oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.repost
2000km විතර පහු වෙනකන්ම 40-45 kmph වලට අඩුවෙන් අඩු rpm වල යනවනම් හොඳයි කියලා තමයි කියන්නේ

oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.repost
2000km විතර පහු වෙනකන්ම 40-45 kmph වලට අඩුවෙන් අඩු rpm වල යනවනම් හොඳයි කියලා තමයි කියන්නේ

repost
2000km විතර පහු වෙනකන්ම 40-45 kmph වලට අඩුවෙන් අඩු rpm වල යනවනම් හොඳයි කියලා තමයි කියන්නේ
oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.![]()
ඈ බොල ඇයි නුවරට සාගතේද දැන්.බලපන් ගිහින් ස්පෙයාර් පාට්ස් කඩවල DSL ලා දාන NGK එක ඇති ඔය මම කියපු ගණන්වලට
ඔව්වයින් එකක් මට කුරියර් කරගන්න බැරිවෙයිද ?![]()
මටත් ඕනෑ මගේ එකේ head එකේ පොටවල් වැඩි බන්, එක තියෙනවද දන්නේ නැ
කුපාඩ් spark plug කුරියර් සේවාව, ඔබගේ ඕනෑම spark plug අවශතාවයක් සදහා

මමනම් ගියා මචන්oya kiyana ganata yanna ba bn epa wenawa kohomath 50 paninawa.![]()

මට මතක විදිහට 4000 rpm වගේ තමා උපරිම ඔය කාලේ.RePost බුවා;18433236 said:siraawata ban,
dannema nathuwa race wenawaa...
habayi 60ta yaddith RPM 5000 wage thiyenne.

ඈ බොල ඇයි නුවරට සාගතේද දැන්.බලපන් ගිහින් ස්පෙයාර් පාට්ස් කඩවල DSL ලා දාන NGK එක ඇති ඔය මම කියපු ගණන්වලට
![]()

යකෝ අතට ආවම ඔහොම කඩාගන්නවද බිස්නස් එකක් මන් අහන්නෙ![]()
හරිදු, speedmalli, ජන්තු අයියා. TDI, Chamith.
මචන් NGK වලට වඩා denso plug හොදයි කියලා review තිබ්බා, උබලා හිතන්නේ මොකද්ද,
youtube එකේ video පවා තියෙනවා
මොකද කියන්නේ කට්ටියගේ අදහස් කියන්න බලන්න

මේකයි චානකයෝ.. NGK හැමතැනක හොර මගුල් තියනවා.. ඩෙන්සො එකේ හොර ඒවා නම් නෑ මං දන්න තරමින්.
පෙනුමෙන් බැලුවමත් ඩෙන්සො එකේ කොලිටිය හොඳයි මෙහෙ ගන්න තියන NGK වලට වඩා.. අනේ මංදා බයික් වලට ඔරිජිනල් එන ප්ලග් මෙහෙ තියන NGK වලට වඩා කොලිටි පෙනුමක් තියනව.
ඩෙන්සො එක 20,000 පන්නලා දුවල තියනව මං නම්. මගෙ එකේ නම් NGK ප්ලග් එකෙයි ඩෙන්සො එකෙයි වෙනසක් තියනව පොඩි. ඒ නිසා මං ඩෙන්සො එක තමා දැම්මේ..
ෂුවර් කරල ගන්න පුලුවන් නිසා ඩෙන්සො එක ගනින්..![]()
මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද

මොන වැඩේද බන්...![]()

ඕව කරන විදිය වැරදී බන්. රිදෙන්න කරන්නෙ නෑ. ඔය කසෙන් ගහන සීන් එහෙම යන්තන් ගහන්නෙ අර අරාබියේ එවුන් තලන විදියට නෙවෙයි. bdsm කියන්නෙ රජ කාලෙ ඉදන් තියන සීන් එකක්.
plug එකක් ගන්න එන්නේ ubata dan ඇවිදින්න පුළුවන් ද