කෙල්ලෙක් නැත..
උන්නත් ආයෝජනයක් මිස වියදමක් කරන්නේ නැත..
මන්ද මා ලව් කරන්නේ ඇස් මස් නහර ලේ සෙම සොටු වලට නොව $$ වලට බැවිනි..
එබැවින් $$ වියදම් කලද වියදම් කරන්නේ කෙල්ලගෙන් $$ ගන්න බලාගෙන පමණි..![]()
![]()

මට නම් කපල් සිම් එකේ 120යි...
ඒ සිම් එකේ බිල විතරයි මම ගෙවන්නේ...
ස්කයිප් යන්න 500ක් විතර වියදම් වෙනවා..
ඒ ඇරෙන්න ඒකි මට වියදම් කරනව මිසක් මම වියදම් කරන්නේ නැහැ...
හැබැයි කියල තියෙන්නේ මම කලින්ම,
බැන්දට පස්සේ ඕන දෙයක් ගෙනත් දෙන්නම්..
බඳින්න කලින් සත පහක දෙයක් අරගෙන දෙන්නේ නැහැ කියලා...
නැත්නම් නවත්වන්න උනොතින් පාඩුව වගේම දුකත් අපිටමයි...

බැන්දට පස්සේ ඉතින් වයිෆ්ට වියදම් නොකර අල්ලපු ගෙදර එකාද වියදම් කරන්නේ...
කෙල්ලෙක් නැත..
උන්නත් ආයෝජනයක් මිස වියදමක් කරන්නේ නැත..
මන්ද මා ලව් කරන්නේ ඇස් මස් නහර ලේ සෙම සොටු වලට නොව $$ වලට බැවිනි..
එබැවින් $$ වියදම් කලද වියදම් කරන්නේ කෙල්ලගෙන් $$ ගන්න බලාගෙන පමණි..![]()
![]()
![]()
ehemath puluwanda bananna kolloehemath puluwanda ban

කොහොමත් මම ගියපාර ගිය වෙලේ එයට 10000ක් විතර වියදම් වෙන්න ඇති.එහෙම වියදම් කරන සල්ලි ගැන ඔලුවේ තියන් ඉන්නේ නැහැ.එහෙම කරන්න ගියොත් අපිට මොකුත් කරන්න වෙන්නේ නැහැ බන්.අපිත් කුණු පෙරේතයෝ ගානට වැටෙනවා.අනික යාලු වෙලා ඉන්න කෙල්ලට වියදම් කරන්නේ නැතුව , අහල පහල ඉන්න ගනුන්ට වියදම් කරන්නද බන් Ubala Thamage Girl friend/Wife Ta Masekata Kopamana mudalak wiyadan karanawada?![]()