මන්දා බං ඕවා නම මටත් ෂුවර් නෑ...මටත් 500 ට දෙන්නම් කිව්වා ජපන් එක කියලා...ඉන්දියන් ප්ලග් වෙන්න ඇති..
අර අරන් අනාත උන ටොයොටා කට්ට විකුනුවාද ?![]()

NGK spark plug ලංකාවේ ඒජන්ට් තමයි Douglas & Sons.
මම මගේ බයික් එකට දාන්න ගත්ත NGK 2ත් ඔය වගේ 300+ගානක් උනේ.
මේ තියෙන්නේ ඒ ප්ලග් එකක්.උන්ගේ ලෝගෝ එකත්(dsl) ඔකේ තියෙනවා.
ගත්තේ නම් අපේ මාමලාගේ ෂොප් එකෙන්.මමත් කලින් මාමලාගේ කඩේ කාලයක් හිටිය නිසා NGK කරන්නේ DSL කියලා දන්නවා.
මටත් හිතාගන්න බැරි එතකොට ඔය වැඩි ගණන්වලට තියෙන්නේ මොනවද කියලා?
![]()
genuine NGK thamai eth oka made in japan da?
BOSH genuine plug thiyenawa. habai made in india.

BOSH ඉන්දියන් එකේ MICO කියලත් ගහලා තියෙනවා නේද?මගේ ගාව ඒ 2කුථ් තියෙනවා.හැබැයි බයික් එකේ ආපු එක බෝෂ් කියලා විතරයි තිබුණේgenuine NGK thamai eth oka made in japan da?
BOSH genuine plug thiyenawa. habai made in india.
NGK ඒ කෙලියම තමා මං හිතන්නේ.. චමිතෝ ඕකෙ මේඩ් ඉන් ජැපෑන් ගහල තියනවද?![]()
නට් එක බුරුල් වෙලාද කියලා බැලුවද?කුකුලනි මගේ bike එකේ පොඩි oil ලීක් එකක් තියෙනවා වගේ,,,මොකද කරන්න ඕනේ?????
http://i57.tinypic.com/2wh465f.jpg
කුකුලනි මගේ bike එකේ පොඩි oil ලීක් එකක් තියෙනවා වගේ,,,මොකද කරන්න ඕනේ?????
![]()


BOSH ඉන්දියන් එකේ MICO කියලත් ගහලා තියෙනවා නේද?මගේ ගාව ඒ 2කුථ් තියෙනවා.හැබැයි බයික් එකේ ආපු එක බෝෂ් කියලා විතරයි තිබුණේ
NGK එකේ made in ජපානය කියලා ගහලා තියෙනවනේ බන්.ඔය දාලා තියෙන 4 ටෝ එකෙත් N අකුර පේන්න තියෙන්නේ
ඔව් බන් ඔය තියෙන්නේ made in ජපානය කියලා.මේ 4 ටො එක zoom කරලා බලපන්කො
http://i1363.photobucket.com/albums/r705/chamithcp/Mobile%20Uploads/IMG_20140712_102708_zpsculqqq5v.jpg~original
මං නම් දැම්මෙ ඩෙන්සො ඒව. ඒකෙනම් හොර ඒවා නෑ මෙහෙ.නට් එක බුරුල් වෙලාද කියලා බැලුවද?
අනේ මංදා එහෙනම්..
එක්කො බොරු ගානට විකුණනව ඇති.මං නම් දැම්මෙ ඩෙන්සො ඒව. ඒකෙනම් හොර ඒවා නෑ මෙහෙ.
නට් එක බුරුල් වෙලාද කියලා බැලුවද?


ehema ekakdaකුප්ප කතාවක් කියම්දෝ නොකියම්දෝ..![]()




