ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
repost :lol:
2000km විතර පහු වෙනකන්ම 40-45 kmph වලට අඩුවෙන් අඩු rpm වල යනවනම් හොඳයි කියලා තමයි කියන්නේ
oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.:dull:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

ඔව්වයින් එකක් මට කුරියර් කරගන්න බැරිවෙයිද ?
:):nerd:
ඈ බොල ඇයි නුවරට සාගතේද දැන්.බලපන් ගිහින් ස්පෙයාර් පාට්ස් කඩවල DSL ලා දාන NGK එක ඇති ඔය මම කියපු ගණන්වලට
මටත් ඕනෑ මගේ එකේ head එකේ පොටවල් වැඩි බන්, එක තියෙනවද දන්නේ නැ

කුපාඩ් spark plug කුරියර් සේවාව, ඔබගේ ඕනෑම spark plug අවශතාවයක් සදහා

:baffled:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.:dull:
මමනම් ගියා මචන් :)
කරන්න දෙයක් නෑ මචන් හොඳ නෑ කියලා කියනවනේ එන්ජින් එක අලුත් නිසා
RePost බුවා;18433236 said:
siraawata ban,
dannema nathuwa race wenawaa...
habayi 60ta yaddith RPM 5000 wage thiyenne.
මට මතක විදිහට 4000 rpm වගේ තමා උපරිම ඔය කාලේ.
2000 km නේ බන් ඔන්න ඔහේ 40 kmph පැදපන්.එතකොට පස්සේ කාලෙකදී පරිස්සමින් යන්නත් පුරුදු වෙනවා නිකම්ම.
මටත් මේ දවස්වල යන්න වෙලා තියෙන්නේ උපරිම 45 kmph.එකෙත් පොඩි කික් එකක් තියෙනවා බන්.රිස්ක් එකක් ඇත්තෙම නෑ ආතල් එකේ යන්න පුළුවන් :lol:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ඈ බොල ඇයි නුවරට සාගතේද දැන්.බලපන් ගිහින් ස්පෙයාර් පාට්ස් කඩවල DSL ලා දාන NGK එක ඇති ඔය මම කියපු ගණන්වලට

    :baffled:

    යකෝ අතට ආවම ඔහොම කඩාගන්නවද බිස්නස් එකක් මන් අහන්නෙ :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    යකෝ අතට ආවම ඔහොම කඩාගන්නවද බිස්නස් එකක් මන් අහන්නෙ :lol:

    හරිදු, speedmalli, ජන්තු අයියා. TDI, Chamith.

    මචන් NGK වලට වඩා denso plug හොදයි කියලා review තිබ්බා, උබලා හිතන්නේ මොකද්ද,
    youtube එකේ video පවා තියෙනවා

    මොකද කියන්නේ කට්ටියගේ අදහස් කියන්න බලන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරිදු, speedmalli, ජන්තු අයියා. TDI, Chamith.

    මචන් NGK වලට වඩා denso plug හොදයි කියලා review තිබ්බා, උබලා හිතන්නේ මොකද්ද,
    youtube එකේ video පවා තියෙනවා

    මොකද කියන්නේ කට්ටියගේ අදහස් කියන්න බලන්න

    මචං කොහෙන්ද ඔය ප්ලග් එක ගන්න තියෙන්නේ කියලා බලපන්කො..මටත් දෙකක් ගන්න ඕනේ..දැන් දුවන්නේ ඉන්දියන් බෝෂ් එකකුයි...තව මොකක්ද මල ජරවකුයි...ඊයා.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකයි චානකයෝ.. NGK හැමතැනක හොර මගුල් තියනවා.. ඩෙන්සො එකේ හොර ඒවා නම් නෑ මං දන්න තරමින්.

    පෙනුමෙන් බැලුවමත් ඩෙන්සො එකේ කොලිටිය හොඳයි මෙහෙ ගන්න තියන NGK වලට වඩා.. අනේ මංදා බයික් වලට ඔරිජිනල් එන ප්ලග් මෙහෙ තියන NGK වලට වඩා කොලිටි පෙනුමක් තියනව.

    ඩෙන්සො එක 20,000 පන්නලා දුවල තියනව මං නම්. මගෙ එකේ නම් NGK ප්ලග් එකෙයි ඩෙන්සො එකෙයි වෙනසක් තියනව පොඩි. ඒ නිසා මං ඩෙන්සො එක තමා දැම්මේ..

    ෂුවර් කරල ගන්න පුලුවන් නිසා ඩෙන්සො එක ගනින්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18434469 said:
    ජපන් ප්ලග් අපිට දීපියවු:frown:

    කුපාඩි ප්ලග් අපිට දියව්..:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මේකයි චානකයෝ.. NGK හැමතැනක හොර මගුල් තියනවා.. ඩෙන්සො එකේ හොර ඒවා නම් නෑ මං දන්න තරමින්.

    පෙනුමෙන් බැලුවමත් ඩෙන්සො එකේ කොලිටිය හොඳයි මෙහෙ ගන්න තියන NGK වලට වඩා.. අනේ මංදා බයික් වලට ඔරිජිනල් එන ප්ලග් මෙහෙ තියන NGK වලට වඩා කොලිටි පෙනුමක් තියනව.

    ඩෙන්සො එක 20,000 පන්නලා දුවල තියනව මං නම්. මගෙ එකේ නම් NGK ප්ලග් එකෙයි ඩෙන්සො එකෙයි වෙනසක් තියනව පොඩි. ඒ නිසා මං ඩෙන්සො එක තමා දැම්මේ..

    ෂුවර් කරල ගන්න පුලුවන් නිසා ඩෙන්සො එක ගනින්..:yes:

    මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    දැන් ඔය එකෙක් ඔරිජිනල් ප්ලග් ලොට් එකක් ගෙනත් අවශ්‍ය උන්ට කුරියර් හෝ තැපැල් මාර්ගයෙන් යවපල්ලා ගානක් තියාගෙන.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද

    මොන වැඩේද බන්...:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    BDSM 101 with speedmalli :rofl:

    ඕව කරන විදිය වැරදී බන් :lol: . රිදෙන්න කරන්නෙ නෑ. ඔය කසෙන් ගහන සීන් එහෙම යන්තන් ගහන්නෙ අර අරාබියේ එවුන් තලන විදියට නෙවෙයි. bdsm කියන්නෙ රජ කාලෙ ඉදන් තියන සීන් එකක්. :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    BDSM 101 with speedmalli :rofl:

    katt-williams-dafuq.jpg

    So+who+the+has+the+job+of+checkin+gthe+_363ef5fa4507a77d1fe8b549ef705049.jpg

    dafuq.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    plug එකක් ගන්න එන්නේ ubata dan ඇවිදින්න පුළුවන් ද

    ඇවිදින්න පුලුවන්.. පොඩ්ඩක් ඊට කලින් බලපන් උඹලගෙ පැත්තෙ තියනවද කියලා..
     
    Status
    Not open for further replies.