Kellata Wiyadan Karana Gana

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුලින් නම් ටිකක් වියදම් ගියා දැන් නම් එයා මටත් එක්ක වියදම් කරනවා ඇත්තටම කිව්වොත් කෙල්ලගේ පඩිය මටත් වඩා වැඩියි දැන් එකයි සීන් එක.:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුලින් නම් ටිකක් වියදම් ගියා දැන් නම් එයා මටත් එක්ක වියදම් කරනවා ඇත්තටම කිව්වොත් කෙල්ලගේ පඩිය මටත් වඩා වැඩියි දැන් එකයි සීන් එක.:P

    2zh48yx.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට නම් කපල් සිම් එකේ 120යි...
    ඒ සිම් එකේ බිල විතරයි මම ගෙවන්නේ...
    ස්කයිප් යන්න 500ක් විතර වියදම් වෙනවා..
    ඒ ඇරෙන්න ඒකි මට වියදම් කරනව මිසක් මම වියදම් කරන්නේ නැහැ...
    හැබැයි කියල තියෙන්නේ මම කලින්ම,
    බැන්දට පස්සේ ඕන දෙයක් ගෙනත් දෙන්නම්..
    බඳින්න කලින් සත පහක දෙයක් අරගෙන දෙන්නේ නැහැ කියලා...
    නැත්නම් නවත්වන්න උනොතින් පාඩුව වගේම දුකත් අපිටමයි...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Rs. 1000 ක් විතර.. කෙල්ල මටත් වියදම් කරනවා.. :cool:

    රූම් එකට ශෝට් ටයිම් ගෙවන්න යන ගාන නේද මචන් :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යන එකනොට මීට් උනාම කරන වියදමක් තමා බන්
    අද වෙනකන් අරක මේක ඉල්ලලත් නෑ
    එයාටයි කියලා වියදම් නෑ බන් ඒ හැටි :D
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Ane manda ban..oowa ganan karala naa.. Matath habai e wagema wiyadam karanawa ban.. :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙල්ලෙක් නැත..
    උන්නත් ආයෝජනයක් මිස වියදමක් කරන්නේ නැත..
    මන්ද මා ලව් කරන්නේ ඇස් මස් නහර ලේ සෙම සොටු වලට නොව $$ වලට බැවිනි..
    එබැවින් $$ වියදම් කලද වියදම් කරන්නේ කෙල්ලගෙන් $$ ගන්න බලාගෙන පමණි.. :cool: :cool: :cool: