
මුලින් නම් ටිකක් වියදම් ගියා දැන් නම් එයා මටත් එක්ක වියදම් කරනවා ඇත්තටම කිව්වොත් කෙල්ලගේ පඩිය මටත් වඩා වැඩියි දැන් එකයි සීන් එක.![]()
Rs. 1000 ක් විතර.. කෙල්ල මටත් වියදම් කරනවා..![]()
රූම් එකට ශෝට් ටයිම් ගෙවන්න යන ගාන නේද මචන්
එහෙමත් පුලුවන්ද.. ?

සත පහක්වත් නෑ බං....
තාම මට ඔය දෙන්නගෙන් එක්කෙනක්වත් නෑ නේ..




Ubala Thamage Girl friend/Wife Ta Masekata Kopamana mudalak wiyadan karanawada?![]()